අපි තව එක Conversion එකක කරමු. මම 11010011 කියන Binary සංඛ්‍යාව Hexa Decimal වලට හරවනවා. අපේ කෙටි ක්‍රමය භාවිතා කරලා.
දැක්ක නේද 13 කියන අංකය වෙනුවට මම දාලා තියෙන්නේ D අකුර ඒක තමයි Hexa Decimal වල 13 හැදින්වීමට තියෙන අකුර. ඒක අමතක කරලා පිළිතුර විදිහට 133 දැම්මනම් ඒ පිළිතුර වැරදියි. ඒක තේරෙන්න ඇතිනේ කලින මම ඒ ගැන කිව්වා. ඒ ඇති
Hexa Decimal to Binary Conversion
දැන් අපි දන්නවනේ මේකෙ අනිත් පැත්ත ඒ කියන්නේ Binary to Hexa Decimal Conversion කෙටි ක්‍රමයකින් කරන හැටි. ඉතින් ඒ ක්‍රමයෙම අනිත් පැත්ත තමයි මේකෙදි කරන්න තියෙන්නේ. අපි කලින් Conversion වලදි ගත්ත Value එකක්ම ගමු.
ඔන්න මම D3 කියන Hexa Decimal අගය Binary වලට හරවන්නයි යන්නේ. බලන්න කොහොමද කියලා.
තේරැණා නේද අපිට කරන්න තියෙන්නේ Hexa Decimal වල තියෙන Digits වෙන වෙනම අරගෙන ඒවා 2න් බෙදාගෙන යන්න. හැබැයි ඉහත රෑපය දැක්කම මටනම් ඔන්න ප්‍රශ්නයක් ආවා ආයෙත්. මම කිව්වනේ Binary එහෙම නැත්තම් 2 පාදයේ සංඛ්‍යා Hexa Decimal එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්නේ 2 පාදයේ 4 වෙනි බලයෙන් කියලා. ඒ කියන්නේ Hexa Decimal සංඛ්‍යාවක් අපි Binary වලට හැරෙව්වම හැම තිස්සේම Digits හතරක් තියෙන්න ඕනේ. ඔන්න D (13) කියන Hexa Decimal අගය Binary වලට හැරෙව්වම අපිට 1101 කියලා digits 4 ක පිළිතුරක් එනවා එතන ප්‍රශ්නයක් නෑ. නමුත් අපි 3 කියන Hexa Decimal අගය Binary වලට හැරෙව්වම එන්නේ 11 කියලා digits 2 ක අගයක් විතරයි. දැන් මොකද කරන්නේ. හරි ලේසියි අපි ඒ ආපු අගයේ වෙනසක් වෙන්නේ නැති වෙන්න ඒ වගේම digits 4 සම්පූර්ණ වෙන්න ඉස්සරහට 0 ටිකක් දාමු. මේ උදාහරණයේ නම් අපිට 0 දෙකක් ඉස්සරහට දාන්න ඕනේ. අපේ කලින් උදාහරණයත් එක්ක Check කරලා බලන්න පිළිතුර හරි නේද.
ඔය ඇති Number System සහ Conversion ගැන

Last edited:
. ඔන්න ඔය වගේ දෙයක් තමයි අපේ Data එකටත් වෙන්නේ. Layers හරහා යද්දි නොයෙකුත් දෙවල් වලින් මේ Data එක පාර්සල් කරනවා. එතකොට Data එකේ ප්‍රමාණයත් ලොකු වෙනවා. මෙන්න මේ සරල සිද්ධිය අපි එක වචනෙකින් හදුන්වනවා.