mkv video එකක Sub එක අයින් කරමුද ?

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    mkv video එකක Sub එක අයින් කරමුද ?

    mkv video file එකක අලවලා තියෙන උපසිරැසි එකක් Remove කරන හැටි දන්නවද. හරිම ලේසි වැඩක් තමා කරන්න
    තියෙන්නෙ. මෙන්න මේ පොඩි Tool එකෙන් ඒක කරගන්න ලේසියෙන්ම පුලුවන්. හරි එහෙනම් කරලා බලන්නකො.


    මුලින්ම මේ Software එක බාගන්න



    මුලින්ම mkv video එක Add කරග්න්න

    wY8NS.jpg


    QXeRw.jpg


    SlzbY.jpg


    1eeL0.jpg


    මෙන්න දැන් sub එක අයින් වෙලා

    LzmHE.jpg


    ආ මෙන්න Video කැල්ලකුත්



    9T8EV.gif

     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එල එල රේප් ++ :) mkv video file එකකට සබ් අලවන්නේ කොහොමද බන් ??? :D