දළුගම බස් හොල්ට් එක

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දළුගම බස් හොල්ට් එක

    උදෑසනින් හිරු පිබිදෙන යාමෙට..
    සැදෑ අදුරකට ලොව ගලනා විට..
    සිනා සිසී අත් අල්වාගෙන යන
    දළුගම බස් නැවතුම් පොල ඔබ විය....

    උදෑසනින් හිරු පිබිදෙන යාමෙට..

    සරසවි ආදර කථා පවුරු මැද..
    තහනම් පාසල් පෙමක සිසිල විද...
    අසම්මතේ ගෙවෙනා නෙක ජීවිත...
    හිරු කිරණට පෙර ඔබව පතනවද..

    උදෑසනින් හිරු පිබිදෙන යාමෙට..

    නෙක යුරු පෙම්පත් සිය ගණනින් එන..
    උදෑසනක සරසවියට යන මග....
    පෙම්ලොව දහසක් පැතුම් සිතෙහි ලන...
    නිසලව තවමත් අසා හිදියි ඔබ....

    සිත නැති නිසසල විපරිත ලෝකෙක...
    ආලකථා දහසක් හද රැකගෙන...
    ජීව ගුණය නැති මුත් ඔබගේ ලග...
    වැලන්ටයින් වේ ඔබ නව ලෝකෙට...

    උදෑසනින් හිරු පිබිදෙන යාමෙට..
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :D thanks ban

    :D
    thanks :)
    :D thanks machan


    kiyawapan okkoma.. netuwa comment karanna epa uba :oo::baffled::love::love:

    දිගටම ලියපන් කොල්ලා,සුපිරි හොඳේ...

    thanks machan.. u must spread some rep lu .. :(


    Thanks Naughty ali :love: :rofl:

    nice one bro........
    Thanks bro

    ara yaluwage story eka neda ... niyameta liyala thiyenawa :)

    :dull::dull: eekamath newei ban... me seen ekath ekata tikak adalai.. bt meka eh bus halt eka gena.. :yes::D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Elaz!
    +Rep :)

    ස්තූතියි
    1.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ela...lassanai..
    words tika niyamaai...
    gelapim uparimai...
    but flow eke mokaddoooo hadissiyak penwanawaaa....
    antimatika liuwe kalabalenda....:P +8 reps
    :yes: සෑහෙන්න කලබලේකින් ලිව්වෙ ඊයෙ..
    2.gif

    ඔයාට ඒක තේරුනා නේද.. :baffled:
    මටත් අන්තිම ගැන පොඩි පරහක් තිබුනා.. ඒත් නිවැරදි කරගන්න කල්පනා උනේ නෑ.. :baffled:
    ස්තූතියි සහෝදරයා..
    11.gif