2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Hemogema nam kiwa neda?:rofl::D miss une ne man hithanne.:D
    miss unanam sorry wenna oni....;)

    ela ela..adath kattiyama loku support ekak dunna show eka iwara wenakanma hitiya godak aya..:D

    ithin ilanga show ekedith set wemu kattiyama...request lesthi karan inna edata denna...;)
    Kattiyatama godak thx....ewagema Elakiri radio team eke ayatath thx godak...:D

    GUd nyt hemotama...hetath set wemu Elakiri radio ekath ekka....:D
    :D:D:D:D:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    maxxa show eka machan kiyala wadak nae:yes::yes::yes: mata 11.00 wenakm withrayi hamadhama ahanna puluwan:yes::yes::yes: e gana dukayi machan :no::no::no:niyemata show eka kara ayith me wage show ekak karayi kiyala hithanawa:yes::yes::yes:.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13357749 said:
    ඔන්න මම අලුත් ජීවතයක් පටන් ගන්නවා.:yes: මට කෙල්ලෝ එපා.:no:. මට කවදාවත් කෙල්ලෙක් සෙට් වෙන එකක් නෑ.:yes: සෙට් වෙලත් නෑ.:no: මගේ යාලුවෝ බහුතරයකට කෙල්ලො ඉන්නවා.:yes:. මට බෙහෙතකටවත් කෙල්ලෙක් නෑ.:no:. මෙතන මම නිකන් සයෝ අක්කාගේ නගාට මුට්ටිය දාල බැලුවහම උබලා මට විහිලු කරලා ඒක විනාශ කරලා දැම්මා:yes::angry::angry:.. එපා එපා මට කෙල්ලෝ එපා.:no::no:. මගේ අම්මා මට කවදා හරි කෙල්ලෙක් හොයලා දෙය්:yes::yes:.. මට එපා කෙල්ලෝ එපා:no:.. ඇය් ඩෝ මම කලුද කියපල්ලා මට කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තේ:angry::angry:.. මට ගැණු ලමය් ආශ්‍රයක් නෑ.:(:(. කමක් නෑ.. මට කෙල්ලො ඕනා නෑ:no::sorry::sorry:.. මම තනියෙන් අඬනවා.:yes::yes:.. මට දුකය්..:(:(.
    මම දවසක සිරා කෙල්ලෙක් දා ගන්නවා.:yes: මටත් කියලා කෙනෙක් ඉන්නවා ඇතිනේ ලෝකේ කොහේ හරි:D:D
    මම කට්ටා;13357907 said:
    මට තියන පුරශ්නේ තමා අය්යේ මට කෙල්ලෙක් නෑ.. ඇත්තම කිව්වොත් මාත් එක්ක හිනා වෙලා කතා කරන්න කියලා කෙල්ලෙක් නෑ.. ඒක මට සෑහෙන්න වදිනවා.... මොකද මම අඳුරන උන්ට ඉන්නවා.. සමහර උන් බඩු ගහලා නැති එක විතරය්.. යාලුවන්ට එහෙම ආතල් තියනකොට.. මට කතා කරන්නවත් කෙල්ලෙක් නෑ..
    මම කට්ටා;13358033 said:
    මේ ත්‍රෙඩ් එකේ මගේ දුක අහාලා.. මට රිප්ලය් කරපු අයට කියන්නේ මට ඔයාලට රිප්ලය් කරන්න කිසි මූඩ් එකක් නෑ බන්ස් ලා...
    ඒක නිසා මාත් එක්ක තරහා වෙන්න එපා..
    ශික් අපරාදී මම උබ වගේ රට හරකෙක්ගේ account එක හදලා දුන්නේ:angry::angry::angry:.අම්මපල්ලා උබ මේ වගේ පොරක් කියලා දන්නවානම් ජීවිතේට මම ඔය accunt එක හදලා දෙන්නේ නෑ තොට:yes::yes::yes:.යකෝ උබ අර මැරෙන්න පන අදින edition ටත් උපදෙස් දුන්නා නේද:rolleyes::rolleyes::rolleyes:.උබගේ චරිත ලක්ශන 100% ඌට ගැලපෙනවා:confused::confused::confused:.උබට අක්කලා දෙන්නෙක් ඉන්නවනේද මල්ලී:rolleyes::rolleyes::rolleyes: .ඉතින් උබ කොහමද කියන්නෙ කෙල්ලොත් එක්ක කතාකරලා නෑ කියලා:angry::angry::angry:.පිස්සෙක් වෙලා ජීවිතේ නාස්ති කරගන්න එපා බන්:angry::angry::angry:.යකෝ අවුරුදු 19ක් කියන්නේ ආදරය හොයන වයසක්ද:angry::angry::angry:? ඒ ආදරය හොයන වයස නෙමේ ඉගෙනගන්න වයස.:angry::angry::angry:උබ දන්නවද මට අවුරුදු 21ක් වෙනකම් එක gf වත් හිටියෙ නෑ:yes::yes::yes:.ඒත් මම උබ වගේ පොරක් නෙමෙයි:D:D:D.මට පොඩිකලේ ඉදලම ගොඩක් යාලුවෝ හිටියා:yes::yes::yes:.බාගයක්ම කෙල්ලො:D:D:D.මට අවුරුදු 21 වෙනකම් කෙල්ලෙක් නෑතිවුනට මම කෙල්ලෝ ආස්‍රය කරන්නේ නෑතිව හිටියේ නෑ:yes::yes::yes:.ආස්‍රය කලා සහෝදරියෝ වගේ:yes::yes::yes:. අපේ ඉස්කොලේ a/l කෙල්ලෝ අතර ප්‍රසිද්දම කොල්ලාත් මම:D:D:D.ඒත් මට ගැලපෙන කෙනෙක් හමබ වෙනකම් මම හිටියා:yes::yes::yes:.මම radio ත්‍රේඩ් වල නිශී ගැනත්:dull::dull::dull: දිනිති ගැනත්:love::love::love: කියලා තියෙනවානේ.ඉතින් ඒ තමයි මගේ කතාව:yes::yes::yes:.කෙල්ලෝ කියන්නේ අමුතු සත්තු ජාතියක් නෙමේ මල්ලි:yes::yes::yes:.ඉස්සෙල්ලා කෙල්ලෝ එක්ක කතා කරපන්:rolleyes::rolleyes::rolleyes:.මට මේ කෙල්ලව සෙට් කරගන්න ඕනේ කියලා හිතලා කෙල්ල එක්ක ගිහින් කතාකරන්න එපා:P:P:P.කෙල්ලොත් එක්ක තමන්ගේ අක්කාලා එක්ක වගේ සුහදව හිටපන්:yes::yes::yes:.එතකොට අවසය කාලයේදී උබට හොද කෙල්ල්ක් සෙට්වෙයි:yes::yes::yes:.මෙහෙම කිව්වා කියලා උබ මා එක්ක තරහ වුනත් මට කමක් නෑ:sorry::sorry::sorry:.උබ ඔය මානසිකත්වයෙන් හිටියොත් නම් උබට a/l හරියට කරන්න බෑ කවදාවත්ම:angry::angry::angry:.ඒ වගේම උබට කොහෙත්ම ගැලපෙන්නේ නැති කෙල්ලෙක් උබට සෙට්වෙන්න තියෙන සම්බාවිතාව බොහොම වැඩියි:cool::cool::cool:.edition ට අත්වෙච්ච ඉරනම උබට අත්නොවේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්තනා කරනවා:confused::confused::confused:.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13358272 said:
    දිල් අය්යෙ අනේ කරුණකරලා මේක කියවන්න එපා...

    ඔන්න මම අවසාන කතාව දැන් පටන් ගන්නවා.... මම දවස් සති මාස ගානකට ආයෙත් එලකිරි එන්නෑ.. ඒ කට හේතුව එලකිරි එකේ කවුරුත් නෙමේ... මම හෙට ඉඳන් ඒ ලෙවල් රිවිශන් පන්ති යනවා.. මට පලවෙනි පාර හොඳටම කෙල වුනා ගොඩාක් වෙලාවට විශයන් තුනම සමහර විට ෆේල්ඩ් ඇති..
    ඒ අස්සේ මාත් එක්ක කතාබහ කරන්න මට කවුරුත් නෑ.. මට දැන් මාව අඳුරන උන්ව එපා වෙලා තියෙන්නේ.. යාලුවෝ කියන්නේ මහ අමුතු කොට්ටාසයක්.. උන්ට කොච්චර බොක්ක දුන්නත් උන් ඔක්කොම හරි ආර්ථමර්ත කාමී.. මම උන්ට දෙන බොක්ක මට උන්ගෙන් හම්බ වෙන්නෑ.. විභාගේ ඉවර වුනාට පස්සේ ඔක්කොම උන් එනවා මචන් එහෙ යමු මෙහෙයමු අපි ට්‍රිප් යමු සෙල්ලම් කරමු අරකය් මේකය් කියලා ඕන තරම් උන් එනවා..

