ඉක්මනට මේක බලපල්ලා

DJ119

Junior member
  • Sep 3, 2012
    47
    4
    8
    TV lanka එකට ඕක ගැන වගකීමක් නෑ. උන්ට කතා කරන්න පුලුවන් phone number එකක් වත් ඔයා දාල නෑනෙ.

    පොඩ්ඩක් google කරලා බලපන්! බබා වෙන්නේ නැතුව !
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    මේක බොරුවක් මචංලා. වලාකුලු වලින් බාදාවක් නෑ කිවුවට යාන්තම් පොදක් ගහපු ගමන් සිග්නල් නෑ. ඔය කියන චැනල් වලින් බාගයක් වත් දෙන්නෙ නෑ. චැනල් ඔක්කොම පිස්සු නටනව. දැන් මාස 3ක් විතර තිස්සෙ ඉඳන් කියන්නෙ හදනව කියල. කොලිටිත් සෑහෙන්න අඩුයි. HD කිවුවට නිකං VCD එකක් බලනව වගේ. නිකං ඇන්ටනාවෙ පේන කොලිටියට කිට්ටු කරන්නත් බෑ. වැඩිපුර තියෙන්නෙ දෙමළ මල ඉලවු. ඒව නං ටිකක් පැහැදිලියි. රුපියල් 5000ක් දීල මාත් අහු උනානෙ ඔය යක්කුන්ට.:frown::frown::frown:

    :D:D:D:D:D
     
    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    මේක බොරුවක් මචංලා. වලාකුලු වලින් බාදාවක් නෑ කිවුවට යාන්තම් පොදක් ගහපු ගමන් සිග්නල් නෑ. ඔය කියන චැනල් වලින් බාගයක් වත් දෙන්නෙ නෑ. චැනල් ඔක්කොම පිස්සු නටනව. දැන් මාස 3ක් විතර තිස්සෙ ඉඳන් කියන්නෙ හදනව කියල. කොලිටිත් සෑහෙන්න අඩුයි. HD කිවුවට නිකං VCD එකක් බලනව වගේ. නිකං ඇන්ටනාවෙ පේන කොලිටියට කිට්ටු කරන්නත් බෑ. වැඩිපුර තියෙන්නෙ දෙමළ මල ඉලවු. ඒව නං ටිකක් පැහැදිලියි. රුපියල් 5000ක් දීල මාත් අහු උනානෙ ඔය යක්කුන්ට.:frown::frown::frown:
    this Review is enough to change my mind !...Thanks !
     
    kingdewi

    Well-known member
  • බලමු
    ගත්ත එක්කෙනෙක් කමෙන්ට් කරල තිබුනනේ
    බලමු ගත්ත අනිත් අයගෙ ප්‍රතිචාර !!හොඳ සර්විස් එකක් දුන්නොත් කට්ටිය පැන පැන ගනීවි
    හැබැයි ඉතින් හොඳ කස්ටමර් සවිස් එක තමයි ප්‍රදානම දේ
    ජය පතනවා උඹේ බිස්නස් එකට :)