304 කාඩ් සෙල්ලමේ කාඩ් වල ලකුණු!

Era.123

Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    මෙහෙමයි මචන් සින් එක...
    මුලින් 7 ඉදන් උඩ කොල ටික විතරක් අරන් 4 ගානේ එක පාරක් බෙදනවා....තුරුම්පු කියන්නේ උබ නම් උබ ඕමි වල වගේ හොද තුරුම්පුවක් තෝරගන්නවා..ඒත් ජාතිය මොකක්ද කියලා කාටවත් කීයන්නේ නෑ... උබේ පාට්නර් වත් කියන්න බෑ.. උබට තීයෙන තුරුම්පු කොල වලින් එකක් අනිත් පෑත්ත හරවලා වහන්න ඕන එකට අගයක් කියලා.. අගයන් තියෙන්නේ 60/70/80/100/110 උබට තියෙන කොල හොදයි නම් ලොකු අගයකට ඉල්ලන්න පුලුවන්...උදා 80/100 වගේ.... එ ඉල්ලන ගානට ලකුනු ගන්නත් ඕන...(70 = 70 /80=80)
    එ ගාන ගත්තොත් විතරයි උබලා 2 දිනුම්..සමාන නම් ඉතින් එක ඩ්‍රො...උබ 80ක් කිව්වොත් අන්තිමට ලකුනු වලින් 80ක් හෝ ඊට වෑඩිය තියෙන්න ඕන...

    හෑබෑයි මෙහෙම සින් එකක් තියෙනවා උබ 70 කියලා තුරුම්පු කොලයක් වෑහුවත් අනිත් පෑත්තේ එකෙක්ට උගේ අත හොදයි නම් ඌට 80 කියලා උගේ තුරුම්පුවක් වහන්නත් පුලුවන්...එක නිසා මොලෙන්ම ගහන්න පටන් ගන්න ඕන... මොකද උබේ තුරුම්පු කොල වෑඩක් නෑති වෙනවා අනිත් පෑතෙත්න් ඉල්ලුවොත්... එහෙම කියලා හෑම එකම ලොකු ගනන් වලට යන්න එපා.. උබේ අත අනුව තමයි....
    ඊට පස්සේ ඉතුරු ටිකත් බෙදනවා... නෝමලි ඕමි වගේ තම්යි..එත් උබේ අතේ තියෙන්නේ අනිත් උන්ට වඩා 1 කොලයක් අඩුවෙන... දෑන් අපි හිතමු කාට හරි උබ ගහන ජාතිය නෑති වෙලා කපන්න ඕන උනා කියලා එත් කවුරුත් තුරුම්පු දන්නේ නෑනේ..එක නිසා කපන්න බෑ කෙලින්ම.... කපන්න ඕන එකත් උබ තුරුම්පු කියලා හිතන ජාතියෙන් කොලයක් අනිත් උන්ට පේන්නේ නෑති විඩියට වහලා එවන්න ඔනේ..එ කොලේ හෑමොම ගහන කන් උබට බලන්නත් බෑ..එක් අතකදි අනිත් 3 ටම කොල වහලා එවන්න පුලුවන්...ඊට පස්සේ උබ ඒ කොලය බලලා තිරනය කරන්න ඕන එ වහපු කොලෙන් එ අත කෑපිලද නෑද්ද කියලා.... කෑපිලා නම් උබේ තුරුම්පු කොලේ ඕපන් කරන්න ඕන... කෑපිලා නෑත්තම් උබ කාටවත් පෙන්නේ නෑති වෙන්න කොල ටික එකතු කරගන්න... එක එතකොට උබලගේ අතක්....සමහර විට වහලා එවන් කොලවලින් කෑපුනේ නෑත්ම් අනිතිම කොලේ වෙනකන් තුරුම්පූ ඕපන් වෙන්නේ නෑති වෙන්නත් පුලුවන්..
    කපන්න ඕනේ නෑතත් (තුරුම්පු ඕපන් වෙනකන්) ගහන්න ඕන ජාතිය නෑතම් නිකන් එක පාර කොල් ගහන්න බෑ...හෑම කොලේම තුරුම්පු කියන එක්කෙනට වහලා එවන්න ඕන.. කපන්න ඕන නෑති වෙලාවක උබේ පාට්නර් අතින්ම කෑපිලා තියෙන කොලෙයක් වහලා එවෙන්නත් පුලුවන්.එක නිසා හෑමවෙලේම යන කොල ගෑන හොදටම මතක තියෙන්න ඕන.....කොහොම හරි තුරුම්පු කොලයක් වහලා ඈවිත් කෑපෙනකන් තුරුම්පු අරින්න බෑ....දෑන් අපි හිතමු එ ගහන ජාතිය උබටත් නෑ අනිත් පෑත්තේ අතක් නිසා කපන්න ඕන කියලා.. එතකොට උබේ චන්ස් එකේදි උබට පුලුවන් අර වහලා තියෙන කොලෙන් කපන්න...එත් 4 දෙනාම ගහනකන් උබට කොලෙ පෙන්නන්න බෑ කටවත්....

    අනිත් සින් එක උබේ පාට්නර් දෑන ගන්න ඕනේ උබලගේ අතක් නම් කෑපෙන්නේ නෑති වෙන්න වහන්න..(ඕමි වල කොල පාස් කරන්වා වගේ.)ඕමි ම තමයි එත් කට්ටිය තුරුම්පු දන්නේ නෑති නිසා ගෙස් කරලා තමයි ඔක්කොම වෙන්නේ.....
    උබට ගහන ජාතිය නෑති වෙලා උබලගේම අතක් නිසා කපන්නත් ඕනේ නෑ කියලා.. එත්කොට උබට පුලුවන් තුරුම්පු නෑතුව ඕනම කොලයක් වහලා පාස් කරන්න... එවෙලාවට පාස් කරන්න ඕනේ උබලට ලකුනු ගන්න පුලුවන් කොල..හබෑයි එ අතක් උනත් අනිත් පෑත්තේන් වහලා එවන කොලෙකින් කෑපිලා උන්ට එ අත යන්න පුලුවන්...එක නිසා එකත් හිතන්න ඕන... කොහොමහරි අන්තිමට වෙන්න ඕන තුරුම්පු කියද්දි කියපු ලකුනු ගාන එකතු කරගන්න තමයි... නෑතම් තුරුම්පු කියපු එවුන් පරාදයි
    කොල වල පිලිවෙල එන්නේ J <A<9<10< K<Q< 8<7
    කොහොම හර්‍රි අන්තිමට තමන්ට ආපු අත් වලින් එන ලකුනු එකතු කරලා ඉල්ලපු ගාන හදා ගන්න ඔනේ...හදා ගත්තොත් දිනුම් නෑත්ම් පරදයි.....
    හෑම වෙලේම මොලෙන් ගහන්න ඕන ගොඩක් වෙලාවට ගේම් එක යන්නේ ගෙස් කරන විදිය මතම තමා.....
    ලකුනු එන්නේ මෙහේම්යි
    J =3
    A= 1.1
    9= 2
    10= 1
    k =0.5
    Q = 0.3

    උබට සමහර තෑන් එකපාර කියෙව්වාම තෙරුනේ නෑතම් හිමින් අපහු කියවපන්..... තෙරේනවා නම් ඉතින් එලම තමා..අඩු පාඩු තියේනවා නම් දන්න අනිත් කට්ටිය මටත් පෙන්නලා දෙනු මෑනවි