දේශපාලනේනම් මට වැඩක් නෑ. එත් ඉස්සර හොදට හිටපු මේ මිනිහට දැන්නම් හොදටම පිස්සු.
![]()

දේශපාලනේනම් මට වැඩක් නෑ. එත් ඉස්සර හොදට හිටපු මේ මිනිහට දැන්නම් හොදටම පිස්සු.
![]()

සහතික ඇත්ත කතාව.. ළමුන් හදපු එවුන් අපේ පු.... අරින හැටියට අර කියන ජාතියෙ එකෙක් ආවොත් කොහොම අරීද.....
සජිත්ටත් ළමයි නැනේ ඒ කියන්නේ මහා රජා හැමදාම ඉන්න ඕන කියන එකනේ.

ඉස්සර දොරමඩලාව බැලුවේ අලුත් යමක් ඉගෙනගන්න. එත් දැන්... අනේ මන්ද... කවද හරි අපිට අයෙත් එන්න කියලක් රටක් තියේද මන්ද...