මම කට්ටා;13488015 said:ඔන්න මටත් හිතුන අපේ ගෙදර තියන ඇපල් ගහේ ෆොටෝස් ටිකකුත් දාන්න. මේ ඇපල් ගහේ මල් විතරය් මචන්ලා හැදුනේ ගෙඩිනම් හැදුනේ නෑ. ඒ වුනාට ගෙඩි කෙසේ වෙතත් ගහවත් හොඳට තියන එක අපිට සතුටක්. මලුත් හැදුනනේ. දැන් අහන්න එපා මම කොහෙද ඉන්නේ කියලා. මම ඉන්නේ ලංකාවේ හොරණ පැත්තේ
![]()
![]()
![]()
![]()
