සඳ මත පා තැබීම බොරුවක්ද? ඇත්ත කතාව දැනගන්න...

Black Rider

Active member
  • Aug 27, 2012
    564
    111
    43
    සඳ මත පා තැබීම බොරුවක්ද? ඇත්ත කතාව දැනගන්න...

    පසුගියදා සඳ මත ප තැබූ ප්‍රථම මිනිසා ලෙස සැලකෙන නීල් අර්ම්ස්ටෝන්ග් නම් ඇමෙරිකානුවා දහස් ගණනකගේ ගෞරවය මද අවසන් ගමන් ගියා.

    නමුත් 1960 වර්ෂයේ සිදු වුනු සඳට ගොදබසීමේ මෙහෙයුම පිලිබඳ වාද විවාද කරලියට එන්නේ මේ අතරෙයි. ඉතින් මේ thread එක start කරන්න හිතුවේ අර අරම්ස්ට්‍රොන්ග් ට අගෞරවයක් කරන්න හෝ සඳට ගොදබසිමේ මෙහෙයුම පෞද්ගලිකව බොරු කියල කියන්න නෙමෙයි, මෙහෙයුම බොරුයි කියල කියන්න පුළුවන් තරමේ සාක්ෂි මේ වනවිට සොයාගෙන තියෙන බව පෙන්වන්න සහ එළකිරියේ ඉන්න මේ සම්බන්දව නොදත් අයට ඒ ගැන කරුණු ටිකක් කියල දාන්නයි.

    ප්‍රධාන පෙලේ සාක්ෂි ගොඩනැගී ඇත්තේ සඳ මතදී ගත ඡායාරුප නිසයි.

    flag-waving-moon-landing_9803_600x450.jpg

    1) සඳ මත වායුගෝලයක් නැත්නම් american කොඩිය ලෙල දෙන්නේ කොහොමද? මේ කොඩිය ලෙල දෙන හැටි දැක්කම නම් හිතෙන්නේ එක පොළොවේ ගහල තියෙන එකක් කියල.

    moon-hoax-reflections_10060_600x450.jpg

    2) ඡායාරුපයේ පෙනෙන කෙනාගේ හෙල්මෙට් එකෙන් තවත් අයෙකු පෙනෙනවා. සඳ මත එක වරකට පා තබා සිටියේ මිනිසුන් දෙදෙනෙකු පමණයි. ඔවුන් දෙදෙනාවම ඡායාරුපයෙන් පෙන්වනවා. නමුත් ඡායාරුපය ගත කෙනෙකු හෝ camera එකක් නම් පෙනෙන්ට නැහැ. එසේ නම් මෙය ගත්තේ කොහොමද?

    moon-hoax-no-crater_10057_600x450.jpg

    3) ඡායාරුපයේ පෙනෙන්ට තියෙන මොඩියුලය තිරස්ව කිසිදු බාධාවක් නැතිව පෘෂ්ටය මත ගොඩ බස්සවා තියෙනවා. දුවිලි බිඳක්වත් නංවන්නේ නැතිව ඉතාම අලංකාර විදිහට මෙහෙම ගොඩබස්සවන්නේ කොහොමද? මෙය පොළොවේදී සිදු උනානම් දුවිලි වලාවක් නංවමින්, පොළොවේ විශාල ආවාටයක් හාරාගෙන තමයි පොලොවට ගොඩබස්සන්නේ. හදේදී මේ තත්ත්වය මීටත් වඩා වැඩි විය යුතුයි නේද?

    moon-hoax-light-weird_10056_600x450.jpg

    4) ඉනිමගක් අලවා ගෙන සිටින ඕල්දරින් මෙහි ඉතාම පැහැදිලිව දර්ශනය වෙනවා. යානයේ සෙවනැල්ලෙන් අවට සියල්ලක්ම වැසි තිබියදී මොහුව පමණක් ඉතාම දීප්තිමත්ව පෙනෙන්නේ කොහොමද? සමහර අය කියන දෙයක් තමයි මෙම ඡායාරුප වල සෙවනැලි වල අසාමාන්‍ය ස්වබාවය ගැන. ඒවා එකකට එකක් සමාන්තර වෙන්නේ නැහැ. ඒවා දර්ශනය වෙන්නේ ආලෝකය කිහිප දිශාවකින්ම පැමිණෙන ආකාරයටයි. මෙය ගොඩක් සමාන වෙන්නේ Studio එකක ඇති ආලෝක ප්‍රබව වලට.

    moon-hoax-footprints_10054_600x450.jpg

    5) මෙහි දැක්වෙන පා සටහන් ඉතාම පැහැදිලි තියුණු ඒවා. ඒවා ඇති කරන්න පුළුවන් ගොඩක් වෙලාවට තෙත් වැල්ලක. නමුත් සඳේ ජලය නැහැ. එහෙනම් මේවා මෙපමණ තියුණු උනේ කොහොමද?

    6) තවත් අය කියන දෙයක් තමයි, අබ්යවකාශයේ ඉතාම විශාල දුරක් නැරඹිය හැකි හබල් වැනි දුරේක්ෂ වලින් ගත් ඡායාරුප වල සඳ මත එදා පිහිටු වනු ලැබූ කිසිදු උපකරණයක අංශු මාත්‍රයක් පවා නොපෙනෙන බවයි.

    moon-hoax-light-flares_10055_600x450.jpg

    7) මෙහි වම් පස ඇති ආලෝක ලප ඇතැම් විට studio එකක ආලෝක ධාරාවන්ගෙන් පැමිණෙන ඒවා බවයි ඇතැම් අය සලකන්නේ.

    අප්‍රකට සාක්ෂි වනුයේ,

    8) පෘතුවි වායුගෝලයෙන් පිට ඇත අබවකාශය නිරතුරුවම දරුණු සුර්ය විකිරණ වලට නිරාවරණය වෙලයි තියෙන්නේ. මෑතකදී හබල් දුරේක්ෂයේ දෝෂ නිරාකරණය කල අබ්යවකෂ ගාමින් පවා ආරක්ෂා උනේ පෘතුවියේ
    Van Allen නම් ආරක්ෂක වළල්ලෙන්. නමුත් සඳ ඇත්තේ මිට සැතපුම් 240,000 ඇත පෙර සදහන් වළල්ලෙන් බොහෝ ඈතෙක . නාසා ආයතනයේ වැඩ කරන එක්තරා scientist කෙනෙක් කියන්නේ මේ විකිරණ වලින් බේරෙන්න නම් 2m තරම් ගනකම ලෝහ ආවරණයක් අවශ්‍ය බවයි. නමුත් යානයේ සිට මිනිසුන් සඳ මතට රැගෙන ගියා මොඩියුලය සාදා තිබුනේ යයි පවසන්නේ එතරම් ගනකම් නොවන heavy duty aluminium වලින්ලු. එසේ නම් එම මිනිසුන් සුර්ය විකිරණ වලින් අළු නොවී හිටියේ කෙදේද?

    9) සඳ මතදී ගත් සැම චයරුපයක්ම ඉතාම උසස් ගනයේ
    ඡායාරුපයි. ඒවා සැම එකක්ම ඇදවීම්, බොද වීම නැති, හරියාකාරව focus වුනු පින්තුර වෙනවා. අනෙක එසේ ඡායාරුප ගැනීමට මිනිසෙකුගේ සහය අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන නිසා ඒ සැම එකක්ම යානය මගින් ගත් ඒවා යයිද කියන්නත් බැහැ. අත ආවරණ දමාගෙන එවැනි ඉහල ගනයේ ඡායාරුප අර්මස්ට්‍රොන්ග් හා ඔල්ද්රින් විසින් ගත්තේ කොහොමද?

    10) සඳට මිනිසෙකු යව මේ වනවිට වසර 40 කට වැඩ ගත වී තිබුනත් තවත් කිසිදු අවස්ථාවක අමෙරිචාව ඒ සදහා නැවතත් ඉදිරිපත් වෙන්නේ නැත්තේ අයි?

    ***********************************************************************

    කරුණු කාරණා මෙහෙම උනත් Amaricava නම් එක එල්ලේම කියා සිටින්නේ තමන් හඳට මිනිසෙකු යැවු බවයි.

    මන් දැන් දාල තියෙන ඒවාට වඩා තව ගොඩක් කරුණු තියෙනවා එත් ඉතින් type කරන්න ගියාම තමයි පන යන්නේ. ඒ ටිකත් ඉඩ තියෙන වෙලාවක shape එකේ දාන්නම් කට්ටියට බලාගන්න.

    වැඩේ හොඳයි කියල හිතෙනවනම් REP දුන්නට පවු නා හොදේ..:D:D
     
    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0
    නියම topic එකක්.........එල. යැබැය් සමහර ප්‍රශ්න වලට උත්තර මෙතන තියනවා

    http://en.wikipedia.org/wiki/Moon_landing_conspiracy_theories

    #10) සඳට මිනිසෙකු යව මේ වනවිට වසර 40 කට වැඩ ගත වී තිබුනත් තවත් කිසිදු අවස්ථාවක අමෙරිචාව ඒ සදහා නැවතත් ඉදිරිපත් වෙන්නේ නැත්තේ අයි?
    1969-1972 කාලය තුල 12 දෙනෙක් (ඇමෙරිකානුවන්) සඳට ගොඩබස ඇත.
     
    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    මේ හුඟක් ප්‍රශ්න කිසි හරයක් නැති ඒවා. ඔය හැම එකකටම වගේ ලේසි උත්තර තියනවා. ඒක හින්ද තමයි නාසා එකත් ඕවා වැරදියි කියල ඔප්පු කරන්න කරදර වෙන්නෙ නැත්තේ. ඒ අයට ඔයිට වැඩිය වැදගත් වැඩ තියනවා.

    අපේ අයට වැරදෙන්නේ නාසා එක ඇමරිකාව කියල හිතලා ඒකේ වැරදි හොයන්න හදන හින්දා. නාසා කියන්නේ මුලු ලෝකෙම ඉන්න අයගේ බුද්ධි එකතුවක්. ලෝකෙ හැමතැනින්ම ආපු අය එතන ඉන්නෙ. ලංකාවේ කිහිපදෙනෙකුත් ඉන්නවා. ඒක හින්දා මේක දිහා පොඩ්ඩක් විවෘත මනසකින් බලන්න.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    umbala wage un innawanam ban hadata nemei agahru walatath minissu giya kiyai......

    kuuruth kiwwa paliyata wiswasa karanna epa. poddak hoyala balapan...

    mata hoyala kiyapan AREA 51 kiyanne mokadda kiyala?

    :angry::angry::angry::angry::angry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    මේ හුඟක් ප්‍රශ්න කිසි හරයක් නැති ඒවා. ඔය හැම එකකටම වගේ ලේසි උත්තර තියනවා. ඒක හින්ද තමයි නාසා එකත් ඕවා වැරදියි කියල ඔප්පු කරන්න කරදර වෙන්නෙ නැත්තේ. ඒ අයට ඔයිට වැඩිය වැදගත් වැඩ තියනවා.

