උසස් අධ්‍යාපනය පිලිබඳ උපදෙස් ඕන..

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    උසස් අධ්‍යාපනය පිලිබඳ උපදෙස් ඕන..

    කොහොමද මචන්ලා..
    අද මේ ත්‍රෙඩ් එක දාන්නේ ගොඩක් වැදගත් දෙයක් දැනගන්න..
    අපිත් ඉතින් මෙහෙම ඉඳල හරියන්නේ නෑනේ බන්..
    රස්සාවක් එහෙම කරන්න ඕනනේ..
    :dull::dull::dull:

    ඉතින් රස්සාවක් නිකන් දෙන්නේ නෑනෙ..
    ඒකට සුදුසුකම් ඕනෙ

    සරලව කියන්නම්..
    මම BCS කරන්න කියල යන්නෙ..
    මට දැනගන්න ඕනෙ කරපු අයගෙන් BCS වල PGD වලට එනකන් කරාම ජොබ් එකකට ඇප්ලයි කරන්න ඒ සුදුසුකම වලංගුද? IT Field එකේ ජොබ් එකකට..

    මට මේක කරල ජොබ් එකක් සෙට් වෙයිද?

    BCS කරන්න හොඳ තැන් මොනවද?

    මට වර්තමාන තත්වෙ දැනගන්න ඕන නිසයි අලුත් ත්‍රෙඩ් එකක් දම්මේ.

    දන්න අය අහක බලන් යන්න එපා මේක කියවලා. රිප්ලයි එකක් දාගෙනම යන්න..
    මොකද මේක අලුතෙන් මේ Field ඒකට එන්න ඉන්න ගොඩක් අයට වැදගත් වෙයි.

    කියෙවුවට බොහම ස්තුතියි..

    :rolleyes::rolleyes:
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    i5w2f6.gif


    BSC AT MATRIX

    BCS DIP 1 YEAR YOU CAN APPLY FOR GOOD IT JOBS
     
    • Like
    Reactions: wijebahu