නපුන්සකයා ,,,,,,,,,,,

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ...............මම දන්නේ නැහැ මේ බ්ලොග් එක කරන කොන්ද පන නැති නපුන්සකයා කව්ද කියලා
    හැබැයි ඌ මේ එළකිරි පව්ලේ අපි අතරේම ඉන්න එකෙක් බවනම් තේරෙනවා ..................



    මම මාසයක් විතර තිස්සේ විස්තර හොයල පරිවර්තනය කරගෙන නටල නටල එළකිරියේ දාපු ඇමරිකානු යුධ වියදම් ට්‍රේඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1466303

    අමු අමුවේම කොපි කරගෙන මු උගේ බ්ලොග් එකේ දාගෙන

    http://pchomelk.blogspot.com/2012/07/blog-post_31.html

    විලිලැජ්ජා නැද්ද මල්ලියා ඔහොම බ්ලොග් කරන්ඩ,,උබ ඔයිට වඩා හොදයි _ක දීලා කීයක් හරි හොයාගත්තනම්.වැඩි කතා ඕනි නැහැ අඩුම ගානේ උබට තිබුනා මේක ගත්තේ එලකිරියෙන් කියලා උබේ ඔය
    කුප්ප ග්ලොග් එකේ දාන්ඩ
    ,,,,,,,,,


    shame-on-you.jpg



    තවත් එක දෙයක් තියනවා මම මේක දැක්කේ නැහැ මට මේක පෙන්නුවේ මෙන්න මෙයා

    avatar382818_9.gif


    http://www.elakiri.com/forum/member.php?u=382818 chathura19900223
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    චතුර මල්ලී උබට බොහොම ස්තුතියි මචෝ,,,

    මම හිතනවා ඔබතුමා ඔබගේ අත්දැකීමුත් මේ ට්‍රේඩ් එකේම දමාවි කියලා.......


    ....තවත් දෙයක් මෙය පළමු වතාව මෙන්ම අවසාන වතාවද නොවනු ඇති එමනිසා මම GT සහෝදරයාගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ සයිට් එකේ ලිපිදාන අයගේ අන්‍යතාවය සුරැකීමට පියවරක් ගන්ඩ කියලා......
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නොදකින් බලු වැඩ :angry:
    දවසක් මගේ ත්‍රෙඩ් එකක් මොකෙක්දෝ එකෙක් කොපි කරලා:oo: මටම e-mail කරලා තිබුනා බන්..:rolleyes::rolleyes:
    ඌට වැරදිලාද කොහෙද...
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    ඕක මොකක්ද බන් "sasliit" යාළුවගේ පෝස්ට් එකක් පත්තරෙත් ගිය එකේ :P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නොදකින් බලු වැඩ :angry:
    දවසක් මගේ ත්‍රෙඩ් එකක් මොකෙක්දෝ එකෙක් කොපි කරලා:oo: මටම e-mail කරලා තිබුනා බන්..:rolleyes::rolleyes:
    ඌට වැරදිලාද කොහෙද...
    mage ewa watema karakila gihin mekatama enawa:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නොදකින් බලු වැඩ :angry:
    දවසක් මගේ ත්‍රෙඩ් එකක් මොකෙක්දෝ එකෙක් කොපි කරලා:oo: මටම e-mail කරලා තිබුනා බන්..:rolleyes::rolleyes:
    ඌට වැරදිලාද කොහෙද...

    0002031E.gif

    ඉතින් උබ ඌට මකුත් යැව්වේ නැතිද
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    machan in Ur own thread U haven't mention de original source so from Ur part U have done same mistake as well