Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

Ansari

Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    Huawei IDEOS S7-105 tab eke default enne rom eka 175MB with android 2.1.
    eeka android 2.2.2 walata update kalaata passe internal memory 135mb walata besa.man hebei dekka USA version 1k toyanawalu same hardware config but rom eka 2GB..
    yaaluwane danna kaurut nedda rom size 1 wedi karaganna???
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Huawei IDEOS S7-105 tab eke default enne rom eka 175MB with android 2.1.
    eeka android 2.2.2 walata update kalaata passe internal memory 135mb walata besa.man hebei dekka USA version 1k toyanawalu same hardware config but rom eka 2GB..
    yaaluwane danna kaurut nedda rom size 1 wedi karaganna???

    මේකයි මචන් වෙන්නේ.
    ඔය tab එකේ rom එකට වෙනම space එකක් වෙන් කරන්නේ නැහැ.ඉතින් උඹ දාන rom එකේ size එක වැඩි වෙන්න internal memory අඩු වෙනවා.
    ඕකට හොඳ විසඳුමක් හොයාගතතා XDA developers ලා.
    එයාල htc nexus one කියන ෆෝන් එකට sense සහිත අලුත් ICS rom එකක් දාන ඉඩ මදි හින්ද custom HBOOT (bootloader) එකක් හදල ඒකෙන system partition වලට වෙන කරන ඉඩ වෙනස් කරලා rom එක සඳහාත් sd card ඒකෙන ඉඩ ගන්න පුළුවන් විදිහට partition table එක modify කළා.
    ඉතින් උඹේ ප්‍රශ්නයටත් විසඳුම ඒ වගේ දෙයක් තමයි.
    නමුත් මම හරියටම දන්නේ නැහැ huawei වලට එහෙම method එකක් තියනවද කියලා.
    හොයල බලල මොකක් හරි ක්‍රමයක් හොයාගත්තොත් PM එකක් දාන්නම්.:yes::yes:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    වැඩ දාන්න ගිහින් මගේ ඇන්රෝයිඩත් ගඩොලක් උනා බන්. එකත් හදන්න බෑ.... මතක් වෙනකොටත් දුකේ බෑ....
    කොහොම උනත් හොද පොස්ට් එකක් මචන්...
    රේප්++
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    jelly bean තියෙනවා නේද? මම flash කලා. ඒත් miui rom

    ICS එන්නේ නැතුව මොන jelly bean ද බං. මම කිව්වේ custom rom නෙමේ official Samsung ROM. Custom Rom නම් ඇති තරම් තියෙනවා එත් ඉතින් bugs ගොඩයි
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    miui custom rom wala nam aulak naha. lassanai. use karala balanna

    මම MIUI එකක්මුලින්ම ෆ්ලෑෂ් කලේ 2010 මගෙ HTC desire එකේ. MIUI කියන්නේ CM ROM ඒක base කරගෙන හදන rom එකක් හැබැයි ICS වල ඉඳං උන් වෙනම හදන්න ගත්ත. ROM ඒක හොඳයි වරදක් නෑ හැබැයි iPhone look එක තියෙන්නේ ඒක හින්ද වැඩිය අල්ලන්නේ නෑ
     

    nayantha88

    Member
    May 16, 2010
    16
    0
    1
    eka tamai case 1 launcher 1k dammama hari itin. machan uba danna honda rom monawada i9000 ekata? uba mokadda use karana rom 1?
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    eka tamai case 1 launcher 1k dammama hari itin. machan uba danna honda rom monawada i9000 ekata? uba mokadda use karana rom 1?

    Launcher එකක් දැම්ම කියල UI එක සම්පුර්ණයෙන් වෙනස් වෙන්නේ නෑනේ බං. මම නම් කැමති Pure AOSP Look එකට.මං ගාව තියෙන්නේ Galaxy Nexus එකක් මචෝ Galaxy S එකක් නෙමේ. හැබැයි මගෙ මල්ලිගේ Galaxy S එකට දාල තියෙන්නේ CM10.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොඩි දෙයක් කියන්න කැමතියි Samsung phone වල boot loader unlock කරන්න අවශ්‍ය නැහැ මොකද ඒවගේ boot loader එක කොහොමත් unlock තියෙන්නේ

    HTC phone වල නම් මොනවා කරන්නත් S-OFF කරන ඉන්න ඕනේ


    Galaxy S එකටනම් මගේ අදහසේ හැටියට CM10 nightly ගොඩක් හොදයි bugs නැති තරම්