මචන්ලා.. මගේ අයිඩියා එකක් තියනව මේ Spectrum Institute of Science & Technology එකේ Bachelor of Biotechnology , Biochemistry and Microbiology කියන Degree එක කරන්න.. මේක Join වෙලා තියෙන්නේ University Of Mysore,India කියල යුනි එකකට.. මම Institute එකට කෝල් කලාම එයාල කිව්ව මේ Degree එක කරල Colombo Campus එකේ මේ සම්බන්ද Msc එක කරන්න Qualified වෙනවා කියල..
ඉතින් මට දන්න කෙනෙක් කියනවද එහෙම Privet Institute එකක Degree කරල Colombo Campus එකේ Msc කරන්න දෙනවද කියල.. තව මට දැන ගන්න ඔනේ මෙක UGC එකේ Approved Institute එකක්ද කියලත්.. මේ Degree & Msc Complete කලාම අපිට තියන Job Opportunities ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද.. කට්ටිය බම්ප් එකක්වත් දාල උදව් කරන්න..
http://spectrumcampus.edu.lk/