Quote:
Originally Posted by Ruch D
මමත් BNS ලගේ හොද රසිකයෙක් 1998 ඉදන්ම.. නමුත් මෑත කාලයේ ආපු සින්දු ගොඩාක් ගොන් සින්දු.. හිනිපෙත්තට සින්දුව පට්ටම ගොන්.. එක BNS ගේ වෙරද්දක් නෙමේ. BNS දැන් SHEHAN GALAHITIYAVA කියල එකෙගෙන් තම ල්ය්රිච්ස් ගන්නේ.. ඉස්සර ගත්තේ NILAR N CASIM සිර්ගෙන්.. අනිත් එකා තාම CHRISHAN E FERNANDO . ඌ හිතන් ඉන්නේ ඌ තාම පොර කියල.. උට කොච්චර ක්වථ් තේරෙන්නේ නැ.. anyway nice true artical machan.. me chrishan e kiyana gona gen kavada BNS gelaveida danne.
|
ශෙහාන් ගලහිටියාව අයියගෙ වරදක් නෙවෙයි බන් ඒක
පොරට කියන විදියට තමයි පොර ලියන්නෙ
පොර හොද සිංදු ලියන කෙනෙක් මචන්
අද ඊයෙ ආපු එකෙක් නෙවෙයි
ක්‍රිශාන් ඩයල් එප පොඩ්ඩක් අප්සට්
පොර කථාවට බහට හොදයි අවුලක් නෑ
ඒත් මියුසික් වලට නම් එච්චර හොද මදී වගේ මට පේන්නෙ
සචිත් අයින් උනාට පස්සෙ ඌ තමයි ප්ලේස් එකට එන්ට උනේ
ඌ පොඩ්ඩක් වෙස්ටන් ටයිප් අල්ලන්න යනවනෙ ඒකයි කේස් එක