Quote:
Originally Posted by Colours
Fashion කරපු පලියට කෙල්ලෙක් බඩුවක් වෙන්නේ නෑ බන් අනික කෙල්ල කාලේ ඔය විදියට ඇන්දේ නැත්නම් අයෙත් නාකි උනාම අදින්නද ...... මුළු ඇගම වැහෙන්න ඇන්දත් හොද හොද වැඩ දාන බඩු කැලි ඉන්නවා
|
කතාව ඇත්ත මචන්. Fashion කලා කියල කෙල්ලෙක් වෙස බඩුවක් වෙන්නෙ නැහ එක තිරනය වෙන්නෙ බලන උන්ගෙ මනසිකත්වය අනුව. උම්බ කිව වගෙ කෙල්ලො අම්මල උනාට පස්සෙ Fashion කරල වැඩක් තියෙනවද බන්. කාලෙ හැටියට Fashion තියෙන්න ඕනෙ. උම්බ හරියට හරි.