රෝද ගොඩක් තියෙන ඒවා Part 4

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    රෝද ගොඩක් තියෙන ඒවා Part 4

    ඔන්න ඉතින් මගේ රෝද ගොඩක් තියෙන ඒවා thread Series එකේ හතරවෙනි කොටස පටන්ගන්නයි
    මේ ලෑස්ති වෙන්නේ .....

    ඔන්න කලින් කොටස් 3 බලපු නැති ය බලල එන්නකෝ


    http://www.elakiri.com/forum/showthread.php?t=1406878
    http://www.elakiri.com/forum/showthread.php?t=1426425
    http://www.elakiri.com/forum/showthread.php?t=1480679

    මේ thread එකේ තියෙන්නේ ඉතින් 3 වෙනි කොටසේ ඉතුරු ටික තමයි..
    මම මාතර ගිහින් එනගමන් ගත්ත ෆොටෝ ටික


    කට්ටිය බලල රෙපක් කොමෙන්ට් එකක් එහෙම දාල යමු හොඳද
    7 ගානේ ආපහුත් දෙනවනේ

    ඔන්න පටන්ගත්ත

    මම ආවේ 10.15ට මාතරින් පිටත් වෙන රජරට රැජින දුම්රියේ
    මෙන්න මෙයා තමයි ඇදගෙන ආවේ


    378187_425212700847198_2047876971_n.jpg


    573 QUEBEC මෙයා දැන් අවුරුදු 58 ක් වැඩ කරනවා ..නියම කොල්ලෙක්

    394348_425503920818076_1046522823_n.jpg


    මේ තියෙන්නේ නම ගහලම

    558322_425502860818182_442393532_n.jpg


    ගාල්ලට එනකොට මෙන්න මෙයත් හිටිය ශෙඩ් ඒක ඇතුලේ 916 M10
    අලුත් ඉන්දියානු සගයා


    530224_427322320636236_1153859991_n.jpg


    මෙන්න මෙහෙමයි අපේ දුම්රිය ඇදගෙන ආපු 573 ගාල්ලේදී ගලවල පස්සහට අමුණන්න අරන් ගියේ

    542395_425514257483709_2130833391_n.jpg
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    නිවාඩු කාලේ නිසා මම ආපු දවසේ රැජිනේ පුදුම සෙනගක් හිටියේ ඒ මදිවට මගදී වපු නිසා කොළඹට එනකන් වැඩිය ෆොටෝ ගන්න බැරි උනා කොහොමහරි ගත්ත දෙක තුනක් තමයි මේ තියෙන්නේ

    ඔන්න රැජින එනවා ..සෙනග සෑහෙන්න


    318315_430070553694746_2024105304_n.jpg


    මෙන්න තවත් එකක් .පොඩි වැස්සකුත් තිබුන

    294456_425217597513375_1702020904_n.jpg


    මෙයාව මුණගැහුනේ කළුතරදී

    392171_430070850361383_1807987_n.jpg


    මේ හරියේ උපරිම වේගය පයට කිලෝමීටර් 8යි ලු ..එතකොට 25 ? ඒ සාමාන්‍ය වෙලාවට ..අලුත්වදියාවක් නිසා තාවකාලිකව තමයි 8


    301292_430070720361396_1753488679_n.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔන්න කොළඹ කොටුවටත් ආව හප්පේ සෙනග ජනේලෙන් තමයි බැස්සේ

    මෙන්න 745 රුවන්වැලි M4 එක්කෙනෙක් මෙයත් කොහේදෝ යන්න ලැස්ති වෙලා හිටියේ


    300447_425505530817915_2019592177_n.jpg


    මෙන්න මෙයා යනවා 747 කැළණි..මෙයත් M4 තමයි


    542491_425506040817864_229493329_n.jpg


    මෙන්න තවත් ඉන්දියානුවෙක් S11 පවර් සෙට් එකක් ..මෙයාගේ මුනට උඩින් ගමනාන්තයත් වැටෙනවා භාෂා තුනෙන්ම


    394285_425506340817834_1750899118_n.jpg


    අපි කොටුවෙන් පිටත් උනේ හවස 3.35 ඉන්ටසිටියේ ..එනකොට මේ දෙන්න බලාගෙන හිටිය
    S11 රතුපාට වර්ෂන් ඒක සමග S8 වැඩ කාරයෙක්


    228589_425515024150299_537240588_n.jpg


    ඔන්න කොළඹින් පිටත් උනා


    316792_427323497302785_1223069315_n.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඉතුරු ෆොටෝ ටිකනම් ගත්තේ කෝච්චියේ එන ගමන් ..ඒ එන වෙගේත් එක්ක ෆොටෝ ගන්න එකත් ලේසි නෑ

