Quote:
Originally Posted by nadeejalm
මගේ ram එක 2gb, vga එක 550ti gtx(1gb ram) , motherboard එකට support කරන්නේ core2duo core2quad processors විතරයි. gaming වලට හොද processor එකක් තමයි හොයන්නේ
|
ඇත්තම කිවොත් මචන් උබේ මැශින් එක අන්ස්ටේබල්..


උබේ කාඩ් එක මැශින් එකට වැඩි..


GTX 550ti කියන්නේ PCI-Express 2.0 කාඩ් එකක්..උබේ motherboard එක සපෝට් ඇත්තේ PCI-Express 1 ඒවට..ඒත් කාඩ් එක වැඩ කරාට උපරිම බැ..ඔය කාඩ් එකේ උපරිම ගන්න නම් i5 ප්‍රොසෙක් එක්කලා 4GB රැම් එකක්වත් තියෙන්න ඔනි..උබ q6600 ගැහුවත් උබේ රැම් එක එනවා හරහට..

මෙතන පොඩ්ඩක් බලපන්..මෙතන තියනවා එක එක මැශින් වල පාස්මාක්..

http://www.cpubenchmark.net/
මෙතනින් සොෆ්ට්වෙයා එක බාගෙන මැශින් එක ටෙස්ට් කර තැකි..රිසල්ට් එන්නේ සිමිලර් මැශින් එක්ක බලලා..
http://www.passmark.com/