තෑන්ක්ස් මචා
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 21, 2012 #41 තෑන්ක්ස් මචා Reactions: malkavi
GDThanuja Active member Dec 2, 2010 500 89 28 පුටුව උඩ Aug 21, 2012 #42 patta..........rep++ Reactions: malkavi
lakshithalcr Well-known member May 31, 2007 7,705 312 83 35 රත්නපුර Aug 21, 2012 #44 S11 එකක් නේද? ඔය වැඩේ කරනකොට බලන්න තිබ්බනම් කියලා වැඩක් නෑ මොනා උනත් 4ටෝ ටික නම් බොහොම වටිනවා 6+ Reactions: malkavi
kmc madushan Well-known member Feb 20, 2011 23,883 2,103 113 LK Aug 21, 2012 #45 ela ela TFS +3 Reactions: malkavi
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Aug 21, 2012 #46 අප්පට ගේන්නේ නැහැ කියුවට මේ ගෙනත් තියෙන්නේත් ඉන්දියන් සෙට් මනේ... මේවනම් විදලා යනවා ඒත් වැදුනම ඇපත් නැහැ... ඒත් මේ සෙට් එක නම් කලින් ගෙන්නපු ඒවට වඩා ෆිනිශින් නම් හොඳයි වගේ.... මෙක නම් ලේසි පාසුවෙන් බලා ගන්න ලැබෙන අවස්ථාවක් නම් නෙමෙයි ස්තූතියි... Last edited: Aug 21, 2012 Reactions: malkavi
අප්පට ගේන්නේ නැහැ කියුවට මේ ගෙනත් තියෙන්නේත් ඉන්දියන් සෙට් මනේ... මේවනම් විදලා යනවා ඒත් වැදුනම ඇපත් නැහැ... ඒත් මේ සෙට් එක නම් කලින් ගෙන්නපු ඒවට වඩා ෆිනිශින් නම් හොඳයි වගේ.... මෙක නම් ලේසි පාසුවෙන් බලා ගන්න ලැබෙන අවස්ථාවක් නම් නෙමෙයි ස්තූතියි...
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 41 පැය 3.5 කලියෙන් Aug 21, 2012 #47 නියමයි මචාං Reactions: malkavi
kterulz Well-known member Jun 23, 2011 2,383 590 113 Aug 22, 2012 #50 නියමයි මචන්... rep added Reactions: malkavi
IMALKA VISHVAJITH Junior member Sep 21, 2009 72 1 8 Aug 22, 2012 #51 math kalin awa indian train wala gihin thiyanawa. kalin thibba Chinese and parana ewata wada godak hodai. para hoda nam speed yanawa. eth speed yanawa kiyala therenneth na. habei kandu adinne na mn hithanne
math kalin awa indian train wala gihin thiyanawa. kalin thibba Chinese and parana ewata wada godak hodai. para hoda nam speed yanawa. eth speed yanawa kiyala therenneth na. habei kandu adinne na mn hithanne
ishan1653 Well-known member Jun 19, 2007 2,189 211 83 Aug 23, 2012 #52 sira machan... thawa daapan...
Al Baik Well-known member Jan 5, 2011 15,036 11,988 113 Ohio, USA Aug 23, 2012 #54 කෝච්චි එලවන කෙනාට කියන්නෙත් පයිලට් කියලයි මම අහල තිබුනේ. නමුත් මේ ත්‍රෙඩ් එකෙන් මම දැනගත්තුදේ තමයි කෝච්චි එලවන කෙනාටත් කියන්නේ ඩ්‍රයිවර් කියන එක. (පිංතූරේ තියෙනවා දැක්කා) ස්තූතියි ත්‍රෙඩ් එකට.
කෝච්චි එලවන කෙනාට කියන්නෙත් පයිලට් කියලයි මම අහල තිබුනේ. නමුත් මේ ත්‍රෙඩ් එකෙන් මම දැනගත්තුදේ තමයි කෝච්චි එලවන කෙනාටත් කියන්නේ ඩ්‍රයිවර් කියන එක. (පිංතූරේ තියෙනවා දැක්කා) ස්තූතියි ත්‍රෙඩ් එකට.