    මෙන්න S9 චීන පවර් සෙට් එකක්


    377355_427322387302896_1721624441_n.jpg


    මෙන්න තවත් එකෙක් ..මම ආපු කොච්චියේත් නැට්ට පේනවා ඔන්න

    553962_425516577483477_1933007137_n.jpg


    M4 753 වේගවත් ධාවනයක


    386173_427322483969553_42951932_n.jpg


    මෙයත් M4 තමයි ..බඩු වගයක් අරන් කොළඹ පැත්තට ගියේ

    292085_425517010816767_5743495_n.jpg


    මෙන්න දෙන්නෙක්ම ඉන්නවා

    316852_430073960361072_180798150_n.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    මචන් උබ ඔච්චර කෝච්චි ගැන දන්නව නම් කියපන් බලන්නා රැජිනට පෙට්ටි කීයක් තියෙනවද කියල?
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මෙන්න M5b 778 මෙහෙම තැනිතලාවට වෙලා හිටියට උඩරට පැත්තේ වැඩ පෙන්නන හාදයෙක්

    545984_430074083694393_1554385002_n.jpg


    උඩරට කිව්වම මතක් උනේ ,මෙන්න උඩරට සුපිරිම වැඩකාරයා ..M6 ඇත්තටම මෙයාල නැති උනානම් උඩරට මාර්ගේ වහන්න වෙනවා ..මේ ඉන්නේ 795 උඩරට මැණිකේ අරගෙන කොළඹ පැත්තට යනගමන් අහු උනේ

    551897_425516004150201_484496043_n.jpg


    හපොයි මට මෙයාව අමතක උනානෙ මෙයා හිටියේ කොළඹ අර S11 රතුපාට එක්කෙනා ..කොහොමද මෙයාගේ පාට ..මෙයාලව ගෙන්නලා තියෙන්නේ සැප පහසුව ඇතුව යන්න පුළුවන් වෙන විදිහට දුර ගමන් වලට දාන්නනේ ..මගදී දැක්කට මේ විදිහට බෙල්ල හරවලනම් බලන්න එපා උලුක් වෙයි ඔන්න

    523300_428053663896435_1641933235_n.jpg


    දැන් එමු නවත්තපු තැනට ...රඹුක්කනින් පස්සේ ඉතින් කන්ද තමයි

    293095_430076123694189_1190618482_n.jpg


    මෙන්න මෙහෙමයි බිංගේ අස්සට රිංගුවේ

    423699_427322543969547_1585613208_n.jpg


    මෙන්න මෙහෙම කඩුගන්නාව කන්දත් නැගල අපි ගමනාන්තය ලඟා උනා

    577037_425517484150053_1720807219_n.jpg


    ඉවරයි ඉතින් ..දැන් බැලුවනම් රෙපක් එහෙම දීල කොමෙන්ට් එකක් දාල ..බැරිමනම් බම්ප් එකක්වත් දාල යන්න ඉතින් ..ළඟදීම තව ටිකක් ගෙන්නම්කො ..

    ඔන්න මන් ගියා ...
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මචන් උබ ඔච්චර කෝච්චි ගැන දන්නව නම් කියපන් බලන්නා රැජිනට පෙට්ටි කීයක් තියෙනවද කියල?

    මම ආපු දවසෙනම් 8යි ආවේ ඒත් සාමාන්යෙන් 9ක්ද කොහේදෝ එනවා .නිවාඩු කාලෙට ගාල්ලෙන් වැඩිපුර පෙට්ටියකුත් අමුනනවනේ .මම ආපු දවසේ එහෙම කරපු නැති නිසානේ එච්චර සෙනග..මම ඉතින් ආසාවට ෆොටෝ ගත්තට මේවා ගැන එච්චර දැනේ නෑනේ ..අනික් මම ඉතින් නුවර නේ ..රැජින දකින්නෙත් අවුරුද්දට 2පාරක් 3 පාරක් නේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    මම ආපු දවසෙනම් 8යි ආවේ ඒත් සාමාන්යෙන් 9ක්ද කොහේදෝ එනවා .නිවාඩු කාලෙට ගාල්ලෙන් වැඩිපුර පෙට්ටියකුත් අමුනනවනේ .මම ආපු දවසේ එහෙම කරපු නැති නිසානේ එච්චර සෙනග..මම ඉතින් ආසාවට ෆොටෝ ගත්තට මේවා ගැන එච්චර දැනේ නෑනේ ..අනික් මම ඉතින් නුවර නේ ..රැජින දකින්නෙත් අවුරුද්දට 2පාරක් 3 පාරක් නේ
    පිස්සුද යකෝ කොයි රැජිනට උනත් එක පෙට්ටියයිනෙ තියෙන්නෙ. ඇයි රජරට රැජින කියල ලොකු සීන්ද?? :lol::lol::lol:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    thnx wewa onna salakuwa

    අපිත් මේ ලගදි උඩරට මැණිකේ එක්ක ගියා රේල් හයික් එකක්
    ත්‍රෙඩ් එකක් දාල තිබුනා
    ඊළගට පොඩි අයිඩියා එකක් දීපන්කො කෝච්චියෙන් යන්න ට්‍රිපක් :yes::yes: