ඩොන් ඩිෂුම් ඩිෂුම් (තුවක්කුවක් බලමුද) භයා&#350

ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    ඩොන් ඩිෂුම් ඩිෂුම් (තුවක්කුවක් බලමුද) භයා&#350

    මට හිතුන මචන්ලා අද ටිකක් මම ආස Subject එඅකක් ගැන පොස්ට් එඅකක් දාන්න. කවුරුත් අහල ඇති නේ තුවක්කු ගැන. හුම් හුම් අපි පොඩි කලේ ලීකෝට්ටක් අරගෙන ඩිෂුම් ඩිෂුම් කියුවේ(මම හිතන්නේ එ‍හෙම නොකරපු කොල්ලෙක් මේ එ‍ළ කිරියේ නැතුව ඇති ) අන්න එවුව.මම ටිකක් ඔයි Weapons වලට ආසයි(අනේ මචන්ලා මම IRC කාරයෙක්වත් Underworld එකෙවත් නෙමෙයි… එ‍ක මගේ ආසව බන් ) එ‍ක නිසා හොයනවා .මම ඉතින් මේ පොස්ට් එ‍කෙන් කියන්නේ ඔයි මහා ලොකු UZI M5 තුවක්කු ගන නෙමෙයි. සමස්ත්යක් වශයෙන් අපි තුවක්කු ගැන දන ගන්න ඔනි දේවල් (About Basic Mechanical Guns). එහෙනම් ඔන්න අපි පටා..න් ගමු.
    තුවක්කු වර්ග කරන්න ගියාම අපිට ගොඩක් ක්‍රම තියනව අපි නිතරම ලංකාවේ දකින විදියට ගත්තොත් මෙහෙම ගන්න පුළුවන්

    1. පිස්තෝල(pistol)
    2. රෙවොල්වර(Revolver)
    3. රයිෆල්(Rifle)
    4. ෂොට් ගන්(Shot Gun)
    5. මැෂින් ගන්(Machine Gun)
    6. මගේ ගානේ කොටන තුවක්කුත් දා ගන්න(Gal කටස් ) :rolleyes:

    අපි ඉස්සෙල්ල පටන් ගමු පතොරමක් කියන්නේ මොකක්ද කියල . කස්ටියම දන්නවනේ. පතොරම කියන එ‍ක තුවක්කුවට දාල තමයි අපි වෙඩි තියන්නේ. පතොරම් මුලික වශයෙන් ජාති 2 යි Air Gun වලට දාන වෙඩි බෙහෙත් නැත්නම් Explosive නැති ඒවා(මම එ‍ව ගෙන කතා කරන්නේ නා අද ). අනික Explosive තියන එ‍ව.මේ Explosive තියන එ‍ව කොටස් 2ක් තියනව එකක් තමයි උන්ඩ තියන එ‍ව අනික තමයි මුනිස්සම් තියන එ‍ව.(තේරුනේ නැත්නම් පස්සේ තෙරේවී ඔහොම යන්)
    මෙනන්න මේක තමයි සාමාන්‍ය Explosive තියන පතොරමක සැකැස්ම.
    Bulletfixed.PNG


    ඔය අංක එ‍කෙන් තියෙන්නේ උණ්ඩය ඕක තමයි ඉහිල්ල වදින්නේ . අංක 2 ක කොපුව (ආරක්ෂාවට නම් නෙමෙයි තියෙනේ ) ;) Explosive ටික රදවා ගන්න අංක 4 න් පෙන්නනේ Rim එ‍ක (බයිසිකල් නෙමෙයි) අංක 5 න් පෙන්නන්නේ Primer එ‍ක. එ‍කෙන් කරන්නේ අංක 3 න් පෙන්නන Explosive පුපුරවන එ‍ක.



