battleship කාලෙකින් බලපු..

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
උම්බ කීයක් ‍ෆිල්ම් බලලා තියනවා ද?

මෙ කතාවෙ වීරයා ship deck එක කුඩුවෙන්න තියන්නෙ .50 cal එකකින්
 

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මට නම් කියන්න තියෙන්නෙ සුපිරි ෆිල්ම් එකක්.:yes:....අනිමේශන් උනත් ෆට්ට :cool::cool: වෑඩිය චා කරල නෑ...:no::no:...මචන් උබට හොද නෑ කියලා හිතේනවනම් උබ කෑ ගහන්නේ නෑතුව හිටපන්..:):):)...එක එක එක්කෙනාගේ රුවි අරුචි කම් වෙනස් නේ..:yes::yes:....ෆිල්ම්ස් වල අඩුපාඩු තියෙනවා බන් එක නෑ කියන්නේ නෑ.:yes::yes:...එහෙනම් බන් අපේ ෆිල්ම්ස් වල කොච්චර අඩුපාඩු තියෙනවද......:rolleyes::rolleyes:
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    Oya wage fiction/ fantasy films wala podi podi gon scene thiyenawa thamai.
    Movie eka echchara wishleshanaya nokara baluwanam hari.

    Math me film ekata kamathi.
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    මේකයි මචං... ඔයා ඔය බලන පැත්තෙන් ෆිල්ම් වලට review දුන්නොත් hollywood වල ගහන ෆිල්ම් වලින් වැඩිහරියක් චොර ස්ක්‍රිප්ට් තමා... ඕවට ඉතින් විද්‍යාත්මක තර්ක දෙන්නනම් ෆිල්ම් එක Based on True Story වෙන්න ඕනෙ... එතකොට ඉතින් පලු යන්න බනින්න පුලුවන් වෙන්න බැරි මගුල් තියනව කියල... හැබැයි මේක fiction නම් ඕනෙ මගුලක් තිබ්බට කමක් නෑ... මොකද ස්ක්‍රිප්ට් එක ලියන එකාට හිතෙන හිතෙන දේවල් නෙ ලියන්නෙ... :nerd:
     

    Kalana_65

    Well-known member
  • PLOT එක නම් චා තමය්. ඔය්ට වඩා හොඳ Film එකක් හදන්න තිබ්බ තව PLOT එක ගැන හිතුවනම්. මම බලල තියෙන හොඳම sci - fi ෆිල්ම් එක තම AVATAR හැම පොඩි දෙයක් ගැනම සැලකිල්ලෙන් එක හදල තියෙනවා. ග්‍රහලෝකේ structure එක, ජෛව විවිදත්වය හැමදේම. AVATAR වලට සමාන sci - fi ෆිල්ම් එකක් තව අවුරුදු ගානකට හදන එකක් නෑ.:D