ජනක අයියගේ ස්ටේටස් කොපි කරන්න ලැජ්ජ නැද්ද බං ??![]()
ඒ මනුස්සයාගේ බ්ලොග් එකේ යන ඒවයි..
ස්ටේටස් ටිකයි මේකේ දාන්නේ..
බොලා නම් අනේ මංදා..
හිතලා දාහන් කෝ...![]()
![]()

jiwithema adaren ape duka bedagena..
gedara ayata salakana kenek nam wada hodai..
un lassanata innath epei ithin..





Fashion කරපු පලියට කෙල්ලෙක් බඩුවක් වෙන්නේ නෑ බන් අනික කෙල්ල කාලේ ඔය විදියට ඇන්දේ නැත්නම් අයෙත් නාකි උනාම අදින්නද ...... මුළු ඇගම වැහෙන්න ඇන්දත් හොද හොද වැඩ දාන බඩු කැලි ඉන්නවා
කතාව ඇත්ත මචන්. Fashion කලා කියල කෙල්ලෙක් වෙස බඩුවක් වෙන්නෙ නැහ එක තිරනය වෙන්නෙ බලන උන්ගෙ මනසිකත්වය අනුව. උම්බ කිව වගෙ කෙල්ලො අම්මල උනාට පස්සෙ Fashion කරල වැඩක් තියෙනවද බන්. කාලෙ හැටියට Fashion තියෙන්න ඕනෙ. උම්බ හරියට හරි.




දිග කරාබු දාපු පලියට කෙල්ල බඩුවක් ද ?



අයියේ එක්කෝ ඔයාගේ නොදන්න කම.. හෝ ඇස් නොපෙනෙන කම..
නැත්තම් මගේ පේන්නෑ...![]()
මේකේ කොහේ හරි ජනක බස්නයාක යන නම සදහන් වෙලා තියෙනවාද ??
මට පේන්නෑ ඔයා පෙන්වනවද.. ?????
අනිත් එක ..
දැන් එලකිරියේ මොනා හරි උස්සලා වෙන තැනක දම්මනම් ගත්තේ එලකිරියෙන් කියලා.. ??
ඒකත් හරිද .. ??
![]()
![]()
![]()
![]()
බොගෙ ජනක අයියට කියහන් ස්ටේටස් ප්‍රයිවට් කරල දාන්න කියල.. ඌ ඒව පබ්ලික් දානව නම් දාන්නේ හැමෝටම පේන්න නේ..



