මචන් කා ගාව හරි තියෙනවද දන්කන්දේ හාමුදුරුවන්ගේ Audio Download කරගන්න links/web sites?

බොහෝම පිං මිත්රයා. නමුත් මේව සිංහලෙන් විතරක් මදි. මේ වගේ බණ කියන ප්රධාන ප්රසිද්ද හාමුදුරුවරුන්ගේ බණ ඉංග්රීසියට හරවා ඔඩියෝ සහ විඩියෝ ප්රචාරය කරන්න පුලුවං නම්, දැන් ඔය බටහිර පැතිරී යන "සෙන්" "ෆෙන්ශුයි" සහ මහායාන බුදුදහම වගේ ඒවා වෙනුවට තෙරවාදය ප්රචලිත කරන්න පහසුවෙයි.