නබිතුමා කාමාතුරයෙක් – මුස්ලිම් ලෝකය කුපි&#3501

lasa1106

Member
Apr 26, 2012
626
197
0
නබිතුමා කාමාතුරයෙක් – මුස්ලිම් ලෝකය කුපි&#3501

ඊයේ දිනයේ ලිබියාවේ ඇමරිකානු තානාපතිවරයා මරා දැමීමට හේතු වූ ඊශ‍්‍රායල් අමෙරිකානු චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් නිෂ්පාදනය කර ඇති මුස්ලිමි ජනතාව අතර ඉතා මතභේදයට තුඩුදෙන අපහාසාත්මක චිත‍්‍රපටයට එරෙහිව ඊජිප්තුවේද විරෝධතා පැවැත්වී ඇතැයි වාර්තා වේ.

52 හැවිරිදි Sam Bacile නමි මොහු ඉස්ලාම් විරෝධි මොහු වතු සංවර්ධන ව්‍යාපාරිකයකු ලෙස කැලිෆෝනියාවේ සේවය කල අයෙකි. ඔහුට චිත‍්‍රපට නිෂ්පාදනයට යුදෙවි ආධාර ලෙස ඩොලර් මිලියන 5ක් ලැබී ඇත.

නබි තුමාට අපහස වන අයුරින් මෙම චිත‍්‍රපට කථාංගය නිර්මාණය වී ඇති බැවින් ඊජිප්තුවද මෙම චිත‍්‍රපටය වාරණයට ලක් කර ඇත. එහි නබි තුමා පෙන්වා දී ඇත්තේ ව්‍යාජ කාමාතුරයෙකු ලෙස ය.

මේ සදහා දැඩි විරෝධය පල කරමින් දහස ගණනක් එක්ව ඊජිප්තුවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කර ඇත. එහිදී අමෙරිකානු ධජය ගිනි තබමින් චිත‍්‍රපටය නිකුත් කිරිම සමිබන්ධයෙන් සමස්ථ මුස්ලිම් ප‍්‍රජාවගෙන් අමෙරිකානු රජය සමාව ගත යුතු බවත් උද්ඝොෂකයන් විසින් කියා තිබේ.

දැනට මෙය මහජන ප‍්‍රදර්ශණය නවතා ඇති මුත් එක් වරක් හොලිවුඩිහි ප‍්‍රදර්ශණය කර ඇත. චිත‍්‍රපටයේ දර්ශන ඇතුලත් විඩියෝ කොටසක් ලොව පුරා අධික නරඹන්නන් පිරිසක් අතරට මේ වන විට නරඹා ඇති අතර ඇෆ්ගනීස්තානය හා ඊජිප්තුව කුපිත වූ ජනතාව පාලනය කිරිම උදෙසා You tube හි මෙම විඩියො පටය නැරඹිම අවහිර කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම චිත‍්‍රපටය පෙන්ටගනයට පහරදිමේ 9/11 සිදුවීමට පලි ගැනිමක් ලෙස අමෙරිකානු රජය විසින් මුස්ලිම් ජනතාවට අපහාස කිරිමට කරන ලද කි‍්‍රයාවක් බවත් ඔවුන් තව දුරටත් පෙන්වා දෙයි.

FILM TRAILERS 1-2
1

2.

3 GO TO FOLLOWING LINK

http://www.youtube.com/watch?annota...&feature=iv&src_vid=SqY0XQCzBpM&v=2pZqE9JB4fY
 
Last edited:

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මේකත් බලපල්ලා..

    l_1645170_b34d6855.jpg
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,795
    12,696
    113
    Mahanuwara
    කාගේ හරි ආගමක ශාස්තෘන් වහන්සේ කෙනෙක් පහත් විදියට විවෙචනය කරන එක හැල්ලුවෙන් කතා කරන එක උචිත නැ,බෞද්ධයෝ හැටියට අපිට හොලිවුඩ් බුද්ධ රිලිස් උනු එකට කොච්චර තරහා ගියාද අන්න එ වාගේම තරහක් එ ලබ්දිකයන්ටත් ඇති වෙනවා...තව ආගමක් පහත් කරලා කතා කරනවා කියන්නෙ තමන්ගේ ආගමම පහත් කරගන්න එක (එක කි දෙනෙකුට තෙරෙනවාද කියන එක නම් සැකයක්)...
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් නබි තුමා සහ ජේසුස් කියන සියලූම ආහමික නායකයන් යලිත් ඔවුන්ගේ ඇස්ට්‍රල් බොඩීස් පුනර්භවය කරලා භූගත පිටසක්වල මධ්‍යස්ථානයක රඳවාගෙන සිටිනවා.මොවුන් මම හමුවුනා.ඔවුන් මම දැක්ක විගසම දන ගසා මට ගෞරව කලා.තාරකා රජ කෙනෙක් කියන්නේ ඕන මානවයෙකුට වඩා බලවත් කෙනෙක්.
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    පිටසක්වල ජීවීන් නබි තුමා සහ ජේසුස් කියන සියලූම ආහමික නායකයන් යලිත් ඔවුන්ගේ ඇස්ට්‍රල් බොඩීස් පුනර්භවය කරලා භූගත පිටසක්වල මධ්‍යස්ථානයක රඳවාගෙන සිටිනවා.මොවුන් මම හමුවුනා.ඔවුන් මම දැක්ක විගසම දන ගසා මට ගෞරව කලා.තාරකා රජ කෙනෙක් කියන්නේ ඕන මානවයෙකුට වඩා බලවත් කෙනෙක්.

    assholes-donkey-ass-hole-asshole-demotivational-poster-1220075234.jpg
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ චිත්‍රපටිය නිශ්පාදනය කලේ ඊශ්‍රායල ඇමරිකානු කෙනෙක් නෙවෙයි. ඊජීප්තු ක්‍රිස්තියානි කෙනෙක්.
    අරාබි කාරයෝ හැමදේටම අල්ලගන්නේ ඊශ්‍රායලයයි යුදෙව්වොයි. ප#යක් ගියත් උන් තමයි වැරදිකාරයෝ.
    චිත්‍රපටයක් කලා කියලා ඇමරිකාවේ තානාපතියා මරාදාන්න තරම් මෝඩ වෙයි කියලා මම නම් කවදාවත් හිතුවේ නෑ. ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව නෙවෙයි නේ ඒ චිත්‍රපටය කලේ.
    මේ වැඩෙන් වෙන්නේ ඇමරිකාවට තව තව රටවල් ආක්‍රමණය කරන්න අවස්ථාවක් හම්බෙන එකයි, ඇමරිකාවේ ඉන්න මුස්ලිම් ජනතාවට කරදර වෙන එකයි විතරයි. ඇමරිකාවේ එවුන් දැනටමත් යකා නැගලා ඇත්තේ. ඇමරිකාව ඊලඟට ආක්‍රමනය කරන්නේ ඊජීප්තුවයි, ලිබියාවයි.
     
    • Like
    Reactions: udithag

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha

    අනිවාර්යෙන්ම
     
    Attachments

    • piglets-vi.jpg
      piglets-vi.jpg
      35.9 KB · Views: 168
    • Like
    Reactions: udithag

