ලැප් ටොප් එකක් ගන්න ඕනා

profilepic1489_1.gif


Dell / Toshiba / Acer / ඕනාම නම් HP දෙන්නම්....... :yes:

මචන් ඇපල් මැශීන් තියෙනවද උඹල ගාව​? අපේ එකෙක් හොයනවා.
මේකෙ ටැග්ස් වල තියෙනව ඇපල් මැශීන්... ඒත් මුකුත් නැහැනේ නූලේ ;(