අනේ යන්න එපා සුදූ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ යන්න එපා සුදූ

    එලකිරියේ යකඩ තලපු කාර් කඩපු මම කවියෙක් කලේ ඔයා සුදූ

    මේ දුක කොහොම වාවන්නද? http://www.elakiri.com/forum/showthread.php?t=1491007

    එලකිරිය කොටවන්න අවුල් ඇතිකරන්න වගේ පහත් අදහසකින් තොරව ආපු මගේම සුදු නංගියා මගේ ආදරේට පයින් ගහලා ගිහිල්ලා...

    ඔයාගේ ආදරේ ඉස්සෙල්ලාම Cybiee උනා.. ඊට පස්සේ Topology උනා Prothean ත් නොවුනාම නොවේ ඊට පස්සේ Jaguar Paw වෙලා මාතර කුකුළා උනා
    Knight Templar kim kardason
    අර කිව්වත් වගේ තව අගට dx එන එකකුයි, mesozoic ,Snowl මෙච්චර ආදරයක්???

    අන්තිමට ලොකු ටොප් වෙලා ආපු පාරවත්.....

    හැම පාරම ඇවිල්ලා රගලා ගියා.. කෝ මා පැතූ ඔබෙ ආදරේ???

    978819049_Ko_Ma_Pathu_Obe_Adare_T_M_Jayarathne..jpg

    මම දන්නවා මැණික ඔයා ආපහු එනවා.. අපි එනකන් බලන් ඉන්නේ බබා... අපිනම් තර්කයෙන් පරාද උනාම කාවවත් බෑන් කරන්න කියලා කෑ ගහන්නේ නෑ..

    මජං ගෑවිච්ච දෑතින් ඔය සුදු දෑතින් අල්ලන්න ආයේ ආවහම ඔයා එලකිරි ගැරිජ් එක පැත්තෙවත් එන්න සුදූ

    නැත්නම් ඔන්න ෆෑන් බෙල්ට් එකකින් මගේ ඉරනම තීන්දු වෙයි.. අම්මපා මට ඉන්ජෙක්ටරයක් ගිලින්න හිතිලා තියෙන්නේ

    aya-yanna-giya-makila-amarasiri-peries.jpg

    miss-u.jpg

    මගේ ආදරේට කවියක් ලිව්වා මම.... මම රේඩියේටරේකට ගගහා ගලවපු ලාන්සර් එකේ බොනට් එක උඩට වෙලා මේක කියනවා හිතේ දුක යවාගන්න.. එකෙක් හරි කින්ඩියට හිනාඋනොත්......

    වියොස් එකක් විය ඔබමට
    කොරොල්ලා කිරිල්ලී මගේ
    ඇල්ටොත් නැතිවිය බිග්ටෝවතියේ
    ජෙමිනියක් උනේ ඇයි දයාවියේ....

    Last edited:
    • Like
    Reactions: Man Vs Wild

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    රත්තරං කවියෙක් කල අවිහිංසක වැස්සිය..............
    ගුඩ්බායි.............
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    රත්තරං;13535605 said:

    හිනා වෙන්න එපාඩෝ... හදවත රිදිලා තියෙන්නේ.. කොටින්ම උන්ඩුක පුච්චේ රිංසෙට් එක ගිහින් බන්... අයියූඌඌ. මගේ හිත හදපන්කෝ

    ආ ඒක රිදෙන්නේ කණු හිර වුනාම..............
    අවුලක් නැහැ කපලා දාපං..............
    කුණක් සෙට් වෙලා තියෙන්නේ උඹට..............:lol::lol::lol:
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    රත්තරං;13535605 said:

    හිනා වෙන්න එපාඩෝ... හදවත රිදිලා තියෙන්නේ.. කොටින්ම උන්ඩුක පුච්චේ රිංසෙට් එක ගිහින් බන්... අයියූඌඌ. මගේ හිත හදපන්කෝ

    ආදරය වේදනාවක් තමයි...ගනන් ගන්න එපා ඔව්වා ඔහොම තමයි ටිටී අක්කාට වත් ඇහැ දාලා බලමු ඉතින් වෙන මොනවා කරන්නද?:lol::lol::lol::lol::(:lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කෙටවිම ඉතාමත් පහත් කියාවක් එ වගෙම කෙටවිමට රුකුල් දිමත් පහත් කියාවක් අන් ආගමකට අපහාස කිරිමත් පහත් ක්‍රියාවක් එතකොට ඔයාගෙයි එයාගෙයි වෙනසක් නැහැ
    බිග්ටොප් හොද නැහැ එ වගෙම ඔයාත් හොද මනුස්සයෙක් නෙමෙ අනුන්ගෙ ඇහෙ රොඩු න්න කලින් තම්න්ගෙ ඇහෙ තියෙන පොල් පරාලෙ අයින් කර ගන්න

    මොක්ද හොද නයා නරක නයා කියලා දෙන්නෙක් නැහැ මොකා කැවාත් නයි විශ නයි විශමයි

    පසු:
    තරහක් පැත්තක් අරන් කියන දෙයක් නොවන බව සිතට ගන්න
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::lol:
    විනම් ෆට්වි ලියන්නින් මිපස්සෙ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආ ඒක රිදෙන්නේ කණු හිර වුනාම..............
    අවුලක් නැහැ කපලා දාපං..............
    කුණක් සෙට් වෙලා තියෙන්නේ උඹට..............:lol::lol::lol:

    ආදරය වේදනාවක් තමයි...ගනන් ගන්න එපා ඔව්වා ඔහොම තමයි ටිටී අක්කාට වත් ඇහැ දාලා බලමු ඉතින් වෙන මොනවා කරන්නද?:lol::lol::lol::lol::(:lol::lol::lol:

    මගේ ආදරේට කවියක් ලිව්වා මම.... මම රේඩියේටරේකට ගගහා ගලවපු ලාන්සර් එකේ බොනට් එක උඩට වෙලා මේක කියනවා හිතේ දුක යවාගන්න.. එකෙක් හරි කින්ඩියට හිනාඋනොත්......

    වියොස් එකක් විය ඔබමට
    කොරොල්ලා කිරිල්ලී මගේ
    ඇල්ටොත් නැතිවිය බිග්ටෝවතියේ
    ජෙමිනියක් උනේ ඇයි දයාවියේ....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෙටවිම ඉතාමත් පහත් කියාවක් එ වගෙම කෙටවිමට රුකුල් දිමත් පහත් කියාවක් අන් ආගමකට අපහාස කිරිමත් පහත් ක්‍රියාවක් එතකොට ඔයාගෙයි එයාගෙයි වෙනසක් නැහැ
    බිග්ටොප් හොද නැහැ එ වගෙම ඔයාත් හොද මනුස්සයෙක් නෙමෙ අනුන්ගෙ ඇහෙ රොඩු න්න කලින් තම්න්ගෙ ඇහෙ තියෙන පොල් පරාලෙ අයින් කර ගන්න

    මොක්ද හොද නයා නරක නයා කියලා දෙන්නෙක් නැහැ මොකා කැවාත් නයි විශ නයි විශමයි

    පසු:
    තරහක් පැත්තක් අරන් කියන දෙයක් නොවන බව සිතට ගන්න

    ඔන්න ඔන්න.... මම එයාට වරදක් කිව්වේ නෑනේ ගයියා... අපිනම් එලකිරියේ කාගේ උනත් අදහස් වලට ෆේස් කරනවා.. එක වගේ අදහස් තියෙන මිනිස්සු නෑනේ බන්