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මේ චිත්‍රපටිය නිශ්පාදනය කලේ ඊශ්‍රායල ඇමරිකානු කෙනෙක් නෙවෙයි. ඊජීප්තු ක්‍රිස්තියානි කෙනෙක්.
    අරාබි කාරයෝ හැමදේටම අල්ලගන්නේ ඊශ්‍රායලයයි යුදෙව්වොයි. ප#යක් ගියත් උන් තමයි වැරදිකාරයෝ.
    චිත්‍රපටයක් කලා කියලා ඇමරිකාවේ තානාපතියා මරාදාන්න තරම් මෝඩ වෙයි කියලා මම නම් කවදාවත් හිතුවේ නෑ. ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව නෙවෙයි නේ ඒ චිත්‍රපටය කලේ.
    මේ වැඩෙන් වෙන්නේ ඇමරිකාවට තව තව රටවල් ආක්‍රමණය කරන්න අවස්ථාවක් හම්බෙන එකයි, ඇමරිකාවේ ඉන්න මුස්ලිම් ජනතාවට කරදර වෙන එකයි විතරයි. ඇමරිකාවේ එවුන් දැනටමත් යකා නැගලා ඇත්තේ. ඇමරිකාව ඊලඟට ආක්‍රමනය කරන්නේ ඊජීප්තුවයි, ලිබියාවයි.

    නෑ මේක උපක්‍රමයක්, ඇමරිකාව සහා බටහිර ජාතින් බුද්ධියෙන් වැඩ කරන්නේ
    මේක ඇත්තටම ඇමරිකාවේ උපක්‍රමයක්, ඇමරිකාව දන්නවා සමස්ථ වශයෙන් ගත්තම ස්ලාම් වලට එරෙහිව කරන ප්‍රකාශ දරාගන්න පුලුවන් මානසිකත්වයක් මුස්ලිම් වරුන්ට නෑ කියලා විශේෂයෙන්ම සංවර්ධනය නොවු රටවල ඉන්න මුස්ලිම් ජාතිකයන් . ඉතින් ඇමරිකාව කරන්නේ මුස්ලිම් වරුන්ව ප්‍රකෝප කරන එකයි වක්‍ර ලෙස. නමුත් මුස්ලිම් වරුන් කරන්නේ සෘජු ලෙස ඇමරිකාවට ප්‍රහාර දෙන එකයි අනෙක් එක යුදෙව් මාධයෙන් මේකට හොද ප්‍රචාරයකුත් දෙනවා එතකොට ලෝකයම දැන ගන්නවා මුස්ලිම් වරුන්ගේ අතේ තමයි වැරද්ද තියෙන්නේ කියල (ඇත්තටම බැලුවම දෙපැත්තම වැරදියි) මේ අවස්ථාව ඇමරිකාව ප්‍රයෝජනයා ගන්නවා මුස්ලිම් රටවල් ආක්‍රමණය කරන්න එතකොට ඇමරිකාවට කවුරුත් බනින්නෙත් නෑ මොකද ඇමරිකාව ඊට කලින් මුස්ලිම් ලෝකය කියන්නේ ත්‍රස්ත කාණ්ඩායමක් ලෙස ඒත්තු ගන්වලා තියෙන නිසාත් ඇමරිකාවට කියන්න හේතුවකුත් තියෙන නිසා...
     
    yksunlk

    Member
    Aug 30, 2008
    1,660
    51
    0
    Loka Uruma Nagaraya....
    කාගේ හරි ආගමක ශාස්තෘන් වහන්සේ කෙනෙක් පහත් විදියට විවෙචනය කරන එක හැල්ලුවෙන් කතා කරන එක උචිත නැ,බෞද්ධයෝ හැටියට අපිට හොලිවුඩ් බුද්ධ රිලිස් උනු එකට කොච්චර තරහා ගියාද අන්න එ වාගේම තරහක් එ ලබ්දිකයන්ටත් ඇති වෙනවා...තව ආගමක් පහත් කරලා කතා කරනවා කියන්නෙ තමන්ගේ ආගමම පහත් කරගන්න එක (එක කි දෙනෙකුට තෙරෙනවාද කියන එක නම් සැකයක්)...

    :yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කාගේ හරි ආගමක ශාස්තෘන් වහන්සේ කෙනෙක් පහත් විදියට විවෙචනය කරන එක හැල්ලුවෙන් කතා කරන එක උචිත නැ,බෞද්ධයෝ හැටියට අපිට හොලිවුඩ් බුද්ධ රිලිස් උනු එකට කොච්චර තරහා ගියාද අන්න එ වාගේම තරහක් එ ලබ්දිකයන්ටත් ඇති වෙනවා...තව ආගමක් පහත් කරලා කතා කරනවා කියන්නෙ තමන්ගේ ආගමම පහත් කරගන්න එක (එක කි දෙනෙකුට තෙරෙනවාද කියන එක නම් සැකයක්)...
    :yes::yes:

    නෑ මේක උපක්‍රමයක්, ඇමරිකාව සහා බටහිර ජාතින් බුද්ධියෙන් වැඩ කරන්නේ
    මේක ඇත්තටම ඇමරිකාවේ උපක්‍රමයක්, ඇමරිකාව දන්නවා සමස්ථ වශයෙන් ගත්තම ස්ලාම් වලට එරෙහිව කරන ප්‍රකාශ දරාගන්න පුලුවන් මානසිකත්වයක් මුස්ලිම් වරුන්ට නෑ කියලා විශේෂයෙන්ම සංවර්ධනය නොවු රටවල ඉන්න මුස්ලිම් ජාතිකයන් . ඉතින් ඇමරිකාව කරන්නේ මුස්ලිම් වරුන්ව ප්‍රකෝප කරන එකයි වක්‍ර ලෙස. නමුත් මුස්ලිම් වරුන් කරන්නේ සෘජු ලෙස ඇමරිකාවට ප්‍රහාර දෙන එකයි අනෙක් එක යුදෙව් මාධයෙන් මේකට හොද ප්‍රචාරයකුත් දෙනවා එතකොට ලෝකයම දැන ගන්නවා මුස්ලිම් වරුන්ගේ අතේ තමයි වැරද්ද තියෙන්නේ කියල (ඇත්තටම බැලුවම දෙපැත්තම වැරදියි) මේ අවස්ථාව ඇමරිකාව ප්‍රයෝජනයා ගන්නවා මුස්ලිම් රටවල් ආක්‍රමණය කරන්න එතකොට ඇමරිකාවට කවුරුත් බනින්නෙත් නෑ මොකද ඇමරිකාව ඊට කලින් මුස්ලිම් ලෝකය කියන්නේ ත්‍රස්ත කාණ්ඩායමක් ලෙස ඒත්තු ගන්වලා තියෙන නිසාත් ඇමරිකාවට කියන්න හේතුවකුත් තියෙන නිසා...
    :yes::yes::yes:
    ඔයාට තේරෙන ඒවා පිරිමින්ට තේරෙන්නේ නැත්තේ ඇයි?
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    muslim kiyanne agamaka nowei. muslim kiyanne deshapanala sanwidanayak. deshapalana adi karayak. akramanasheeli deshapalana pakshayak
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නෑ මේක උපක්‍රමයක්, ඇමරිකාව සහා බටහිර ජාතින් බුද්ධියෙන් වැඩ කරන්නේ
    මේක ඇත්තටම ඇමරිකාවේ උපක්‍රමයක්, ඇමරිකාව දන්නවා සමස්ථ වශයෙන් ගත්තම ස්ලාම් වලට එරෙහිව කරන ප්‍රකාශ දරාගන්න පුලුවන් මානසිකත්වයක් මුස්ලිම් වරුන්ට නෑ කියලා විශේෂයෙන්ම සංවර්ධනය නොවු රටවල ඉන්න මුස්ලිම් ජාතිකයන් . ඉතින් ඇමරිකාව කරන්නේ මුස්ලිම් වරුන්ව ප්‍රකෝප කරන එකයි වක්‍ර ලෙස. නමුත් මුස්ලිම් වරුන් කරන්නේ සෘජු ලෙස ඇමරිකාවට ප්‍රහාර දෙන එකයි අනෙක් එක යුදෙව් මාධයෙන් මේකට හොද ප්‍රචාරයකුත් දෙනවා එතකොට ලෝකයම දැන ගන්නවා මුස්ලිම් වරුන්ගේ අතේ තමයි වැරද්ද තියෙන්නේ කියල (ඇත්තටම බැලුවම දෙපැත්තම වැරදියි) මේ අවස්ථාව ඇමරිකාව ප්‍රයෝජනයා ගන්නවා මුස්ලිම් රටවල් ආක්‍රමණය කරන්න එතකොට ඇමරිකාවට කවුරුත් බනින්නෙත් නෑ මොකද ඇමරිකාව ඊට කලින් මුස්ලිම් ලෝකය කියන්නේ ත්‍රස්ත කාණ්ඩායමක් ලෙස ඒත්තු ගන්වලා තියෙන නිසාත් ඇමරිකාවට කියන්න හේතුවකුත් තියෙන නිසා...
    අරාබි වසන්තයට ඇමරිකාව උදව් කලා. ඒක කවදාව්ත් නෑ කියන්න බැරි දෙයක්. මේ ගැටලු ඇතිවෙලා තියෙන්නේත් ඇමරිකාව උදව් කරපු රටවල් දෙකක. ඔන්න දැන් යේමනයේත් ඇතිවෙලා තියෙනවා. ඒ රටේත් ඇමරිකානු තානාපති කාර්යාලයේ උද්ගෝශනයක්.

