ඔන්න මමත් දැන් ‍ෆිවර් ලෙවල් කොල්ලෙක්...

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔන්න මමත් දැන් ‍ෆිවර් ලෙවල් කොල්ලෙක්...



    ඇඩ්සෙන්ස්,ඇඩ්ක්ලික්,බක්ස් සයිට්ස් ඔක්කොම මල ජරාවල් වලින් ඉන්ටනෙට් මනී හොයන්න ගිහින් හොම්බ බිම ඇනිලා ඉඳපු මගේ ඊමනී හීනෙ හැබෑ කොරේ ‍ෆිවර්..​

    අද මම ලෙවල් වන් වුනා,ඔන්න ඉතින් ටොප් රේටඩ් අය්යල මට හිනාවෙනව එහෙම නෙවෙයි හොඳේ.:P මට බැහැලා ‍ෆිවර් කරන්න වෙන්නෙ නම් නෑ,හැබැයි කරන්න පුලුවන් ජොබ් හෙමීට සරලව සුගමව කරල දෙනවා, :rolleyes: මන් දන්නවා එලකිරියෙ ටොප් රේටඩ් අයත් ඉන්නව ;) ඉතින් මන් මෙ පෝස්ට් එක දැම්මෙ මගේ සතුට උබල එක්ක බෙදා හදා ගන්න,දන්නෙ නැති දෙයක් තියෙනව නම් අහන්න,පුලුවන් විදියට උත්තර දෙන්නම්,ඒ වගේම මම හිතනවා ඒ ප්‍රශ්න වලට අපේ එලකිරියෙ ‍ෆිවර් වැඩ්ඩො ටිකත් උත්තර දේවි කියලා,එහෙනම් හැමෝටම ජය...!​
     
    Last edited:
    • Like
    Reactions: Sun_Boy and argan

    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    ෆිවර් නෙමේ ෆයිවර්.. ලෙවල් ගැහුවට නම වත් දන්නේ නෑනේ හරියට :rofl::rofl: 5$ කෑලි වලින් යන නිසා ෆයිව්(five) එකෙන් හැදිල තියෙන්නේ ඒක..
     
    Last edited:

    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    anyway congrats bro..
    mage screen shot ekakut dannam
    fiverrgraphicsmarketing.png
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ෆිවර් නෙමේ ෆයිවර්.. ලෙවල් ගැහුවට නම වත් දන්නේ නෑනේ හරියට :rofl::rofl: 5$ කෑලි වලින් යන නිසා ෆයිව්(five) එකෙන් හැදිල තියෙන්නේ ඒක..

    අහ් ඒක නම් එහම තමයි බන්,ඒත් ලේසියට කියන්න ලේසියි ‍ෆිවර් කියලා :P



    anyway congrats bro..
    mage screen shot ekakut dannam
    fiverrgraphicsmarketing.png

    ඔය ඉන්නෙ වැඩ්ඩො,මචන් උබ මොන වගේ ජොබ්ස්ද කරන්නෙ.? :rolleyes:
     

    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    අහ් ඒක නම් එහම තමයි බන්,ඒත් ලේසියට කියන්න ලේසියි ‍ෆිවර් කියලා :P



    ඔය ඉන්නෙ වැඩ්ඩො,මචන් උබ මොන වගේ ජොබ්ස්ද කරන්නෙ.? :rolleyes:

    Graphics :yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මචන්ලා මම බුකියේ ගෲප් එකක් පටන් ගත්තා අපේ අයට ‍ෆිවර් ගැන පොඩ්ඩක් කියලා දෙන්න:rolleyes:,උබලා දන්න කියන දේවලුත් බෙදාහදා ගන්න මෙතනට එකතු වෙන්න.. :yes: http://www.facebook.com/groups/337338299691096/