ලස්සනට Burn කරන්න

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    අද කියන්න යන්නෙ ටිකක් වෙනස් විදිහකට DVD/CD එකක් Burn කරගන්න පුලුවන් විදිහක් ගැන. අපි ඉතින් මොකක් හරි Burn
    කරගන්නෙ Nero එකෙන්නේ. මේකෙන් ටිකක් වෙනස් විදිහකට ඔය වැඩේ කරගන්න පුලුවන්. ඒ කිව්වෙ අපිට පුලුවන්
    මේකෙන් Auto play menu එකක් දාලා CD / DVD එකක් ලේසියෙන්ම Burn කරගන්න.
    මෙන්න මේ වගෙ.


    x4h2i.jpg


    හොදයි වැඩේ පටන් ගමු

    llGy6.png


    U2JMT.jpg


    හොදයි software එක මෙතනින් බාගන්න.




    Registration Key එක මෙතනින් ගන්න



    Software එක Install කරලා Launch කරන්නෙ නැතුව .Reg එක ඩබල් ක්ලික් කරලා Yes >> ok කරන්න.

    හරි වැඩේ පටන් ගමු. වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ Screen Shot තියන නිසා

    pOiTI.jpg


    මේතනදි ඔබට Burn කරගැනිමට අවශ්‍ය දේවල් තෝරන්න. ( මම මෙතනදි තෝරන්නෙ චිත්‍රපට කීපයක් )

    T7W8N.jpg


    pH2mz.jpg


    කැමති Theme එකක් තෝරන්න. ඔබ තෝරා ගත් File ගානටම Button Add කරගන්න.
    ( File ගාන 6ක් නම් Button 6ක් Add කරගන්න.)

    ZnBUD.jpg


    Button එක මත ඩබල් ක්ලික් කර අදාල දේවල සම්පුර්ණ කරන්න.
    Button Name :- අදාල් ගොනුව චිත්‍රපටයක් නම් චිත්‍රපටයෙ නම දෙන්න.
    Execute a file :- මේය තේරූ විට අදාල Button එක කිලික් කරාම ගොනුව Play වෙනවා.
    Open a Folder :- Button එක කිලික් කරාම අදාල Folder එක Open වේ.

    B57Cl.jpg

    ඔබ Execute a File තේරුවොත් අදාල ගොනුවෙ File format එක දෙන්න ( උදා / .Avi , mkv )
    ඔබ Open a Foledr තේරුවොත් අදාල ගොනුවෙ Folder එක Select කරන්න.

    5arBn.jpg


    eDd53.jpg


    TKQQC.jpg


    aTbAz.jpg


    o6oZX.jpg


    RhAcj.jpg


    5kqzo.jpg


    Burn වෙලා ඉවර උනාම මේ වගෙ තියෙයි.

    2L6DV.png


    x4h2i.jpg


    2L6DV.png






    ප්‍රශ්ණයක් තිබ්බොත් අහන්න

    1B2eM.png

    Pfwv4.gif

    RpmeX.gif

    EIOqS.gif














     
    Last edited: