ඔබ online love / facebook love affairs කරපු කෙනෙක්ද?

ඔබගේ online love affair එක කොච්ච&#

  • දින කිහිපයයි

    Votes: 3 9.4%
  • මාස 3 ට වැඩියි

    Votes: 1 3.1%
  • මාස 6 ට වැඩියි

    Votes: 2 6.3%
  • අවුරුද්දකට ආසන්නයි

    Votes: 2 6.3%
  • අවුරුද්දකට වඩා වැඩියි

    Votes: 6 18.8%
  • මා හට online love affairs තිබී නැත.

    Votes: 18 56.3%

  • Total voters
    32

Black Rider

Active member
  • Aug 27, 2012
    564
    111
    43
    ඔබ online love / facebook love affairs කරපු කෙනෙක්ද?

    ඔබ internet භාවිතා කරන කෙනෙක් නම් online love affairs එහෙම නැත්තම් ඉන්ටෙර්නෙට්/facebook එකෙන් සෙට් වෙච්ච අදර සම්බන්දත කියන එක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැනේ. මේක තමයි දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක. සමහර අයට love affairs එහෙම නැත්තම් ආදර සම්බන්දත කිහිපයක්ම තියෙනවා. හැබැයි ඉතින් මගේ අත්දැකීම අනුව මේවා ගොඩක් කල් තියෙන්නේ නෑ. එක්කෝ කෙල්ල බූට් එක තියෙනවා. නැත්තම් කොල්ල බූට් එක තියනවා. ඕයත් මේ වගේ බූට් පාර කාපු කෙනෙක් නම් අදහස POLL එකේ ප්‍රකාශ කරලා යන්න. :love::love::love:
     
    • Like
    Reactions: lasankandy