ලස්සනම නිළියෝ 10 දෙනා ගෙන් 5ස් දෙනෙක් ගැන ...

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලස්සනම නිළියෝ 10 දෙනා ගෙන් 8 දෙනෙක් ගැන ...

    මේක නම් අවුරුද්දක් පාසම වෙනස් වෙන දර්ශකයක් නේ...
    ඉතින් මේ 10 දෙනා ගැනම දන්නවද කියලා පොඩ්ඩක් ඇහැ දාලා බලන්න නොදන්න උන් දැන්වත් බලා ගනිල්ලා..දැනට රේටින්ස් වලින් ඉදිරියෙන්ම ඉන්න පලවෙනි අට දෙනා ගැන විතරක් කියන්නම්...

    :rolleyes::rolleyes::rolleyes:

    1.Emilia Clarke (1987)

    Emilia+Clarke+2011+Winter+TCA+Tour+Day+3+PRzpupKewWyl.jpg



    මෙයාව නොදන්න කස්ටිය කෝ අත් උස්සමු බලන්න..මෙයා TV Series වල තමයි මේ දක්වාම ඉඳලා තියෙන්නේ..ඒ අතරින් වැඩියෙන්ම ප්‍රසිද්ධ Game of Throne එකේ..Daenerys Targaryen විදියට තමයි..
    Daenerys_Targaryen.jpg



    2.Leighton Meester (1985.04.09)

    Leighton%252BMeester%252BLaunches%252BTop%252BDown%252BNew%252BFace%252B5zjP2TjKt0Nl.jpg


    Gossip Girl (TV series) බලන කස්ටියට නම් මෙයා ගැන ආයේ කියන්න දෙයක් නෑ..මම නම් මෙයාව දැක්කේ Roommate එකේ විතටයි...(මම බැලුවේ එච්චරයි...)


    3.Amanda Seyfried (1985.12.03)

    amanda-seyfried.jpg



    මෙයාවනම් අපි දන්නවා,මෙයා රඟපෑමට අමතරව මෝස්තර නිරූපිකාවක් විදියට කටයුතු කිරීමත්,ගායනයටත් (වැඩිද්‍ර ඉගෙන ගෙන තියෙන්නෙත් ඒ පැත්ත..) හැකියාව තියෙන කෙනෙක්..ඇක්ටින් නම් සුපිරි. මේ ‍ෆිල්ම් ටික බලපු කස්ටිය දන්නවා ඇති..Gone, The End of Love, In Time, Red Riding Hood, Letters to Juliet, Dear John, Chloe, Jennifer's Body, Mamma Mia!, Mean Girls......ect.



    4.Kristen Bell (1980.07.18)

    600full-kristen-bell.jpg



    Gossip Girl (TV series)එකේම ඉන්න කෙනෙක් තමයි..මෙයා ඊට අමතරම Assassins Creed ( II,Brother hood) Lucy Stillman හඬ කවන්නේ මෙයා. ඒ වගේම ඒ චරිතය නිර්මාණය කරලා තියෙන්නෙත් එයාවම බලාගෙන..අර අන්තිමට Desmond පිහියකින් දමලා අනින්නේ....ආන්න එයාට....


    acb__lucy_stillman_by_lips__like__morphine-d48z8od.jpg



    5.Emily Browning (1988.12.07)


    Emily_Browning_1.jpg



    Ghost Ship වලින් ආපු කෙනා (අර පොඩි කෙල්ලෙක් හිටියේ හොල්මන් වෙලා එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියේ..) අන්තිමට නැවතුනේ Sleeping Beauty , The Uninvited , Sucker Punch වලින් ඇක්ටින් ගැන කියන්න දෙයක් නෑ මට නම් නිදි මත ආවා එයාව දැකලා...


    6.Blake Lively (1987.08.25)


    blake-lively11_0.jpg



    මෙයත් Gossip Girl (TV series)එකේම කෙනෙක් කියන්නේ..
    වැඩි හරියක්ම ඉන්නේ ඒකේ ඉන්න උන් නේ බලාන ගියාම..


