අද නිව්ස් බැලුවද?? අම්මටයි තාත්තටයි නන්ගි&#349

inoj77

Junior member
  • May 23, 2012
    292
    21
    18
    අද නිව්ස් බැලුවද?? අම්මටයි තාත්තටයි නන්ගි&#349

    අද නිව්ස් බැලුවද?? අම්මටයි තාත්තටයි නන්ගිටයි වස දීලා

    මිනිහෙකුට කරන්න පුලුවන් උපරිම පවක් තමයි ආනන්තර්ය පාපකර්මයක් කරන එක. අම්මවයි තත්තවයි දෙන්නවම මරනව කියන්නෙ?? මටනම් ඉතුරුටික හිතාගන්න බැහැ. ඇයි බන් මෙහෙම වෙන්නෙ.. මේකෙ තියෙන බරපතල කම උබලට පේනවද??
    :no:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    එතකොට දැන් ඉතින් අම්මවයි තාත්තවයි මරපු එක වරදක් වෙන්නේ පවක් වෙන නිසාද? තමන් කොච්චර පටු විදියටද හිතන්නේ කියලා මේකෙන් පේනවා. යම් කිසි කෙනෙකුගේ ජීවිතයක් උදුරා ගැනීම වැරදි වෙන්නේ අපි ඒ පුද්ගලයාට තියෙන ජීවත් වීමේ අයිතිය අහිමි කරන නිසා මිසක් පවක් වෙන නිසා නෙවෙයි පවු පින බලන කුඩු මුදලාලිලා කරන්නේ මොකක්ද දන්නවද වෙසක් එකට? දන් සැලක් දීලා පින් එකතු කර ගන්න එකයි. නමුත් තමන්ගේ කුඩු නිසා අසරණ වෙන මිනිස්සු ගැන හිතන්නේ නෑ. අනෙක් කෙනාට මොනවා වුනත් කමක් නෑ තමන් පින් ටික ගාණට ගන්නවා නම් වගේ චේතනාවක් තියෙන්නේ මේ කියන අයගේ. මේක ඇත්තටම එක්තරා ආකාරයක කුහක කමක්.
     
    • Like
    Reactions: Nalindax

    එතකොට ඔබතුමා කියන්නෙ මෙකෙ අව්ලක් නැහැ කියලද??
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    එතකොට ඔබතුමා කියන්නෙ මෙකෙ අව්ලක් නැහැ කියලද??

    prejudice ,ඔබතුමිය කියනවා නම් වඩා ගැලපෙනවා. මම කිව්වේ එක හරියි කියලා නෙවෙයි.
    පව පින මේ සදහා මිනුම් ඒකකයක් ලෙස භාවිතා කිරිම නොගැලපෙන බවයි;
     
    inoj77

    Junior member
  • May 23, 2012
    292
    21
    18
    prejudice ,ඔබතුමිය කියනවා නම් වඩා ගැලපෙනවා. මම කිව්වේ එක හරියි කියලා නෙවෙයි.
    පව පින මේ සදහා මිනුම් ඒකකයක් ලෙස භාවිතා කිරිම නොගැලපෙන බවයි;

    හා එහෙනම්... එත් මිනිස්සු පව් පින් වල බරපතල කම දැනන් ඉන්නවනම් හොදයි.. නොදන්න කමටනෙ අව්ද්යාව කියන්නෙ...
     
    Last edited:

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    පොලිස් ලොක්ක කියපු විදියට මෑන් පිස්සුවෙන් වගේ ඉන්න ඇත්තේ
    රටට ණය වෙලා
    කෙල්ලෝ 2තියාගෙන
    පව්කාරයෝ
    තව ආත්ම කීයක් විදවයිද?
     
    inoj77

    Junior member
  • May 23, 2012
    292
    21
    18
    මම මෙ ත්‍රෙඩ් එක දැම්මෙ තව කෙනෙක්ව මෙවගෙ දෙයකින් වලක්වන්නයි. මිනිස්සු අතින් පව් සිද්ධ වෙනව. අඩුගානෙ මදුරුවෙක් හරි මරනවා. එදා මිනිස්සු 999 ක් මරල 1000 සම්පූර්න කරන්න තමන්ගෙ අම්මව මරන්න ගිය අංගුලිමාලව බෙරගත්තෙ හෙතුවක් ඇතුව. බුදුහාමුදුරුවොත් එක්ක එකම පන්සලෙ හිටපු දෙව්දත් මෙවෙලාවෙත් ඉන්නෙ කොහෙද කියල මතක් කර ගන්න.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මිනිස්සු ඉන්නේ මානසික පීඩනයෙන් බන්...ඒකයි සීන් එක
     
    Apr 19, 2011
    5,700
    210
    0
    prejudice ,ඔබතුමිය කියනවා නම් වඩා ගැලපෙනවා. මම කිව්වේ එක හරියි කියලා නෙවෙයි.
    පව පින මේ සදහා මිනුම් ඒකකයක් ලෙස භාවිතා කිරිම නොගැලපෙන බවයි;

    ටොපා උයා? :eek: