මෝඩම script එකක් තියෙන film එකක්..ඉහළ තාක්ශණයක් භාවිත් කොට නිර්මාණය වුනු දෘශ්‍ය ප්‍රයෝග ඉතා දුර්වල script එකක් නිසා අපතේ ගිහින්..ආලෝක වර්ශ ගණනාවක් ගෙවා අපේ ලෝකයට එන්නට තාක්ශණයක් ඇති පිටසක්වල ජීවීන්ට US destroyer නැවකටයි..tomahawk මිසයිල වලටයි මුහුන දීමට බැරිවෙලා..අඩුගානෙ ඒ පිටසක්වල යානයට වෙඩි නොවදින වීදුරුවත් නෑ..
චිත්‍රපටයේ වීරයා sniper එකකින් වෙඩිතියනවා,,ඒ පිටසක්වල යානයේ flight deck එකේ වීදුරුව හිල් වෙන්න![]()
මේකනෙ යාලු...උබ කියන කතාව නම් ඇත්ත තමයි.
ඒත් ඔය වගේ film එකක් කරන්න බර ගානක් යනව...මෙහෙ ඉන්න අපි කවුරුත් සල්ලි ගෙවල ගන්නවද?...නෑනෙ...ඒ නිසා අපිට ඕව විචාරය කරන්න එච්චර අයිතියක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ..
මමත් ඉස්සර ඔහොම තර්ක කලා...පස්සෙ තමා තේරුනේ වැඩක් නෑ කියල..
අනික ඔය හින්දි,දෙමල ගොන් ගූ මෙලෝ logic එකක් නැති film වලට වඩා මේව කොච්චර හොදද බන්..අන්න ඒවට බැනපන් පලු යන්න





