ekenma banyako oya three in one eka mn giya awurudde september techzone eken gaththeth 7i.
printer ekata 7000k wage dennam
ekenma ban
gana wedi
අඩෝ මේ උබලා ඌට බලාපොරොත්තු දීල ඒව සුනුවිසුනු කරන්න එපා![]()


මුලින්ම Printer එකට ගාණක් කියලා තියෙන්නෙ උඹ....
ඊට කළින් එකෙක් අහලා තියෙන්නෙ 8500ද කියලා විතරයි!!!!
මුලින්ම Printer එකට 7000ක් කියන ඔයා....
ඊළඟට මෙන්න මෙහෙම කියනවා......!!!!
දැන් මොකද්ද මේ කුණුහබ්බෙ???
තමුන් ගාණ කියලා, ඊට පස්සෙ තමුන්ම කියනවා ගාණ වැඩි කියලා!!!!
aluth widiye bump kirillakඅඩෝ මේ උබලා ඌට බලාපොරොත්තු දීල ඒව සුනුවිසුනු කරන්න එපා![]()
මම හිතුවෙ කලු පාට එකක් කියල
මේක පරණ මොඩල් එකක්
මම සයිට් වල බැලුව මේකට වඩා අලුත්
ගොඩක් ෆිචර්ස් තියෙන එක හෙන අඩුයි
ඉතින් මම ගාන බැස්සුව
ඒක අපේ අයිතියනෙ
පාරිභෝගික අයිතියක් තියෙනව කේවල් කරන්න
සංසන්දනය කරන්න
ඒක ලොකේ පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානෙනුත් පිළිගෙන තියෙනව

මම හිතුවෙ කලු පාට එකක් කියල
මේක පරණ මොඩල් එකක්
මම සයිට් වල බැලුව මේකට වඩා අලුත්
ගොඩක් ෆිචර්ස් තියෙන එක හෙන අඩුයි