    ඔන්න දැන් මෙහෙමයි වෙන්නේ Primer එක මොහොක හරි තදින් වැදුනොත් Explosive ටික පුපුරනවා එතකොට උණ්ඩය ඉතාම තදින් ඉස්සරහට විසි වෙනවා හොදටම රත්වෙලා. මොකද අංක 2 න් පෙනන කොපුව පිපිරෙමේ අවස්තවක් නැති නිසා . ඔන්න ඔය ඉස්සරහ විසිවෙන උන්දෙ අපේ ඇගේ වැදුනොත් සොරිම තමා ඕනෙම තුවක්කු උණ්ඩයක තියෙන්නේ ඔය සරල සිධාන්තේ
    කට්ටියට දැන් තේරෙනව ඇති තුවක්කුවක වෙන්න ඕනි එකම දෙයයි එක තමයි. මොකක් හරි ගිහින් මෙන්න මේ Primer අකේ හයිඑන් වදින්න ඕනි. හැම තුවක්කුවකම තියව එ‍හෙම කෑල්ලක්. ඒකට තමයි අපි කියන්නේ Hammer එ‍ක කියල Machine gun වල නම් තියෙන්නේ Bolt එ‍ක කියල එකක් මේ‍ක හසුරවන එකට අපි කියනේ Tiger එ‍ක කියළ නැත්නම් අපි කියන්නේ කොකා කියා අන්න ඒක .

    picture-4-5-tm.jpg


    මෙන්න මේකයි ඔනම් තුවක්කුවක වෙන්නේ Tiger එක පස්සට කරාම hammer එ‍ක ගිහින් පතොරමේ Primer එකේ වදිනවා එතාකොට explosive ටික පුපුරලා Bullet එ‍ක target එ‍ක කරා මංගච්ච්නවා . සරලයි...........



    හරි දැන් අපි බලමු තව දෙයක් අපි එ‍ක පාරක් Shoot කරාම මේ hammer එ‍ක අයිමත් පස්සට එනන ඕනි මොකද අනික් පතොරමේ Primer එ‍කට වදින්න. මේ‍ක අපි අතින් නැත්නම් manual කරන තුවක්කුත් තියනව. නැත්නම් මේක ඉබේ පස්සට එඅන තුවක්කුත් තියනව මෙඅවට අපි කියනව Automatic කියල. Rifle, Shot gun, Pistol කියන එ‍කට කලින් Automatic කියල කියනව නම් අනිවා එකේ hammer එ‍ක ඉබේ පස්සට එනවා, මෙ‍ා ජාතිය තුවක්කුවල තියනව Safety Lock කියල එකක් . hammer එ‍ක පස්සට කරලා ලොක් කරලා තිය ගන්න. නැත්නම් වැරදිලාවත් කොකා ගැස්සුනොත් බඩු have නේ.

    අනික් තුවක්කු වලට නම් එහෙම එකක් ඕනි නැ මොකද තුවක්කුවට ඊ ලග පතොරම Load කරන කන් කොචර කොකා ඇද්දත් පත්තු වෙන්නේ නෑ. දැකල ඇති නේ සමහ ෆිල්ම්වල එ‍ක පාරක තියුවයින් පස්සේ එ‍ක එ‍ක තුවක්කු වල එ‍ක එ‍ක කැලි පස්සට අදිනවා එන්න ඒ වැඩේ තමයි ඒ කරන්නේ එ‍කෙන් ගොඩක් වෙලවට කාර්යයන් 2 ක් වෙනවා. පලවෙනි එ‍ක තමයි Hammer එ‍ක අයිමත් මුලික තැනට ගන්න එ‍ක.දෙවෙනි එ‍ක තමයි අනික් පතොරම නියම තැනට load කරන එ‍ක. අන්තිම එ‍ක තමයි පතොරමේ හිස කොපුව නැත්ම්නම් case එ‍ක තුවක්කුවෙන් ඉවත් කරණ එ‍ක (සමහර තුවක්කු වල hammer එ‍ක පස්සට ආවේ නැතත් මෙ සීන් එක ඉබේ වෙනව Guns with Ejector ) පරණ රෙවොල්වර් වල නම් ඊ ලග උන්ද ටික දාන කොට තමයි මේ කොපු ටික අයින් කරන ඕනි

    දැන් කට්ටියම දන්නවා නේ මුලික සිද්ධාන්ත ටික අපි එහෙනම් තුවක්කු ටිකක් අධුන ගෙන ඉම්මු


    පිස්තෝල(pistol) සහ රෙවොල්වර(Revolver)
    පොඩි තුවක්කු තනි අතින් වෙඩි තියන පුළුවන්. ඉලක්කය ගන්න ටිකක අමාරුයි.

    රෙවොල්වර (Revolver) ...........

    කට්ටියම දන්නවා ඇති නේ අර ලංකාවේ සමහර පොලිස මාමල ලග තියෙන්නේ. පිස්තොලේකයි මෙකෙයි තියන ප්‍රධාන වෙනස් කම තමයි. මේවගේ බුලෙට් දාන්න තියෙන්නේ රවුමක් වගේ එකකට ඔන්න බලා ගන්නකො රිෆ්ලේ එඅකක් වැඩ කරන හැටි
    http://static.howstuffworks.com/flash/revolver-diagram.swf


    පිස්තෝල(pistol)
    මේකනම් රෙවොල්වර(Revolver) වලට වඩා advanced. Automatic Version තියනව රෙවොල්වර ඇලට පස්සේ තමයි මේ‍ක අවේ . මේ‍ක වැඩ කරන්නේමෙහෙමයි.
    xAS3l.gif

    පතොරම් තියෙන්නේ මැගසින් එකක් අතුලේ. මෙන්න මේ වගේ
    gun_parts_semi-automatic.jpg

    මැගසින් ඒකට Spring එ‍ක දාල ඊ ටපස්සේ උන්ද පුරවනවා

    මම රයිෆල්(Rifle) ෂොට් ගන්(Shot Gun) සහ මැෂින් ගන්(Machine Gun) ගැන වෙන නුලකින් දෙන්නම්
    අත රිදෙනවා type කරලම. අන්තිමට කියන්න දේකුත් තියනව ලංකාවේ වලංගු බලපත්‍රයක් නොමැතිව කිසිම ගිනි අවියක් ලග තිය ගන්න බැහැ. අනික් එ‍ක මම කියපු දේවල් practical කරන්න යන්න එපා මචන් ළ ගොඩක් Dangerous මොකද උණ්ඩයක් පුපුරන කොට එන බලය පාලනය කරන්න අපි එදිනේදා පාවිච්චි කරන යකඩ වානේ වල නැ( පල්ලෙහා තියන පිස්තෝලයක් පත්තුවෙන කොට ගනිපු ෆොටෝ එ‍ක බලපල්ල). සිංහලෙන් කියන්නම් ඒව පුපුරනව. ගන්න පුලුවන් බට කැලි තියනව (එකනේ ලංකවේ එවුන් ගෙවල් වල තුවක්කු හදන්නේ )ඒවා මම කියන්න යන්නේ නැ (මට බහ බොලව් හිරේ යන්න ).

    Bullet_coming_from_S%26W.jpg





    එහෙනම් කට්ට්යටම ජය වේවා. අමාරුවෙන් type කරේ දෙයක් ඉගන ගත්තනම් බම්පියක්වත් දීල යන්න මම පව් නේ ............ :rolleyes:

     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    එහෙනම් කට්ට්යටම ජය වේවා. අමාරුවෙන් type කරේ දෙයක් ඉගන ගත්තනම් බම්පියක්වත් දීල යන්න මම පව් නේ ............ :rolleyes:

    Sure da ubama type kara kiyala :frown:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    me wage deyak gana dana ganna eka issarahata wadagath wei me yana kidiyata
    TFS
    +
     

    blue_in_rio

    Well-known member
  • පව්නේ කොල්ලා...උදේ පාන්දරම රෙප් 2+ ක් දුන්නා ඕන්...... :yes::yes:;);)

    (මගෙත් යම්කිසි දැනුමක් තියෙනෙවා මේ දේවල් ගැන.මොකද කියන්නේ, සෙට් වෙලා පොඩි ව්‍යාපාරයක් පටන්ගමුද ? )
    :rolleyes::rolleyes::P:P
     

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    මම තමා බං type කරේ මම දන්නා දේවල් වලින් තමයි හැදුවේ......... කවදාවත් වෙනකෙක් ගේ දෙයක් උස්සල මට credit ගන්න ඕනි නැහැ