    අපේ අයට වැරදෙන්නේ නාසා එක ඇමරිකාව කියල හිතලා ඒකේ වැරදි හොයන්න හදන හින්දා. නාසා කියන්නේ මුලු ලෝකෙම ඉන්න අයගේ බුද්ධි එකතුවක්. ලෝකෙ හැමතැනින්ම ආපු අය එතන ඉන්නෙ. ලංකාවේ කිහිපදෙනෙකුත් ඉන්නවා. ඒක හින්දා මේක දිහා පොඩ්ඩක් විවෘත මනසකින් බලන්න.

    machan nikan boruwata kiyawanna epa.hadata giya eka boruwak kiyala amaricawe inna unma goda denek kiyala thiyenawa.search in google.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    okama thama math kiyanne.hadata giya kiyana eke aththa naththa danne oya giya kiyana unma witharai.un tika marunata passe e rahas ehemama walalila yai.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan nikan boruwata kiyawanna epa.hadata giya eka boruwak kiyala amaricawe inna unma goda denek kiyala thiyenawa.search in google.

    hm hm. ara video eka balapan ban......
    :yes::yes::yes::yes::yes:

    okama thama math kiyanne.hadata giya kiyana eke aththa naththa danne oya giya kiyana unma witharai.un tika marunata passe e rahas ehemama walalila yai.

    a kale hitapu president mewage attha dannawa ati. nasa eke weda karana godak ayath danne ne meka. meka tika denek ekathu wela karapu deyak nisa...
    area 51 wala thamai oka shoot karala tiyenne.....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මේ හුඟක් ප්‍රශ්න කිසි හරයක් නැති ඒවා. ඔය හැම එකකටම වගේ ලේසි උත්තර තියනවා. ඒක හින්ද තමයි නාසා එකත් ඕවා වැරදියි කියල ඔප්පු කරන්න කරදර වෙන්නෙ නැත්තේ. ඒ අයට ඔයිට වැඩිය වැදගත් වැඩ තියනවා.

    අපේ අයට වැරදෙන්නේ නාසා එක ඇමරිකාව කියල හිතලා ඒකේ වැරදි හොයන්න හදන හින්දා. නාසා කියන්නේ මුලු ලෝකෙම ඉන්න අයගේ බුද්ධි එකතුවක්. ලෝකෙ හැමතැනින්ම ආපු අය එතන ඉන්නෙ. ලංකාවේ කිහිපදෙනෙකුත් ඉන්නවා. ඒක හින්දා මේක දිහා පොඩ්ඩක් විවෘත මනසකින් බලන්න.

    yako e kale un hadata giya nam agaharu walata mokada ara rover ekak yawe? oya hithana tharam un wadakarayo nam melahataka agaharu wala un gas wawalath iwarai.:rofl:.owa nikam mava pam.oya hadata giya boruwa un kare russians lata wada un lokko kiyla pennanna.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    :lol::lol:
    flag-waving-moon-landing_9803_600x450.jpg

    සඳ මත වායුගෝලයක් නැත්නම් american කොඩිය ලෙල දෙන්නේ කොහොමද? මේ කොඩිය ලෙල දෙන හැටි දැක්කම නම් හිතෙන්නේ එක පොළොවේ ගහල තියෙන එකක් කියල.

    :lol::lol::lol:e kale hitapu amarican karayonta lankawe govi rala kenekge tharam wath molayak thibila naha yako.nathnam me wage gon wada karai da.

    oya amarican buwala hadata giya kiyana un mekata dena uththaraya mokakda?:rofl::rofl::rofl::rofl:
     
    hadata tharu penne nedda banz?
    :confused::confused::confused::confused::rofl::rofl::rofl::P:P:P
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අපිටත් මෙහෙම නං හඳට යන්ට පුලුවන් නේ...එහෙම නැතත් තනමල්විල පෝර්ට් එකෙං

    මෙන්න කතාව......මමත් කියන්නෙ නම් හඳට ගිහිපු කතාව බොරුවක්....ඕක කරේ රුසියන් කාරයොන්ට වඩා උන් ඉදිරියෙන් ඉන්නව කියල පෙන්නන්න...මොකද රුසියාවෙන් චන්ද්‍රිකාවක් යවපු එක මුන්ට බලන් ඉන්න බැරි උනා:rolleyes::rolleyes::rolleyes: