Quote:
Originally Posted by tharinda76
නෑ බන් අර කිඹුල් තඩියා පිහිපරවල් ටිකක් දුන්නනේ .. එකට තාම ටිකක් අවුල් !!
|


හිත හයිය කර ගන්න සහෝ..... අංකල් කෙනෙක් නේද....?? ඕවා ඔහොම ඔච්චර හිතට ගන්නවාද.....?? මට අන්තිම ටික අහගන්න බැරි උනා කිඹුල් ෂෝ එකේ...... රෙකෝඩින් එක අප් කරලා දෙයි.... එතකොට අහලා බලමුකෝ......!!
