ජර්මන්_ෂෙපර්ඩ්

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    machan mata boxer gena wistharay dapan ko
    mata loku asawak thiyanawa ban boxer akek ganna

    boxer-dog-19.jpg
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ආ...එහෙම කියන්න එපැයි බං:rofl:;)
    අපේ ගෙදරත් ඉන්නවා බව්වලා දෙන්නෙක්ම:yes:
    එකෙක්
    German Shepard අනිකා Lion Shepard:D
    German Shepard එකාට අවුරුදු 2ක් විතර ඇති:yes:
    Lion Shepard එකාට අවුරුද්දයි මාස 6ක් විතර ඇති:yes:
    පුදුම දැඟලිල්ලක් බං මුන් දෙන්නගෙ තියෙන්නෙ
    :D:P

    :yes:අෆ්ෆා බල්ලෝ දෙන්නෙක්ම ඉන්නව්ද පට්ටනේ බන්:yes:
    :Dඋන්ටත් පාලු නෑනේ දෙන්නට දෙන්න ඉන්න නිසා:D
    :love:ලයන් ශපර්ඩ් පට්ටනේ:love:
    :Pදාපන්කෝ බන් ෆොටො ටිකක් ඒ දෙන්නගෙ:P
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    machan mata boxer gena wistharay dapan ko
    mata loku asawak thiyanawa ban boxer akek ganna

    boxer-dog-19.jpg

    :(මමනම් එච්චර දන්නෑ බන් බොක්සර් ගැන.:( කොහොම වුනත්
    :yes:බොක්සර් පට්ට මචන්:yes:
    :lol:උන්ගෙ සීන් එක තියෙන්නේ බල්ලව දැක්කත් බය හිතෙනවා.:lol:
    :Dනැට්ට කපනවා කියලානම් දන්නවා.:D
    :yes:ගෙදර ආරක්ශාවට හොඳය්.:yes:
    :Dටිකක් දරදඬු වෙන නිසා සුරතල් කරන්නනම් අමාරු වෙය්.:D
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    මම කට්ටා;13476386 said:

    machan mun darunuida, gedara podi lamai innawanam wage scene da. mata hoda surathaleta wagema arakshawath thiyenna oni
    labrador akek hariyanne nene neda ban, mokada u horungen parissam karanne nene gewal

    poddak wisthara hoyala diyan ko

    boxer amaruda hadanna?
     
    අය්යා මේකය් සීන් එක. පොඩි ලමය් ඉන්න වනම් තව පොඩ්ඩක් හිතන්න වෙය් කියල මට හිතෙනවා. මොකද සාමාන්‍යයෙන් ඔය බල්ලෙක් අවුරුද්දක් යනකොට හොඳට හැදෙනවා එච්චර ඉක්මනට පොඩි ලමයා ලොකු වෙන්නේ නෑනේ. ගොඩාක් චූටි මල්ලියෙක් නංගියෙක් ඉන්නවනම් හදන්න එපා. ලැබ්‍රොඩෝර් ල නම් පට්ට පොඩි අයත් එක්ක හදන්න. ඒවුනාට සීන් එක තියෙන්නේ ආරක්ශාවට එයාලා එච්චර හොඳ මදි අය්යා
    සුරතලයටය් ආරක්ශාවටය් කියලා මටනම් මේ වෙලාවට මතක් වෙන්නේ ජර්මන් ශපෙර්ඩ් තමා අය්යේ. මොකද රොට්වයලර්, වගේ උනුත් සැරය්. අනිත් සීන් එක තියෙන්නේ අය්යේ පොඩි අය ඉන්නවනම් වැඩිය බූල් නැති බල්ලෝ තමා හොඳ මොකද පොඩි ලමය්න්ගේ බූල් ගියොත් පස්සේ සීන් වීස් එක වගේ එන්න පුලුවන්.
    ඩැල්මේශන් වගේ මොකද අය්යා හිතන්නේ වැඩිය බූල්නම් නෑ. හැබය් අය්යේ ඔය බූල් යන ඒවටනම් විටමින් ජාති බෙහෙත් ජාති දීලා ටිකක් පලය කරන්න පුලුවන් බල්ලගේ සැර ගතියත් පොඩි කාලේ ඉඳන් හොඳට සුරතල් කරලා ආදරයෙන් බලා ගත්තොත් ශේප් කරගන්න පුලුවන් වෙය්.