    7.:love::love::love:Taylor Swift :love::love::love:(1989.12.13)

    taylor-swift-red.jpg



    මෙයා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ...මගේ නම් සුපිරිම ගායිකාවක් තමයි,Cute look එකක් තියෙන්නේ..සිගිතී වගේ හිටියට ලේසි පාසු නෑ..
    දිනලා තියෙන Awards එක්ක බැලුවම..
    2011 දි මෙයාව ඇමරිකාවේBillboard's Woman of the Year විදියටත් නම් කරලා තියෙනවා.
    "We Are Never Ever Getting Back Together" මේ දවස් වල නිතරම ඇහෙන සින්දුව Visual එක එහෙම ලස්සනයි..Hunger Games film එකට කියපු සින්ද්වත් ලස්සනයි..ඒකනම් වැඩිය famous නෑ..
    තාම බැඳලා නම් නෑ කැමති කෙනෙක් ඇපීල් කරලා බලන්න...


    8.Kate Beckinsale (1973.07.26)

    kate-beckinsale65808.jpg



    Underworld I,II,III හිටියේ ඇක්ටින් ඉතින් කියන්නම දෙයක් නෑ...Pearl Harbor film එකත් එල..
    ඇත්තටම හොඳ අම්මා කෙනෙක් කියන්න පුලුවන් පහුගිය දවසක July 26 වෙනිදා ඇයට ආරාධනාවක් ලැබිලා තිබුනා යම් චිත්‍රපටයකට පෙනී සිටින්න ඇය එය තරයේ ප්‍රතික්ෂේප කර තිබුනා..ඇය කියලා තිබුනේ මගේ දුවට දැන් අවු13යි..ඉතින් ඇය අපහසුතාවයට පත්වන සුලු දෙයක් තමන් විසින් කොහෙත්ම සිදු නොවන බවයි..
    http://www.realbollywood.com/2012/07/kate-beckinsale-refuses-bare.html


    අම්මයි දුවයි...
    දුවට සෑහෙන්නම ආදරෙයි වගේ...

    Kate+Beckinsale+Family+Shopping+Fred+Segal+7-L4X1hscqjl.jpg

    Kate+Beckinsale+Daughter+Shopping+Fred+Segal+OlrAGYs-h6El.jpg




    මේ මොන ජාතියෙන් හිටියත් මම නම් ආසම කෙනා මෙයා...


    :love::love::love::love: Kristen Stewart :love::love::love::love:


    Kristen+Stewart.jpg



    මේ වෙද්දි මෙයත් ප්‍රසිද්ධ විදියේ බූට් එකක් තියලා කියලා ආරංචියක් තියෙනවා..."Snow white & The Huntsman" (2012) එකේ කාත් එක්කද යාලු වෙලා හෙන ජරමරයක් වෙලා කියලා තමයි කියන්නේ වැඩි විස්තර හොයලා කියන්නම් කෝ..
    කෙල්ලෝ බූට් දෙන්නම උපන් ජාතියක් ද කොහෙද,
    එතකොට කොල්ලෝ ?????
    .....අපි කයිද බූට්...




    අතත් රිදෙනවා...
    හොඳ නම් බම්ප් එකක් වත් දාලා යන්න...
    අපිට දුන්නොත් අපිත් දෙනවා...



     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-



    අතත් රිදෙනවා...
    හොඳ නම් බම්ප් එකක් වත් දාලා යන්න...
    අපිට දුන්නොත් අපිත් දෙනවා...



    ඒ මොකෝ?:rofl:

    උබ මේවා බලල වෙන වැඩක්වත් කලාද?:P

    මොනා උනත් 6+ කින්ම දමලා ගැහුවා ඕන්...
    :D
     
    • Like
    Reactions: Randike Mendis

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උබ මොනව කිව්වත් මට නම් ලස්සනම කෙල්ලෝ දෙන්නා මුන් දෙන්නා තමයි:yes::yes::yes:.
    Dianna Agron

    dianna-agron-14.jpg


    nina dobrev

    kinopoiskru-Nina-Dobrev-955728.jpg

    45335493.gif
     
    Last edited:
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    shihk.... 91 kallak na ne......
    Patta thrd eka mchan ....

    හිටියා මචන්...
    ඒ ගැනත් විස්තර ඉස්සරහට දාන්නම් කෝ...

    ඒ මොකෝ?:rofl:

    උබ මේවා බලල වෙන වැඩක්වත් කලාද?:P

    මොනා උනත් 6+ කින්ම දමලා ගැහුවා ඕන්...
    :D

    ආහ්..එහෙම මොකුත් නෙමේ..මචෝ..
    දෙවියනේ කියලා මේක කොටා බාන්න කියලා ඉඳගත්ත ගමන් කොහෙවත් නැති වැඩ් හිටන් එනවා..
    අන්තිමට ගිහින් වාහනේට Petrol ටිකත් ගහගෙනම ආවා..
    මේ පැට්‍රල් ගනන් වැඩි වෙයි ද ආයෙත්..
    අද උදේ ඉදන් මෙහේ filling Stations වල පෙට්‍රල් නම් නෑ ගානවා...

    REP 6+ ADDED
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කාව තෝර ගන්නද මන්දා ඔක්කොම හරි හැඩයි නෙ..... .....:oo::oo::oo::oo::oo::oo:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උබ මොනව කිව්වත් මට නම් ලස්සනම කෙල්ලෝ දෙන්නා මුන් දෙන්නා තමයි:yes::yes::yes:.
    Dianna Agron
    dianna-agron-14.jpg

    nina dobrev
    kinopoiskru-Nina-Dobrev-955728.jpg


    අප්පට සිරි සුපිරි..
    ඇත්තටම මුන්ගේ ලස්සන කොච්චර තාවකාලිකද ඊයේ මම Katy Perry ගේ සංගීත ගමන ගැන හැදුන වාර්තාමය චිත්‍රපටය
    "Katy Perry Part Of Me..(2012)" බැලුවා...
    ඒක බැලුවම මට ඇත්තටම දුක හිතුනා...
    ඒ මිනිස්සු අපි වෙනුවෙන් එයාලගෙ තියෙන දුක සඟවගෙන මිනිස්සුන්ට සතුට Fun එක දෙන්න හදනවා..
    පුලුවන් නම්
    Download කරන් බලහන් මචන්ලා..

    kperry720_large.jpg

    http://yify-torrents.com/movie/Katy_Perry_Part_of_Me_2012

    ඒ ගැනත් කියන්නම්කෝ..
    Katy මේ වෙද්දි ප්‍රසිද්ධ නමක් දිනා ගෙන ඉන්න pop ගායිකාවක්.ඇත්තටම ඒ ගමන ඇවිත් තියෙන්නේ පුදුම අසරණකම් විඳලා...මේ ගමන එයාට වඩා කලින් Avril Lavigne පටන් අරන් තියෙන්නේ...ඒත් අද වෙද්දි ඒ දෙන්නම සෑහෙන්නම දුකින් ඉන්නේ ඔවුන්ගේ පවුල් ජීවිත කඩා කප්පල් උන එක ගැන දෙන්නම අඬනවා තාමත්..Katy Perry දුක සඟවගෙන ඉන්න අතර
    Avril Lavigne ප්‍රසිද්ධියේ ප්‍රකාශ අරනවා..
    මෙ වෙද්දි out කරපු Visual තුනේම මෙයා(Avril) අඬනවා..

    Avril-avril-lavigne-23369526-320-450.jpg


    Avril Lavigne
    Avril-Maxim-avril-lavigne-781720_400_500.jpg

    Avril Lavigne - Smile(2011)



    Avril Lavigne - Good Bye (2012)




    Avril Lavigne - Wish You Were Here (2012)

     
    Last edited: