Quote:
Originally Posted by tcpik
මොකක්ද ගන්නේ එතකොට ??
|
N5110 රත් වෙන අවුලක් නම් නෑ මචන් ...හොඳ cooling pad එකක් ගත්තනම් ගොඩ 5520 එකත් එල හැබැයි උඹට 5110 එකට වඩා 13ක් විතර වියදම් කරන්න වෙයි
අවශ්‍යතාවය ගේම් ගහන්නමනම් ගානක් වියදම් කරලා 5520 ගනින්
අවශ්‍යතාවය අනිත් වැඩ කරන ගමන් ඉඳල හිටලා ගේම් එකකුත් ගහන්නනම් 5110 ගනින් 13ක් ඉතුරුයි
(5110 සුපිරි භාණ්ඩයක් 5520ත් හොඳට ඇති පාවිච්චි කරලනම් නෑ )
ඔය දෙකේ කී බෝඩ් එකෙත් වෙනසක් තියෙනවා ෆොටෝ වල පේන විදිහටනම් ..එකත් බලලම දෙකෙන් එකක් ගනින්