ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page එළකිරි එකේ මෝඩ thread
Reply
 
Thread Tools
(#21)
Old
gorgeogayan's Avatar
gorgeogayan gorgeogayan is offline
Senior Member
gorgeogayan is on a distinguished road
 
Posts: 242
Join Date: Apr 2011
Location: mascalucia
Send a message via Skype™ to gorgeogayan
09-30-2012, 01:29 AM

:gro wl:වැදගත් විදිහට කතා කරන්න දන්නෙ නැති උඹත් වැඩකට නැති එකෙක්
Reply With Quote
(#22)
Old
sameerasadaru's Avatar
sameerasadaru sameerasadaru is offline
Senior Member
sameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of light
 
Posts: 18,689
Join Date: Jan 2010
Location: ..:: HR H♥RŦ::..
Send a message via ICQ to sameerasadaru Send a message via MSN to sameerasadaru Send a message via Yahoo to sameerasadaru Send a message via Skype™ to sameerasadaru
09-30-2012, 01:35 AM

hmm
Reply With Quote
(#23)
Old
LKS007's Avatar
LKS007 LKS007 is offline
Senior Member
LKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to all
 
Posts: 31,834
Join Date: Jun 2008
Location: SL
09-30-2012, 01:45 AM

පුලුවන් හම්බයෙක් කියාපන් බලන්න ඔය පෙට්ටිය ඇතුලෙ තියෙන්නෙ මොකද්ද කියලා,,
Reply With Quote
(#24)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud ofcrazybuddy has much to be proud of
 
Posts: 27,920
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
smile 09-30-2012, 04:06 AM

හ්ම්.. උඹගෙ කතාවත් ඇත්ත.. ආගම් වලට රණ්ඩු කරන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා.. ඒත් තමන්ගෙ ආගම සම්බන්ධ ලිපියක් දැම්මොත් කවුරුවත් කියවන්නෙ නෑ.‍. මමත් ඉස්සර බෞද්ධ ලිපි ගොඩක් දැම්මා.. ඒත් කවුරුවත් කියෙව්වෙ නැ.. පස්සෙ වැඩේ අතෑරලා දැම්මා..

බූට් එකක් කෑවම මේකෙ ත්‍රේඩ් එකක් දාන්නෙ පොඩ්ඩක් හරි හිත හදාගන්න.. ඒක අවුලක් නෑ..

හොඳ ත්‍රේඩ් දාන අය නැතුව නෙමෙයි, හොඳ ත්‍රේඩ් වැටෙන්නෙ නැතුවත් නෙමෙයි.. ඔය දෙකම වෙනවා.. ඒත් හොඳ ලිපියක් දැම්මොත් කවුද කියවන්නෙ.. දිග වැඩියි කියලා නිකන් ඉන්නවා.. ඉතින් දවස් ගණන් කට්ට කාලා තොරතුරු හොයාලා ඒ වගේ ලිපියක් දාන එකෙන් වැඩක් තියෙනවද.. සමහර අය කියවලා යනවා.. ඒත් බම්ප් එකක්වත් දාන්නෙ නෑ..

ගොඩ දෙනෙක් තමන්ගෙ වැඩ බොහොමයක් අතපසු කරගෙන තමයි සමහර මේකට ලිපියක් දාන්නෙ.. ඒ කිව්වෙ උපුටාගනිපුවා නෙමෙයි.. තමන්ගෙ මහන්සියෙන් තොරතුරු හොයලා ලියපු ලිපියක්.. ඒත් ඒ දෙයින් ප්‍රයෝජනයක් නැත්නම් ඒ දාපු කෙනා ආයෙම මහන්සිවෙලා මේකට ලිපියක් දාන්න උත්සාහ කරන්නෙ නෑ.. මොකද වෙලාවත් අපරාදෙ, මහන්සියත් අපරාදෙ..
Reply With Quote
Reply

Bookmarks

Tags
malayguy+sinhalamuslim

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.05998 seconds with 10 queries