බයිපාස්_සැත්කම . . .
බයිපාස් සැත්කම . . .
අපි මුලින්ම හෘද්‍යාබාධයක් සහ බයිපාස් සැත්කම යනු කුමක්ද කියලා හඳුනාගෙන ඉමු . . .
ඇතැම් අවස්ථාවලදි ඔබගේ දෙමාපියන්ට, ඔබගේ හිතවතෙකුට හෝ ඔබට හෘද්‍යාබාධයක් ඇති වුවහොත් වෛද්‍යවරයා විසින් බයිපාස් සැත්තමක් සිදු කල යුතු යැයි ඔබට දැන්වුවහොත් අනිවාර්යෙන්ම ඔබ කම්පාවට පත් වෙනු ඇත. ඒ මන්ද යත් බොහෝ දෙනා අතර මෙම සැත්කම පිලිබද ඇති දැනුම අල්ප වැවිනි . . .
බයිපාස් සැත්කමේදි සිදු කරනු ලබන්නේ කුමක්ද ? හෘදයාබාධයක් යනු හෘදයට රුධිරය සපයන කිරිටක ධමනි වල රුධිර කැටියක් සිරවිම නිසා එම අවහිරතාවයට ඔබිබෙන් ඇති ප්‍රදේශයට රුධිර සැපයුම අඩාල විමෙන් එම පටකය මියයයි. මෙහිදි හෘත් පෙෂි පටකය මිය යන බැවින් එම මිය ගිය කොටසට නිසි පරිදි රුධිරය පොම්පකිරිමේ හැකියාවක් නොමැත . . .
එබැවින් සිරුරේ අනෙකුත් වැදගත් අවයව වලටද රුධිරය සැපයුම අඩාල වි රෝගියා මිය යයි. එම නිසා හෘදයාබාධයක් සදහා ලබාදිය හැකි ප්‍රතිකාර වලින් සිදුවිය යුත්තේ ඉහත සදහන් කල කිරිටක ධමනිය තුල ඇති රුධිර කැටියක් ඉවත් කිරිම හෝ කිරිටක ධමනියේ එම අවහිරතාවය මග හැරෙන පරිදි වෙනත් ශිරාකොටසක් සවි කිරිම මගින් ඒ තුලින් රුධිරය ගමන් කරවිමට සැලැස්විමයි . . .
මෙහිදි පළමුව සදහන් කල ප්‍රතිකාර ක්‍රමය බොහෝවිට සිදු කරන්නේ ඹෟෂධ මගින් එනම් හෘදයාබාධ්‍යක් ඇති වු රෝගියෙකුට දෙන ස්ට්‍රෙප්ටොකයිනේස් නැමැති ඹෟෂධ මගින් රුධිර කැටිය දිය කර හරි නමුත් ඇතැම් අවස්ථාවලදි මෙම ඹෟෂධය මගින් රුධිර කැටිය මුළුමනින්ම ඉවත්කල නොහැකි අවස්ථා ඇත. එවිට කල හැකි ප්‍රතිකාරය වන්නේ එම අවහිරතාවය මග හැරෙන ලෙස රුධිරය ගමන් කල හැකි වෙනත් මාර්ගයක් සැදිමයි. එය බයිපාස් සැත්කමක් ලෙස හැදින්වේ . . .
බයිපාස් සැත්කම සිදු කරන්නේ කෙසේද . . .
බයිපාස් සැත්කම වෛද්‍ය විද්‍යාවේදි කොරනරි අරාටරි බයිපාස් ග්‍රන්ටින් ලෙස හැදින්වේ. මෙහිදි කිරිටක ධමනි වල අවහිරතා බයිපාස් කිරිමට මග හැරවිමට භාවිතා කරන්නේ එම පුද්ගලයාගේම සිරුරේ ඇති ධමනියක් හෝ ශිරාවකි . . .
එයට හේතුව වන්නේ බද්ධ කරන ධමනිය හෝ ශිරාව සිරුර විසින් ප්‍රතික්ෂේප කිරීම වැලැක්විමටයි. මේ සදහා වැඩිපුරම යොදාගන්නේ මිනිසාගේ උරස් කුහරයේ ඉදිරිපස මැද්දට වන්නට ඇති පියයුරු ආශ්‍රිත ප්‍රදේශයට රුධිරය ලබාදෙන ඉන්ටර්නල් ටැමරි නැමති ධමනියයි. වම්පැත්තේ මෙම ධමනිය වම් කිරිටක ධමනියේ අවහිරතා මග හැරිමට යොදා ගැනෙන අතර, දකුණු පස ධමනිය දකුණු කිරිටක ධමනි වල අවහිරතා ඉවත් කිරිමට භාවිතා කෙරේ . . .
නමුත් අතිතයේ සිට මැතක් දක්වා මෙසේ අවහිරතා මඟ හැරිම සදහා යොදාගන්නේ මිනිසාගේ කකුලේ මැද්දට වන්නට පිහිටා ඇති පතුලේ සිට කලවා හරහා ඉකිලිය දක්වාම විහිදෙන පාදවලින් රුධිරය ගෙන යන ශිරාවකි. ශිරාවල කපාට ඇති බැවින් ඒවා කිරිටක ධමනි වල අවහිරතා මග හැරිමට යොදා ගැනිමේදි පැත්ත මාරුකර සවි කිරිමත් සිදු කෙරේ . . .
එවිට කපාල වලින් සිදුවන බලපැම නැතිවේ. නමුත් මෙම පාදයෙන් ලබාගන්නා ශිරාව බයිපාස් සදහා යොදාගැනිම තවමත් ඇතැම් රෝහල් වල භාවිතා වුවත් වඩාත් සාර්ථක වන්නේ ඉහත කි උරස් කුහරයේ ඉදිරිපස මැදිදට වන්නට ඇති පියයුරු ආශ්‍රිත ප්‍රදේශයට රුධිරය ලබාදෙන ඉන්ටර්නල් ටැමරි නැමති ධමනියය යොදා කරන ක්‍රමයයි . . .
බයිපාස් සැත්කම රෝගියා නිර්වින්දනය කර සිදුකරනු ලබන මහා පරිමානයේ සැත්කමකි. එහිදි පපුව මැදින් කැපුමක් යොදා හෘදය වස්තුව නිරාවර්නය කරනු ලැබේ . . .
බයිපාස් සැත්කම සිදු කරන්නේ කෙසේදයි දැන ගැනීමට අවශ්‍ය නම් පහත ලින්ක් එකෙන් "No need of a Bypass SURGERY" නැමති පොස්ට් එක බලන්න . . .
http://www.elakiri.com/forum/showthread.php?p=13301602#post13301602

Last edited: