මචන්ලා ලොකු උදව්වක් ඕන !!!!!!!!!!!!!! වෙබ් අඩවිය ජනප̴&#3530

kondaelakiri

Member
May 16, 2011
365
19
0
මචන්ලා ලොකු උදව්වක් ඕන !!!!!!!!!!!!!! වෙබ් අඩවිය ජනප̴&#3530

යාලුවනේ මන් හිතාගෙන ඉන්නවා ebook /software site එකක් හදන්න ..එත් මට තියෙනවා පොඩි ප්‍රශ්නයක් ......
කොහමද මන් මේකට මිනිස්සු ගෙන්නනේ කියලා????වෙබ් අඩවිය ජනප්‍රිය කරන්නේ කොහමද කියලා
මන් දැන්නේ නෑ නේ.....


කව්රු හරි දන්නවනම් මට එක හොද උපදෙස් ටිකක් දෙනවාද???????
කොහමද වෙබ් අඩවිය ජනප්‍රිය කරලා මිනිස්සු එකට ගෙන්නන්නේ කොහමද කියලා කව්රු හරි දන්න කෙනෙක් මට කියලා දෙනවද යාලුවනේ????????????????????ලොකු උදව්වක් ..........
 
Last edited:

kondaelakiri

Member
May 16, 2011
365
19
0
වැඩිපුර අනෙක් රට වල tarffic ගෙන්නන්න තම දැන ගන්න ඕන.........
 

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Mulinma site eka hodata hadahan. content danakota compitition eka balaha global usersla balala dapan. onsite seo tika okkoma karahan. IBP, SE Nuke wage tawa softwares thiyenawa use karanna puluwan.

    eta passe ithin network marketing and backlinks thamai. maseta us visit 1000k awanam dawasata $70-80k gemak nemei