තවම නෑ, මම බලාගෙන ඉන්නේ.....
දැනටනම් කාලගුණය අවුලක් නෑ , කටුගස් ඇල්ලේ යන්න පුළුවන් වගේ......![]()
බලපන් නාකියෙක් වගේ එකෙක් බැට් මෑන්ගේ වගේ පරණ කහපාට කාර් එකක එනවා පේනවනම් ඌ තමා !!

ඌ කිව්වේ දවල් පෙරහැර බලන්න යනවා කියලනේ බන් !! ඕකව ඔය ඇල්ලෙන් බිමට තල්ලු කරලා එලොව යවපන් !! ඔය නාකියට කඳු නගින්න බෑ බන්




කාර් එක පිටිපස්සෙන් එකෙක් ඈනලා.......







