මේ කේන්දර දෙකේ පොරොන්දම් මැච් වෙනවද කියල &#351

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    මේ කේන්දර දෙකේ පොරොන්දම් මැච් වෙනවද කියල &#351

    යාලුවනේ ලොකු උදව්වක් මේ කේන්දර දෙකේ පොරොන්දම් මැච් වෙනවද කියල බලල දෙන්න පුලුවන්ද.

    *මගේ උපන් දිනේ 1991-මාර්තු -11,උපන් වෙලාව රෑ 8.25,ලග්නේ තුලා,උපන් ස්ථානේ ජා - ඇල

    *ගැහුණු ළමයාගේ උපන් දිනේ 1991-ජුනි - 07,උපන් වෙලාව උදේ 6.30,ලග්නේ වෘෂභ,උපන් ස්ථානේ බොරැල්ල.

    මේක බලල දෙන්න.ලොකු උදව්වක්.අව්ලක් තියේ නම් එකක් PM දාන්න.:confused::confused:
    අව්ලක් නම් Comment කරන්න එපා.මට උදව් කරන්න යාලුවනේ.Pawsi අය්යට කියන්න ගියාට එයාගේ Inbox full.මට උදව්වක් දෙන්න යාලුවනේ..

    බලල බම්ප් එකක් වත් දාන්න
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    SpeedBump-L.jpg

    • Like
    Reactions: oracle ckc

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    menna hodama soft eka

    http://www.sendspace.com/file/vh5lim

    wedi wistaranam kiyanna danne ne ban. kellai kollai itin adaren innath one. kendara gelapunata wedak ne. anik deluth gelapenna one.

    kendaraya kiyanne ek sadakayak witharai. thawa kasadayak sarthaka wenna godak dewal balapanawa.
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    ado macha uba yaluwela bandinna yanawanam kendara balanda epa bn...gihilla blood ekak chek korapan..ewage watina deyak korapan .oya kendara ewa balala love eka kada kappal koragannethuwa...
     
    • Like
    Reactions: oracle ckc

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔයාගේ ලග්නේ තුලාද කන්‍යාද කියල ඉස්සෙල්ල බේරුමක් කර ගන්ඩ ඕනේ.මොකද ඔයා දුන්න උපන් වෙලාවට කන්‍යා ලග්නෙ ගෙවිලා තුලාව ලබන්ඩ තව පොඩි වෙලාවක් තියෙනව .ඔයාට තියෙන්නේ සාමාන්‍ය ඇඟක් ද එහෙම නැත්තන් ඔයා ටිකක් මහත ශරීරයක් තියෙන කෙනෙක්ද?
     
    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    pawsi yalu

    ඔයාගේ ලග්නේ තුලාද කන්‍යාද කියල ඉස්සෙල්ල බේරුමක් කර ගන්ඩ ඕනේ.මොකද ඔයා දුන්න උපන් වෙලාවට කන්‍යා ලග්නෙ ගෙවිලා තුලාව ලබන්ඩ තව පොඩි වෙලාවක් තියෙනව .ඔයාට තියෙන්නේ සාමාන්‍ය ඇඟක් ද එහෙම නැත්තන් ඔයා ටිකක් මහත ශරීරයක් තියෙන කෙනෙක්ද?

    ane mchan yaluwa uba kendara sastare blanna dannwada?man loku karadareka ban inne gewal api2ta haras,matahariytama api denage kendara gan blala kiyanna puluwanda?
     
    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    ඔයාගේ ලග්නේ තුලාද කන්‍යාද කියල ඉස්සෙල්ල බේරුමක් කර ගන්ඩ ඕනේ.මොකද ඔයා දුන්න උපන් වෙලාවට කන්‍යා ලග්නෙ ගෙවිලා තුලාව ලබන්ඩ තව පොඩි වෙලාවක් තියෙනව .ඔයාට තියෙන්නේ සාමාන්‍ය ඇඟක් ද එහෙම නැත්තන් ඔයා ටිකක් මහත ශරීරයක් තියෙන කෙනෙක්ද?

    ලග්නේ තියෙන්නේ තුල කියල.මං සාමාන්‍ය ඇගක් තියෙන කෙනෙක්.මහත නෑ කොහොමටවත්.අනේ අය්යේ කොහොමරි කරලා දෙන්න.
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ලග්නේ තියෙන්නේ තුල කියල.මං සාමාන්‍ය ඇගක් තියෙන කෙනෙක්.මහත නෑ කොහොමටවත්.අනේ අය්යේ කොහොමරි කරලා දෙන්න.

    මේ කේන්දරේ තුලාවට හැදුනොත් උඹ ටිකක් චබියෙක් වෙන්ඩ ඕනේ.කන්‍යාවට නම් සාමාන්‍ය ඇඟ.

    මම අර දාල තියෙන පෝස්ට් වලින් වැඩියෙන්ම ගතිගුණ ගැලපෙන්නේ කන්‍යා ලග්නෙට ලියල තියෙන ඒවද තුලා ලග්නෙට ලියල තියෙන ඒවද කියලවත් බලල කියපන්.
    sleep.gif
     
    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    මේ කේන්දරේ තුලාවට හැදුනොත් උඹ ටිකක් චබියෙක් වෙන්ඩ ඕනේ.කන්‍යාවට නම් සාමාන්‍ය ඇඟ.

    මම අර දාල තියෙන පෝස්ට් වලින් වැඩියෙන්ම ගතිගුණ ගැලපෙන්නේ කන්‍යා ලග්නෙට ලියල තියෙන ඒවද තුලා ලග්නෙට ලියල තියෙන ඒවද කියලවත් බලල කියපන්.
    sleep.gif

    අය්යේ වැඩි බරක් තියෙන්නේ තුලා ලග්නේ පැත්තට තමා.එත් මං චබියෙක් නෙමේ නේ.අනේ අය්යේ කොහොමරි වැඩේ කරලා දෙන්න.කන්‍යා වලට වඩා තුලා පැත්ත තමා කියල තියෙන විදිහට හරි.තුලා එක තමා ගැලපෙන්නේ ඔය කියල තියෙන විදිහ...:confused::confused: