වැද්දෝ vs පාර්ලිමේන්තු ඇමතිවරු ක්‍රිකෙට් Match
පාර්ලිමේන්තුවේ මැති ඇමැති කණ්ඩායම දඹාන ආදිවාසි කණ්ඩායම අතර සුහද කි‍්‍රකට් තරගයක් බදුල්ල පාපන්දු කී‍්‍රඩාංගණයේදී සිකුරාදා පැවැත්වීමට යයි.
රාති‍්‍රයේ ශ්‍රී ලාංකීය නැටුම් සහ ආදිවාසී නැටුම් ඇතුළත් ගිනිමැල සංදර්ශනයක්ද සංවිධානය කැර ඇත.
ඇමැති කණ්ඩායම
සනත් ජයසූරිය (නායක), ඩලස් අලහප්පෙරුම (උප නායක), සුසිල් පේ‍්‍රම ජයන්ත, විමල් වීරවංශ, ඩිලාන් පෙරේරා, මහින්දානන්ද අලූත්ගමගේ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, පේ‍්‍රමලාල් ජයසේකර, රෝහිත දිසානායක, තිලංග සුමතිපාල, ශාන්ත බණ්ඩාර, දිලූම් අමුණුගම, තාරානාත් බස්නායක, නෙරංජන් වික‍්‍රමසිංහ, ජානක වක්කුඹුර.
ආදි වාසි කණ්ඩායම
ඌරුවරිගේ හීන් බංඩා (නායක) තාලවරිගේ ගුණරත්න (උප නායක), ඌරුවරිගේ සුදා, තාලවරිගේ ජයරත්න, ඌරුවරිගේ පුංචි බංඩා, ඌරුවරිගේ සුදු බංඩා, ඌරුවරිගේ ධනුෂ්ක, ඌරුවරිගේ කළු බංඩා, තාලවරිගේ රත්නපාල, ඌරුවරිගේ මහතුන්, ඌරුවරිගේ සංජීව, තාලවරිගේ කළුවා, ඌරුවරිගේ චුට්ටා, ඌරුවරිගේ බංඩා

Last edited: