HD 4ටො ටිකක් හොයා ගන්න උදව්වක්

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    HD 4ටො ටිකක් හොයා ගන්න උදව්වක්

    එළකිරි එකේ එළකිරි වගේ යාළුවන් ගෙන් ලොකු උදව්වක් බලාගෙනයි මම මේ ත්රෙඅඩ් එක :no::no:දාන්නේ..රෙදි,cosmatic items ,electronic තියන කඩේකට banner එකක් හදා ගන්න HD පින්තුර ටිකක් ඕනෑ කරලා තියනව ලස්සන නිරුපිකාවෝ වගේ ඉන්න ලස්සන backgrounds වගේ දේවල් HD පින්තුර ගොඩක් ඒවා වල මැදින් එක එක adds දාලනේ තියෙන්නේ එහෙම නැති හොද පින්තුර මට පුලුවන්ම් හොයල post කරපල්ලා.පින් ඓති වෙනවා.:confused::confused:

    නොදන්නා ය bump එකක් දාල යන්නෝ... :yes::yes::yes:

    :rolleyes:
    මට ඕනෑ කරන ඒවා වගේ උදා හරණ ටිකක්


    stockfreshid56037fb6839.jpg


    stockfreshid62227d2002b.jpg


    stockfreshid227182d897e.jpg


    stockfreshid19597809f84.jpg


    උදව් දෙන හැමෝටම පින්..ඒ වගේම මගෙනුත් ඕනෑම වෙලාවක ඕනෑම උදව්වක් :yes::yes: