ඔබේ සිහිනයත් උපාධියක් ද?

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    mehemai machan IT kiyanne engineering faculty eke karana software engineering ekatanam maths ona. ehema nethuwa Bsc eka karanna puluwan compute main discipline ekak widiyata. man ona wistharayak dennam BSc eka peththen. man dennam tikak busy. podi weda wageka inne. wisthara onanam heta ude dennam.

    :D Ane Macho visthara tika dapanko, uba ma thread ekama dapn anith ewuntath dana ganna puluwn ne athakota ban,

    Machan AL commerce karala thiyna nisa Degree 1 karanna yana time 1 kohoam waida ban, Basic course 1 karnna waida :confused::confused:
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala

    මෙහෙමයි සහෝ... ඔය මොන උපාධියක් කලත් ඔයා A/L කරපු side එකෙන් තමයි කරන්න වෙන්නේ. එහෙම නැතුව ඔයා Commerce වගේ පැත්තකින් A/L කල නම් BSc හරි BTech හරි කරන්න Foundation course එක කරන්න ඕන. ඒකට අවුරුද්දක් යනවා. BTech එකේනම් ඊටත් වැඩිය යනවා. Foundation course එක කියන්නේ හරියට ආයිත් A/L කරනවා වගේ තමයි. ඔයාට තව පාරක් A/L කරන්න පුලුවන්නම් A/L maths කරලා ආවත් හරි. කොහොමත් අවුරුද්දක delay එකක් එනවා. BTech එනවා නම් හොඳ එකක් Maths knowledge තියෙන්න ඕන මං දන්න තරමට.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    හොද වැඩක් යාලුවා එක එක හොරුන්ට අහුවෙලා කාලයයි සල්ලි නැති කර ගන්නවට වඩා පිලිගත් උපාදියක් ගන්න මග පෙන්වන උබට කවදාවත් වරදින් නැ යාලු
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    හොද වැඩක් යාලුවා එක එක හොරුන්ට අහුවෙලා කාලයයි සල්ලි නැති කර ගන්නවට වඩා පිලිගත් උපාදියක් ගන්න මග පෙන්වන උබට කවදාවත් වරදින් නැ යාලු

    ඔව් මගෙත් අරමුණ ඒකයි. මේ වෙනකොටත් කීපදෙනෙක් මට PM කරලා විස්තර ඉල්ලගත්ත. ගොඩක් අයට මම කෝල් කරලයි විස්තර කිවේ. මොකද තේර්ඩ් එකක දන්න ගියොත් පණ යනවා.

    තැන්ක්ස් අදහසට.......
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපෝ නෑ ඕක අරගත්තා කියල මැරෙනකොට අරන් යන්නද? හැමෝගෙම සිහිනය උපාදියක් කියල තමුන්ට හිතන්න අයිතියක් නෑ හැමෝම එකම මිම්මෙන් මනින්න එපා.
    na yaluwa marena kota geniyanne nam na..
    eth marena kan jiwath wenna monawa hari kara ganna puluwanne.
    :yes:
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    na yaluwa marena kota geniyanne nam na..
    eth marena kan jiwath wenna monawa hari kara ganna puluwanne.
    :yes:

    ඔයාගේ කතාවත් එක්ක මං 100 % ක් එකගයි. අපි ඉගෙන ගන්නේ මැරෙනකොට ගෙනියන්න නෙමේ. ජිවතුන් අතර ඉද්දි සතුටින් ජිවත් වෙන්න.

    මගෙන් රේප් 4 ක්
     
    Last edited:

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    machan oya legal srudies llb course eka gena poddak kiyapanko. man danna malli kenekuta karanna. patan ganne kawadada exam kawadada wage ewa.
    useful info machan. rep added.
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    machan oya legal srudies llb course eka gena poddak kiyapanko. man danna malli kenekuta karanna. patan ganne kawadada exam kawadada wage ewa.
    useful info machan. rep added.

    මචං මං BSc එකේනම් ඕන දෙයක් කියල දෙන්නම්. ලෝ faculty එකේ විස්තර ටිකක් හොයල කියන්නම්. මට දවසක් දෙකක් දෙන්න. ලෝ කරන යාලුවෝ ඉන්නවා. එයාලගෙන් විස්තර දැනගන්න පුළුවන්. මං අහල කියන්නම්.