ඒකට හේතුව දැන් හරකෙක් දක්කන කොට දක්කන මිනිසා ඉන්න ඕනේ පිටිපස්සේ හරකා ඉන්න ඕනේ ඉස්සරහා ,නැත්නම් හරකා පිටිපස හිටියොත් වෙන්නේ හරකව දක්කන්න කිසි කෙනෙක් නැති වීමයි, අනෙක හරකට බෑ මිනිසව දක්වන්න මොකද බුද්ධියෙන් සාපේක්ෂ ලෙස අඩු නිසා, එතකොට හරකා ඉබාගාතේ යනවා.. ඉතින් ඒකයි පිරිමින් අසාර්ථක වෙන්නේ ගැහැණුන් ඉස්සරහින් ඉන්න කොට..
දැන් කලින් නිදර්ශණය ගත්තොත් ඒකේ කියනවා සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම ගැහැණියක් ඉන්නවා කියලා මේකට හේතුව තමයි හරකව නිසි ලෙස දැක්වීම එතකොට ගැල නිසි මාර්ගයේ යනවා. මේක මේ සන්ධර්භය අනුව එන විදියයි මෙයින් මම ඒකාකෘතිකරණයක් අදහස් කරන්නේ නෑ..