Facebook Birthday Wishes Thanking පහසුවෙන්
මගේ උපන් දිනේ තිබුනෙ මේ මාසයේ. යාලුවො නම් ඉන්නෙ 250ක් විතර. සුබ පතුම් ආව 100ක් විතර.
හොද නෑති හන්දා හිතුවා හෑමෝටම thank you පාරක් දාන්න.
100 දෙනෙක් කියන්නෙ වෑඩි දෙනෙක් නම් නෙවෙ, එත් වඩේ ලෙසියෙන් කර ගන්න පුලුවන් විදියක් හෙව්වා.
අමාරු වුනේ නෑ. Google පාරක් දෑම්ම ගමන් හම්බුනා app එකක්.
එකේ නම "say thankyou". මත Thank you කියන්න විනාඩියක් වත් ගියේ නෑ.Wishes 500ක් වෙන කම් Thank You කරන්න පුලුවන් ලූ. හබෑයි ගොඩක් අය දන්නේ නෑහෑ මම හිතන්නේ.
මෙන්න ලින්ක් ටික:
App එකේ: https://apps.facebook.com/say_thank_you/
උන්ගෙ site එකේ: http://saythankyou.info/