    ඒ වුනාට පාඩම් කරන කාලේ මචන් අපි සෙට් වෙලා පාඩම් කරමු කිව්වහම බල්ලෙක්වත් නෑ සෙට් වෙන්න..

    මට දැන් තමන්ට තමන් විතරය් ඉන්නේ කියලා තේරිලා තියෙන්නේ... මම එලකිරි එන්නේ එලකිරි එකේ ඉන්න දෙතුන් දෙනෙක් හැර මාව පෞද්ගලිකව නොදන්න නිසාය්.. එහෙම බැලුවහම එලකිරි එකේ ඉන්න උන් හොඳය්.. වචනයකින් හරි උදව් කරන්න කට්ටිය ඉන්නවා.. ඒක සතුටක්...

    මම එලකිරි එකට ආයෙත් ලොග් වෙන්නෑ. කාලයකට..

    අද ටිකක් දුක හිතුනා කෙල්ලෝ සීන් එකක්ත් ගිය නිසා.. කමක් නෑ.. උබලා හැමෝටම බුදු සරණය්.. මම ආයෙත් එන්නෑ.. කාලයකට..
    මට එලකිරි රේඩියෝ එක අමතක වෙන්නෑ. මම ගොඩාක් ආදරෙය් එලකිරි රේඩියෝ එකට. හෙන ආතල්..

    මම යනවා හෙට තමා පලවෙනි රිවිශන් පන්තිය පටන් ගන්නේ..

    මම එලකිරි එකට ගොඩාක් ආදරෙය්.. උබලා ඔක්කොම මගේ යාලුවෝ.. මට පුලුවන් විදිහට ඕන වෙලාවක මම ඉබලට උදව් කරනවා.

    මේ කට්ටාව අමතක කරන්න එපා.. මම තව මාස ගානකින් ආවොත් මාව අමතක නැතුව ඇති කියලා මාම හිතනවා..

    හැමොටම සුභ රාත්‍රියක්... බුදු සරණය්.. මම මගේ ෆේස් බූක් එකේ ලින්ක් එක යටින් දානවා.. ෆේස් බූක් ඉන්න අය මාව යාලුවෙක් කරගන්න මම ගොඩක් ආසය් උබලත් එක්ක ෆිට් වෙන්න.. අඳුර ගන්න.. ෆේස් බූක් ලින්ක් එක ටිකකින් අයින් කරනවා.. දිගටම තියන එක හරි නෑනේ.. මගේ පෞද්ගලිකවයටත් හරි නෑනේ..
    එහෙනම් එලකිරි එකේ ගෙට්ටු ගෙදර් එහෙම තියනවානම් මාවත් සෙට් කර ගන්න..
    ඔය වගේ යාලුවෝ තෝරගහ්ත උබගේ තමයි මෙතනත් වැරද්ද:yes::yes::yes:.කමක් නෑ මම උබට හැමදාම කියනවා වගේ හොදට A/l කරපන්:yes::yes::yes:.අඩුම ගානේ S3 ක් වත් අරගනින්:rolleyes::rolleyes::rolleyes:.එතකොට උබට අනිවා ඉදිරියට යන්න පුලුවන්:yes::yes::yes:.ඒත් මම උබට තව දෙයක් කියනවා:baffled::baffled::baffled:.මේ කමෙන්ට් එකෙනුත් මම දකින්නේ උබේ අසාර්තක පැත්තක්:angry::angry::angry:.සියල්ල අතරෑලා විබාගේ කරන එක නෙමේ හපන් කම:no::no::no:.සියල්ල තියගෙන ඒවා පාලනය කරමින් විබාගය කරන එක තමයි හපන්කම උබට ජයවේවා:yes::yes::yes:.
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ශික් අපරාදී මම උබ වගේ රට හරකෙක්ගේ account එක හදලා දුන්නේ:angry::angry::angry:.අම්මපල්ලා උබ මේ වගේ පොරක් කියලා දන්නවානම් ජීවිතේට මම ඔය accunt එක හදලා දෙන්නේ නෑ තොට:yes::yes::yes:.යකෝ උබ අර මැරෙන්න පන අදින edition ටත් උපදෙස් දුන්නා නේද:rolleyes::rolleyes::rolleyes:.උබගේ චරිත ලක්ශන 100% ඌට ගැලපෙනවා:confused::confused::confused:.උබට අක්කලා දෙන්නෙක් ඉන්නවනේද මල්ලී:rolleyes::rolleyes::rolleyes: .ඉතින් උබ කොහමද කියන්නෙ කෙල්ලොත් එක්ක කතාකරලා නෑ කියලා:angry::angry::angry:.පිස්සෙක් වෙලා ජීවිතේ නාස්ති කරගන්න එපා බන්:angry::angry::angry:.යකෝ අවුරුදු 19ක් කියන්නේ ආදරය හොයන වයසක්ද:angry::angry::angry:? ඒ ආදරය හොයන වයස නෙමේ ඉගෙනගන්න වයස.:angry::angry::angry:උබ දන්නවද මට අවුරුදු 21ක් වෙනකම් එක gf වත් හිටියෙ නෑ:yes::yes::yes:.ඒත් මම උබ වගේ පොරක් නෙමෙයි:D:D:D.මට පොඩිකලේ ඉදලම ගොඩක් යාලුවෝ හිටියා:yes::yes::yes:.බාගයක්ම කෙල්ලො:D:D:D.මට අවුරුදු 21 වෙනකම් කෙල්ලෙක් නෑතිවුනට මම කෙල්ලෝ ආස්‍රය කරන්නේ නෑතිව හිටියේ නෑ:yes::yes::yes:.ආස්‍රය කලා සහෝදරියෝ වගේ:yes::yes::yes:. අපේ ඉස්කොලේ a/l කෙල්ලෝ අතර ප්‍රසිද්දම කොල්ලාත් මම:D:D:D.ඒත් මට ගැලපෙන කෙනෙක් හමබ වෙනකම් මම හිටියා:yes::yes::yes:.මම radio ත්‍රේඩ් වල නිශී ගැනත්:dull::dull::dull: දිනිති ගැනත්:love::love::love: කියලා තියෙනවානේ.ඉතින් ඒ තමයි මගේ කතාව:yes::yes::yes:.කෙල්ලෝ කියන්නේ අමුතු සත්තු ජාතියක් නෙමේ මල්ලි:yes::yes::yes:.ඉස්සෙල්ලා කෙල්ලෝ එක්ක කතා කරපන්:rolleyes::rolleyes::rolleyes:.මට මේ කෙල්ලව සෙට් කරගන්න ඕනේ කියලා හිතලා කෙල්ල එක්ක ගිහින් කතාකරන්න එපා:P:P:P.කෙල්ලොත් එක්ක තමන්ගේ අක්කාලා එක්ක වගේ සුහදව හිටපන්:yes::yes::yes:.එතකොට අවසය කාලයේදී උබට හොද කෙල්ල්ක් සෙට්වෙයි:yes::yes::yes:.මෙහෙම කිව්වා කියලා උබ මා එක්ක තරහ වුනත් මට කමක් නෑ:sorry::sorry::sorry:.උබ ඔය මානසිකත්වයෙන් හිටියොත් නම් උබට a/l හරියට කරන්න බෑ කවදාවත්ම:angry::angry::angry:.ඒ වගේම උබට කොහෙත්ම ගැලපෙන්නේ නැති කෙල්ලෙක් උබට සෙට්වෙන්න තියෙන සම්බාවිතාව බොහොම වැඩියි:cool::cool::cool:.edition ට අත්වෙච්ච ඉරනම උබට අත්නොවේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්තනා කරනවා:confused::confused::confused:.

    uba hariyatama hari
    :yes: