Quote:
Originally Posted by lakshithalcr
මගේ nokia 6630 එකක් තියනවා
මං ඒකෙ software reinstall කරන්න ගියා
වැඩේ වෙන අතරේ cable එක මගේ අතින් ගැලවුනා
ඊට පස්සේ phone එක on උනේ නෑ
repair කරන්න දුන්නා
ඒකෙ short එකක් කියනවා
මොකක්ද වෙලා ඇත්තේ
කෙනෙක් කිව්වා ROM එක ගිහින් ඇති කියලා
මේක හදාගන්න බැරි වෙයිද?
|
ඌ බොරු කියන්නේ 100%
මොකක්ද ට්‍රයි කරපු ටුල් ඒක.
පුළුවන් නම්Phoenix එකෙන් dead phone USB flashing කරල බලන්න. මේකේ ත්‍රෙඩ් එකක් තිබුන කරන හැටි.ඉමි කරප්ට් වෙලා නැත්නම් අනිවා ගොඩ දාන්න පුළුවන්
නැත්නම් වෙන තැනකට දීල කියන්න සොෆ්ට්වෙයා ගහල දෙන්න කියල.