    මේක කරපු කෙනා California වල ඉන්නේ මිනිහා දැන් හැංගිලා. ඇමරිකාව මේක තමන්ටම කරගත්තා කියලා කියන අය තමඉ අර 9/11 inside job එකක් කියලා බෙරිහන්දෙන conspiracy theorists ලා.

    ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගත්ත Coptic christian එකෙක් කරපු දේට අන්තිමට වන්දි ගෙවන්න උනේ ඇමරිකවටමයි. මේ එක මුස්ලිම් ලෝකේ අනිත් තැන්වලට පැතිරිලා ගියොත් වෙන්නේ ඇමරිකාව තවත් දරදඬු වෙන එකයි. ලිබියාවට warships 2 ක් ඇමරිකාව යවලාලු තියෙන්නේ.

    අරාබිකාරයෝ මෝඩයි. එක තැනක පටන් ගත්තානම් අනිත් හැමතැනටම මේ ප්‍රශ්නේ පැතිරිලා යන්න පුලුවන්. ලංකාවේ සෙට් එකත් ඇමරිකාවේ කොඩිය ගිනිතියලා තානාපති කාර්යාලය වැටලුවේ නැත්තන් තමයි පුදුමේ (එක අතකට ඒක හොඳයි මොකද අපිත් ඇමරිකාවට කැමති නෑ නේ :P)
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මේ චිත්‍රපටිය නිශ්පාදනය කලේ ඊශ්‍රායල ඇමරිකානු කෙනෙක් නෙවෙයි. ඊජීප්තු ක්‍රිස්තියානි කෙනෙක්.
    අරාබි කාරයෝ හැමදේටම අල්ලගන්නේ ඊශ්‍රායලයයි යුදෙව්වොයි. ප#යක් ගියත් උන් තමයි වැරදිකාරයෝ.
    චිත්‍රපටයක් කලා කියලා ඇමරිකාවේ තානාපතියා මරාදාන්න තරම් මෝඩ වෙයි කියලා මම නම් කවදාවත් හිතුවේ නෑ. ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව නෙවෙයි නේ ඒ චිත්‍රපටය කලේ.
    මේ වැඩෙන් වෙන්නේ ඇමරිකාවට තව තව රටවල් ආක්‍රමණය කරන්න අවස්ථාවක් හම්බෙන එකයි, ඇමරිකාවේ ඉන්න මුස්ලිම් ජනතාවට කරදර වෙන එකයි විතරයි. ඇමරිකාවේ එවුන් දැනටමත් යකා නැගලා ඇත්තේ. ඇමරිකාව ඊලඟට ආක්‍රමනය කරන්නේ ඊජීප්තුවයි, ලිබියාවයි.

    thambiyo nethi wenawanam mona tharan sepakda mea loketama.. Amarican karaya niyamai.. un neththan apita arala iwarai mun