මේ ධර්මපාල තුමාගේ ජන්මදිනයයි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ ධර්මපාල තුමාගේ ජන්මදිනයයි

    පර ගැත්තන්.. සූකරයන් ඉදිරියේ නිවටයන් සේ නිදා ඉන්නා ජාතියක් වෙනුවෙන් සිය හඩ රුදිරය දහඩිය කැපකල අපගේ වීරවරයාගේ ජන්ම දිනය අදයි... රටට ජාතියට ආගමට වෙන විපත හමුවේ නිවටකම් රකින තොපි හා මම වැනි සිංහල ජාතියේ කරුමක්කාර පුතුන්ගේ මුවින් මෙතුමන් පිලිබදව කතාකිරීම නුසුදුසු වුවත්.. ඒතුමා වෙනුවෙන් මතක් කිරීමක් කරන්නටත් සිංහල ජාතියේ ස්වයන්ජාත පුතනුවන්,වත්මන් දර්මපාලයානන් අපේ අශෝක මැනික්ගොඩ උතුමානන්ගේ උපහාර උත්සවයත් වෙනුවෙන්ය මේ ලිපිය බෙදාගත්තේ... මේතුමා අද ජීවත්ව හිටියානම් ජාතියේ මලගම අබියස ඌරන්ගේ නැටුම් බලන උබලා අපි වගේ නිවට තරුනයන් එල්ලා මරනවා සිකුරුයි...


    417265_197455683721418_1030528654_n.jpg


    අනගාරික ධර්මපාල චින්තනය යළි ශක්තිමත් කරවමින් එ මග ගත්
    ජාතියේ වත්මන් නියමුවන්ට උපහාර පුදමු. ජාතිය වෙනුවෙන් ඔවුන් තව තවත් දිරිමත් කරමු !

    ශ්‍රීමත් අනගාරික ධර්මපාල ජාතියේ පියාණන්ගේ 148 වන ජන්ම දින සැමරුම සහ පුරා දශක දෙකක් තිස්සේ ජාතිය ආගම වෙනුවෙන් සිය අභිත හඩ අවධි කරමින් අසමසම ජාතික මෙහෙවරක නිරත වන අනගාරික ධර්මපාල පුනරාගමනය ලෙස අප හැදින ගන්නා
    සම්පත් බැංකුවේ ජේ්‍යෂ්ඨ කළමණාකාර
    ගරු අශෝක මැණික්ගොඩ ශූරීන්ට
    උපහාර පිදීමේ උත්සවය,

    2012 ක් වූ සැප්තැම්බර මස 16
    වන ඉරිදා පස්වරු 2 ට

    ගංගොඩවිල සුනේත්‍රා මහා දේවී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී...

    මුලසුන :
    ස්‍යාමෝපාලී මහානිකායේ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝසභික, සමස්ථලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජික, ජයග්‍රහණය ශ්‍රී ලංකා සංවිධානයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ
    ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

    පිළිගැනීම හා කෙටි දෙසුම :
    "ශ්‍රීමත් අනගාරික ධර්මපාල චින්තනය භාවිතය"
    2600 සම්බුද්ධත්ව ජයන්ත ජනාධිපති මෙහෙයුම් කමිටුවේ ව්‍යාපෘති නිලධාරී,
    MaGaDhI බෞද්ධ හා පාලි අධ්‍යයන ප්‍රකාශන ආයතනාධිපති, බොදු පුබුදුව පදනමේ නිර්මාතෘ,
    (Y.W.B.A - Young Women Buddhist Association) අනුශාසක හා සුනේත්‍රා මහා දේවී දහම්පාසලේ ප්‍රධානාචාර්ය, ත්‍රිපිටකාචාර්ය, ගෞරව ශාස්ත්‍රවේදී,
    පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ.

    කෙටි දෙසුම:
    බොදුබල සේනා සංවිධානයේ ලේකම්, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
    පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

    ප්‍රධාන දේශනය:
    "සිංහල බෞද්ධයා ඉදිරියේ ඇති අභියෝගය කුමක්ද"
    සම්මානිත මහාචාර්ය, සාහිත්‍ය චක්‍රවර්තී, දර්ශන ශිරෝමනී, කලා ප්‍රසාදිනී
    ඔලිවර් අබේනායක මැතිතුමා.

    මෙම කෘතවේදී කර්තව්‍ය සදහා සහභාගී වන ලෙස ජාතිමාමක ඔබ සියලු දෙනාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු


    තවත් හරක් ඉන්නවනම් පලයව් හම්බ හුබ්බෑයම් වලින් බඩු ගන්න.....රට ජාතිය ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම බොන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය



    උපුටා ගත්තේ බුකියේ පිටුවෙන්.. ඒ පිටුව කරන සහෝදරයාටත් තුනුරුවන් සරණින් ජාතියේ දෑස් පෑදවීමට තව තවත් ශක්තිය දයිර්යය ලැබේවා කියලා ප්‍රාර්තනා කරමු
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ධර්මපාල තුමා කියපු දේ ඇහුවා නම් අද අපි මේ වගේ ප්‍රශ්ණ වලට මුහුන දෙන්නේ නෑ :(:(