    එහෙම බැලුවහම බොක්සර්ගේ එච්චර බූල් නෑ. පොඩි කලේ ඉඳන් හොඳට හුරතල් කරලා හදන්න තමා තියෙන්නේ. කෝකටත් පොඩි අයගෙන් ඈත් කරලා හැදුවනම් ඉවරය් නේද අය්යෙ. ඒක කෝකටත් හොඳය්නේ
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    මම කට්ටා;13506615 said:

    tx for upades walata
    boxerlata leda ahema wediya hedenawada, un lankawata oroththu denne nedda?
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    මම කට්ටා;13436329 said:
    අය්යෝ දුක තමා මචන් අපේ ගෙදරත් අවුරුදු ගානක් හිටිය බල්ලා මලා බන් මේ ලඟදි..ඔය පාලේහා ඉන්නෙ මිනිහා තමා.. නම ''ඩිංකි'' පොමනේරියන් වල්බලෙක්ට වගේ ක්‍රොස් වෙච්ච එක්කෙනෙක් මම හිතන විදිහට.. අපරාදේ අන්තිම කාලේ කෑවෙත් නෑ.. මම ලඟ ඉද්දිම පන ගියා
    :( :( :(

    pic0959.jpg

    pic0964.jpg

    මම දන්නෙවත් නෑ බන්.. ඩොගි මැරුණට පස්සෙ පූස ගෙදරින් ගිහින් ආයේ ඇවිත් නැහැලු :(
     
    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    ඔය කියන ජාතියේ (ජර්මන් ශෙපර්ඩ්) කලු-දුඹුරු (පිට කලු - කකුල්,පපුව දුඹුරු) අවුරුදු 3ක් වයස, වහුපැටියෙක් සයිස් බලු කුක්කෙක් ඉන්නව....... කාටහරි ඕනදෝ......... ගාඩ් ඩෝග් කෙනෙක්ට කියාපු බුවා....... ආයේ හොරෙක් තියා මොළේ පණ ඇති එකෙක් පැත්තේවත් එන්නෑ....... ඕන එකෙක් කියපල්ලා........

    ලින්ඩා

    අවු.3 වයස කුක්කෙක්, මුගෙ කොහේද බං කුක්කෙකුගෙ වගේ තියෙන්නෙ.
    :rofl::rofl:
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    මචංලා ලංකාවෙ හස්කි ලා ඉන්නවද? කීයක් විතර වෙනවද? මන් පට්ටම ආසයි හස්කිලාට.
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    මචංලා ලංකාවෙ හස්කි ලා ඉන්නවද? කීයක් විතර වෙනවද? මන් පට්ටම ආසයි හස්කිලාට.
    ඉන්නවා බන් මම දන්න place එකකත්. :cool:
    විකුනන්නත් ඇති. ikam එකේ බලන්න ඇති.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    bawwa

    දැන් thred එක බලල ඉවර උනේ. මන් අස lion sheperd ලට.ඒ උනාට බල්ලෝ ගන්න කොලේ තමඊ නැත්තේ. අපේ අයගේ ගෙදර නම් ඉන්නවා lion pomanerion 2ක්.උන් 2 නම් මර සෙල්ලක්කාරඉ.. යාලුවෙක් rich back එකෙක් දෙන්නම් කිව්වා තව සති 2 විතර. ගෙනාවොත් photos දාන්නම්.. ඒ උනාට මන් උන්ට කැමති නැ වැඩිය උන් වල් බල්ලො වගේ නේද...
     
    මම ගත්ත lion shepherd පැටියෙක්. (ඇත්තටම lion shepherd කියලා ජාතියක් නෑනේ අපේ කට්ටිය හදාගත්තු එකක්නේ. :))
    දැන් මාස 3.5ක් වගේ.
    richback ලා ගැනනන් දන්නෑ බන්.

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,823
    2,382
    113
    මම ගත්ත lion shepherd පැටියෙක්. (ඇත්තටම lion shepherd කියලා ජාතියක් නෑනේ අපේ කට්ටිය හදාගත්තු එකක්නේ. :))
    දැන් මාස 3.5ක් වගේ.
    richback ලා ගැනනන් දන්නෑ බන්.

    lion shepherd පැටියෙක් keeyak unada ban 18 k20 k witara wenawada ,matath patta aasayi ekek hadanda ape gedarin kemati naa.maath oya ballo hedilla gena wediye danneth naa