අවුලක් තියෙනවා වගේද මගේ කමෙන්ට් එකේ?
එලකිරි එකේ තියෙන ටක් ටික් ටුක් නිගමන මට අදාල නැහැනෙ..
ඔයා එතන ව්‍යංගයෙන් අදහස් කරලා තියෙනවා මම අනෙක් ඝාතන අනුමත කරනවා කියලා
ඒක එතකොට පූර්ව නිගමනයක් (කිසිම නිරික්ෂණයක් නැතුව ගන්න නිගමන) ඒකයි මම වැරදියි කිව්වේ..

Your friendship with bigtop is already pending
Click here if your browser does not automatically redirect you.
:/ man balen chat karanna enne nam na. request eka damme vm danna one unama eka karanna baruwa pm karanna wena nisai,ull:
ඔයා එතන ව්‍යංගයෙන් අදහස් කරලා තියෙනවා මම අනෙක් ඝාතන අනුමත කරනවා කියලා
ඒක එතකොට පූර්ව නිගමනයක් (කිසිම නිරික්ෂණයක් නැතුව ගන්න නිගමන) ඒකයි මම වැරදියි කිව්වේ..
මම කිව්වෙ ඒකයි... 

okay ,I am really sorry.. most of people are so rude in here so I check their background before adding them..
this is my legit account so I don't want to mess up it..
සියලුම ආකාරයේ සත්ත්ව හිංසාව වැරදියි කියන එක තමයි මම කිව්වෙ.ඒක ටෙස්ට් ටියුබ් වල දාලා, පරීක්ෂණ පවත්වල, සාධනය කරල, නිරීක්ෂණ කරල, කොටු ගහල, රෑල් ගහල, තර්ක කරල, නිරීක්ෂණය කරල, නිගමනයකට එන්න ඕනි ප්‍රකාශයක් නෙමෙයි. ඕනිම ගොනෙක්ට ඒක වැරදියි තේරෙනවා.මම කිව්වෙ ඒකයි...
මම ඔයාට ඇගිල්ල දික් කරල නැහැ කොහෙවත්...
මම කිව්වෙ එකක් විතරක් තෝරගෙන සුද්ද නොකර අපි ඔක්කොම සුද්ද කරමු කියල..(නැතහොත් නිරාමාංශ වෙමු කියල) ඔයාට ඒක නොතේරුනාට සොරි..
ඔයා පියෝ වෙජි ද?![]()

Vegetarian කියන්නේ සත්ව සෛල ආහාරයට ගන්නේ නැති කෙනාටයි..
එහෙම බලනකොට ඔව්..

මම නම් මොනවත් කන්නේ නෑ. වයස දහ හතරක් පහළොවක් වෙන කාලෙදි තමයි ඕවා කෑම නැවැත්තුවෙ. කුමාර අය්යේ පොඩි වැඩක් තියෙනවා කරගන්න. හෙට අනිද්දා දිහාට එවන්නද ?

"බිත්තර අම්මව සුරකිමු"
Meka umbalata penne nathi wunata bayanaka prakashayak. me pahara gahanne ape culture ekata. Apita බිත්තර අම්ම kiyala kawuruth hitiye na. Thawa tika dawasakin kiyai" Elu beti ammawa " surakimu "OORU thel amma" surakimu kiyala. umbalata therenne nadda me "kiri amma " raka gamu kiyana ekata gahana hint ekek kiyala.
Saba Bauddhayo koombiyekwath maranne na .ekata අම්ම අම්ම kiyala kiyannda one na. අම්ම kiyana wachaneta nigraha karannda epa ban,![]()

. ඒක මදුරුවෙක් මැරැවත් අලියෙක් මැරැවත් එකයි.

එල කොල්ලෙක් නේ උඹ..

ලගදිම නයෙකුත් ඇය් උඹේ කාමරේට.. 

අම්මෝ මම බේරුනා මුට නම් මොලේ තියනවා..."බිත්තර අම්මව සුරකිමු"
Meka umbalata penne nathi wunata bayanaka prakashayak. me pahara gahanne ape culture ekata. Apita බිත්තර අම්ම kiyala kawuruth hitiye na. Thawa tika dawasakin kiyai" Elu beti ammawa " surakimu "OORU thel amma" surakimu kiyala. umbalata therenne nadda me "kiri amma " raka gamu kiyana ekata gahana hint ekek kiyala.
Saba Bauddhayo koombiyekwath maranne na .ekata අම්ම අම්ම kiyala kiyannda one na. අම්ම kiyana wachaneta nigraha karannda epa ban,![]()

අපි ඔයා කුකුලට පව් බලලා බැහැ...කුකුලත් පනුව්න්ව මරන් කනවා.. එමනිසා මම ඌව කනවා...තවද වෙජිව විතරක් කාගෙන හිටියොත් ශරීරයට ශක්තිය මදි වෙනවා..ඊට පස්සේ ගෑනිවත් මිස්වෙයි, රටේ ජාතිය බෝ කරන්නත් අවශ්‍ය අවස්ථාවක ඉන්න නිසා... පුළුවං තරම් මස් කළා ෆිට් එකේ ඉන්න ඕනේ... මේ මගේ මතයයි...![]()