ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...අත්දුට
Reply
 
Thread Tools Display Modes
(#21)
Old
lakshithalcr's Avatar
lakshithalcr lakshithalcr is offline
Senior Member
lakshithalcr is just really nicelakshithalcr is just really nicelakshithalcr is just really nicelakshithalcr is just really nicelakshithalcr is just really nicelakshithalcr is just really nicelakshithalcr is just really nicelakshithalcr is just really nicelakshithalcr is just really nicelakshithalcr is just really nice
 
Posts: 7,872
Join Date: May 2007
Location: රත්නපුර
09-09-2012, 12:39 PM

ආපසු මුදල් කීයක් දෙනවද බන්ස්?
Reply With Quote
(#22)
Old
chathura19900223's Avatar
chathura19900223 chathura19900223 is offline
Senior Member
chathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of light
 
Posts: 4,837
Join Date: Nov 2011
Location: මිහිතලයෙ
09-09-2012, 12:39 PM

ane ban athdekimen kelawola thiyena nisa kiyannae..ow tika karagena inna giyana enawa kare yanna...24 hours hari kamak ne..anunge magulak kathakarai.api ahagena inna one.e madi ewa gena prshna ahannath one.. silent innath be ..kollo apita weda nedda ban..oya dewal karata kamak ne..ewage limt paninakota apita mala paninawa...
Reply With Quote
(#23)
Old
pubudu lakshan pubudu lakshan is offline
Member
pubudu lakshan will become famous soon enough
 
Posts: 54
Join Date: Mar 2009
Up කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...අත්දුට - 09-13-2012, 04:00 PM

කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...අත්දුටු ක්‍රම 10 ක්


කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...
කෙල්ලෝ කීවහම හිතේ ඇදෙන්නේ ලාමක සූකිරි ලද බොලද, මනෝහර ලාමක ටින් ටින් එකකටනේ හැබැයි ඒ අසූව දශකයේ බුල්ටෝ එකක් ගැන කරපු ලාමක නිර්වචනයක් කියලා හිතෙන්නේ, අලුත් පරම්පරාවේ රියල් ගල් ටික් කෑලි දිහා බලනකොටනේ. දැන් කෙල්ලෝ ඔය ඕන ජිල් බෝලෙකට ඔට්ටුයි.. මෑත අතීතයේ සOක්‍යාලේකන පරිශීලනය කරද්දි වැඩිපුරම බූට් දීලා දිරාමාර් වෙලා තියෙන්නේ කෙල්ලෝ. ඉතින් අද හිතුවා කොහොමද කෙල්ලෙක්ගේ හිත දිනා ගන්නේ කියලා කියලා දෙන්න. මෙය අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි වැර දුනොත් මුදල් ආපසු...

(01) උපතින්ම කෙල්ලෝ බයයි. ඒගොල්ලන්ට හැම තිස්සෙම රැකවරනය කියන එක අවශ්‍යයි. ඒ නිසා ඔබ හොද රැකවලෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබේ පෙම්වතියට ඔබ හොද රැකවලෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබේ පෙම්වතියට ඔබ හොද රැකවරනයක් දෙන්න උත්සාහ කලොත් ඈ ඔබව විස්වාස කරාවී..
(02) කෙල්ලෙකුට ආදරය කරද්දි හැම තිස්සෙම බලන්න ඇය ගැන උනන්දු වෙනවා කියලා පෙන්නන්න, විශේෂයෙන්ම ඔබේ පෙම්වතිය හෝ ඔබ ඇයගෙන් වෙන්ව පිට පලාතක වාසය කරනවා නම් ඒක ගෑනු ලමයට තදින්ම බලපානවා. එම නිසා හැම විටම උත්සාහ කරන්න වචනයෙන් සOග්‍රහ කරන්න. ඔයා කෑවද, ඔයාට පාලුද, අද සතුටින්ද කියන වචන කීපයකි පුලුවන් ඇයට ඔබේ ආදරය ප්‍රකාෂ කරන්න.
(03) ඔබ වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න අද ඔයා විනාඩි 5 ක් පරක්කුයි, කියන කාරනය උනත් ඇති ඔබේ සබදතාව පලුදු කරන්න, හැබැයි මේ කාරනය කෙල්ලන්ට නම් වලන්ගු නෑ මොකද කෙල්ලෝ කරන හැම සුකුරුත්තමකටම කාලය ගත වෙන නිසා.
(04) කෙල්ලෙක් සමග සාප්පු සවාරි යනවා කියන එක ඇත්තටම කොල්ලෙකුට ලොකු හිසරදයක්. ඒ මුදල් නිසාම නෙමේ කෙල්ලෝ උපතින්ම තෝරනවා කියන එක කරන නිස. ඒ ගොල්ලන්ට රු 250/= ඇදුමක් ගන්න ගියත් පැය 4ක් 5ක් ගතවෙන නිසා ඒ කෙල්ලන්ගේ හැටි ඔබට මේ අත්දැකීම ඉවසිය නොහැකි නම් ඇය සමග සාප්පු සවාරි යාම කාරුනිකව ප්‍රතිෂේප කරන්න...
(05) කොල්ලෝ කැමතියි තෑගි දෙනවට වඩා තෑගි ලබන්න ඒක නිසා මාසකට වරක් වත් පොඩි තෑග්ගක් දෙන්න අමතක කරන්න එපා. ඒක පොඩි චොක්ලට් එකක් මලක්, හෝ වෙනත් කුඩා දෙයක් වෙන්න පුලුවන් හැබැයි ඒ පොඩි දේ ඔබ ගැන ඇයට ලොකු ආදරයක් ඇති කරාවි
(06) හැම විටම ඔබ හොද අසන්නෙක් වෙන්න උත්සාහ කරන්න. මේ කාරනයෙදි ඔබට හොද ඉවසීමක් අවශ්‍ය වෙනවා මොකද ගෑනු ලමයින්ට තියන ප්‍රශ්න පිරිමි ලමයින්ට වගේ නෙමේ සමහර වෙලාවට ඒක ඇගේ යෙහෙලියගේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ඔබ එයට පිලිතුරු දී විසදන්න උත්සාහ කරන්න එය ඔබේ පෙම්වතිය සතුටට පත් කරාවි
(07) ඔබේ පෙම්වතිය ඉදිරියේදි හෝ පිටතදී වෙනත් ගෑනු කෙනෙකු දෙස බැලීම පෙම්වතියට පිහියෙන් අනිනවා වගේ වැඩක්. ඒම කිසිම විටක වැරදිලාවත් එහෙම කරන්න එපා මොකද ගෑනු කොහොමත් ඉරිසියයිනේ..
(08) ඔබ ප්‍රිය සම්භාශනයකට හරි වෙනත් විශේෂ අවස්ථාවකට පෙම්වතිය සමග සහභාගි වෙනවා නම් එතනදි ඇයට ගොඩක් ගරු කරන්න වෙනවා මොකද පිරිසක් ඉදිරියේ ගරු සම්මාන ලබන්න ගෑනු උදවිය හරි කැමතියි..හැමවිටම ඇයගේ කැමත්ත අකමැත්ත විමසන්න අමතක කරන්න එපා
(09) ඔබගේ පෙම්වතිය ඉදිරියේ ඔබ වෙන අගනුන්ගේ ගුන දොස් දක්වන්න එපා ඇයගේ ගුන දොස් උනත් කාරුනිකව පැහැදිලි කිරීම හොද සම්බන්දතාවකට හේතු වේවී
(10) අද ඔයා ලස්සනයි, මේ ඇදුමට ඔයා හැඩයි වගේ විතරක් නෙමෙ ආදර බර වචන කීපයකට පුලුවන් ඔබේ සබද තාව තව අලුත් කරන්න. හැම විටම උත්සාහ කරන්න ආදර බර වදනයකින් ඇයව කුල්මත් කරන්න ඇය ඔබට සදහටම ආදරය කරාවි කොන්දේසි රහිතව.
මේ ටික කරලත් ඔබට ඇයව සතුටු කල නොහැකි නම් ඔබ වෙන අතක් බලා ගන්න ඇය හා විවාවවීම වදක භාර්‍යාවක් හා පවුල් කෑම හා සමානයි. එසේ නොවන ඔබට තෙරුවන් සරනයි

Please Click This
http://topgrosip.blogspot.com/

Reply With Quote
(#24)
Old
dineshlakshitha's Avatar
dineshlakshitha dineshlakshitha is offline
Senior Member
dineshlakshitha will become famous soon enoughdineshlakshitha will become famous soon enough
 
Posts: 1,263
Join Date: Jan 2011
09-13-2012, 04:08 PM

rep
Reply With Quote
(#25)
Old
Supunlk's Avatar
Supunlk Supunlk is offline
Senior Member
Supunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of light
 
Posts: 5,062
Join Date: May 2007
Location: අල්ලා නැති තැනක..
Send a message via MSN to Supunlk Send a message via Yahoo to Supunlk
09-13-2012, 04:25 PM

ජබුක්..
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.08977 seconds with 8 queries