ලැප්ටොප්-Laptop

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
රිවිව් එකෙන් සමස්ථ කරුණු වගයක් අනාවරනය වෙනවා.. සමහර විට ඔය කියන වර්ග වලින් ගොඩක් හරිය මමත් යූස් කරලා තියනවා.. ඇපල් එයාලගේ තැන ඉන්න හේතු ගොඩක් තියනවා. ඒ අතර මැශින් එකේ OS එකේ ෆන්ශනලිටි එක ඩිස්ප්ලේ එකේ කලර් කීබෝඩ් එකේ කල් පැවැත්ම විශේශයෙන් බැටරි එකේ පැවැත්ම ගොඩක් දේවල් කියන්න පුලුවන් කියනවානම්.. HP ලා ගොඩක් මැශින් විකුනගත්තා මිසක් එයාලගේ ගොඩක් මැශින් මේ වනවිට එක්කෝ බැටරි ගිහින් එක්කෝ කීබෝඩ් එකේ කී ගැලවිලා මැකිලා.. වගේ කාරණා.. නමුත් ගිය අව් රුදු 3 ඇතුලත වගේ ගොඩාක් විකිනුනා එයාලගේ මැශින්.. හැබැයි මම කතාකරන්නේ HP ලගෙත් බජට් ලැප් ගැන විතරයි.. එයාලා සමහර විට ගොඩක් ගනං මැශින් හැදුවා නමුත් ගොඩක් විකිනුණේ ඉහත කී ඒවා.. sony ලැප් ඇපල් ලගට ඉන්න හොදම එකක් තමා.. අනිත් ඒවා සාමාන්‍යෙන් අපි එක ප්‍රයිස් රේන්ජ් එකේ තියන ලැප් බැලුවොත් ගොඩක් ඒවා HP ලාට සමව හා ඊට වඩා හොදට තියනවා.. TOSHIBA , DELL වගේ ඒවා.. කට්ටිය කියන alienware lap top මොනවද මම නම් දන්නේ නෑ නමුත්
images

මෙන්න මේ වර්ගේ ලැප්නම් පට්ටම ගනං හොදද නරකද කියන්නවත් මම යූස් කරලත් නෑ යූස් කරණ එකෙක් දැකලත් නෑ....:P
 

shenal1234

Member
Nov 3, 2011
127
3
0
Negombo
macho~!! mama Lap 1k ganna innne!!,Metropoliton 1n Rs:110 000 wenawa,..Dell i7 n5110..eka aulak naa da?? eka unity 1ke Rs.99 000..(8GB ram,500 hd) mokada kiyanneee??
 

egs

Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Dell 5520 i7-3632 3rd Gen Processor 4GB 750GB HDD Dedicated VGA @ Rs. 116/-

    1 Yr Warranty

    E-Globe /0777-802534
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    SONY lap walata lankawata agent kenek na.SONY anith items walata inne SIEDLES.eyala lap danma karanne na kiwwa.mama SONY ekak ganna eyalagen ahuwa.eyalata warranty claim karanna bailu thawama..SONY lankawata bahinna thawa kal yai e kiyanne.ethakan pitin ganna eva thamai
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    I have been using my HP Notebook for more than 12 hours per day for 1 and half years now . It has never troubled me other than one tiny power IC issue.